[box] ඉතින් කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ඔන්න ආපහු Alien කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මීට කලින් දීපු Alien පලමු කොටස හා දෙවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේකත් ඒකෙම ඉතුරු කොටස විදියට තමා ගණන් ගැනෙන්නේ. මේ චිත්‍රපටිය Seven (1995), Fight Club (1999), Panic Room (2002) සහ Zodiac (2007)…
ඉතින් කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ඔන්න ආපහු Alien කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මීට කලින් දීපු Alien පලමු කොටස හා දෙවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේකත් ඒකෙම ඉතුරු කොටස විදියට තමා ගණන් ගැනෙන්නේ. මේ චිත්‍රපටිය Seven (1995), Fight Club (1999), Panic Room (2002) සහ Zodiac (2007) වගේ බොහොම ත්‍රාසජනක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු David Fincher ගේ පළමු චිත්‍රපටියයි.
මේකේ කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මේ කතාව පටන් ගන්නේ, පහුගිය කතාවෙදි රිප්ලි Alien ග්‍රහලෝකයෙන් පැනගන්න යානය අනතුරකට ලක්වීමෙන්. ඒ ග්‍රහලෝකයට වෙලා ඇයව බේර ගන්න තමුන්ගේ සමාගෙන් කට්ටියක් එනකම් ඉන්න රිප්ලිට වැටහෙනවා තමුන් යානය කඩා වැටෙන හේතුව. ඒ තමා යානයට රිංගාගෙන සිටි කලින් නොදැක්ක තවත් Alien සතෙක්මයි. ඒත් මෙදා පාර ඒ සතා වර්ධනය වෙලා එහි පදිංචි අයව මරන්න ගන්නකොට රිප්ලුගේ ඇත්තම සතුරා ඒ සතා පමණක්මද කියන ප්‍රශ්නය මතුවෙනවා. වැඩියෙ කියන්න ඕනා නෑ. බාගෙනම බලන්නකෝ.
900 MB කොපිය මෙතනින් බාගන්න 26eb91d54625f5832a819b6e02b59828a7a8ffb9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,281 downloadsDownload Alien³.1992.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
38 comments
chami
chami
Ela ela machan
amila
Jayama wewa saho..bohoma pin
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල....කලින් දෙකම බැලුවා..... මේකත් අනිවා බලනවා......ජය වේවා...
bandula
Thanks
dilan
Ela kiri kiwuwa.......
chamara
Digatama subs denna shakthiya labeywa
hh
Maxxxa kollaa
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොමත්ම ස්තුතියි පැතුම් සහෝ 3 වෙනි එකත් අපි වෙනුවෙන් අරන් ආවට,මෙහි 4වෙනි එකත් අරන් එන්න alien 4 - resurrection (1997),අනිව බලාපොරොත්තුවෙන් ඉන්නවා,ජයවේවා. හැකියි නේද සහෝ?
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....Harsha Lahiru
ස්තුතියි සහො
Uvindu sathsara
awesome
“චූටී මල්ලි”
ela ela saho
නලින්
ස්තුතියි සහෝ
Uraj Deemantha
බාලම බලමු :)
ශාන් විමුක්ති [වීමා] 〠
බොහොම ස්තූතියි සහෝ, එල වැඩක්
ජය! :Dරාම් රාජ්
ස්තූතියි.
රාම් රාජ්
ඇත්තෙන්ම මේ සිරීස් එකම නියමයි.මේ ෆිලම් සෙට් එක මීට කලින් හැදුවේ ජේම්ස් කැමරන් නේද.3 වෙනි එක වෙන කොට එයා අයින් වෙලා.කොහොම උනත් ඒ වෙනස තේරෙන්නේ නැති වෙන්න මේ අධ්‍යක්ෂ වරයා කටයුතු කරලා තියෙනවා.මේ ෆිලම් එකින් අනිත් මුල් 2ට අසාධාරණයක් කරලා නෑ.සිංහල සබ් සමග මේ වාගේ එකක් බලන්න ලැබීම සතුටක්.ඒ ගැන පැතුම් සහෝට ස්තූති වෙනවා.
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පැතුම් සහෝ මේ වගේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසි ලබා දුන්නට. ඉස්සට මේක මම ටීවී එකේ බැලුවා වගේ මතකයි.
dhanushka
ස්තූතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara NEO
thanks saho
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara NEO
saho. meke 4 weni film ekatath sub dennako
Alien Resorrection [1997]
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)miyuru
link eka wada karannane????????
miyuru
link eka wada karanna.eth mama hash eken download karagaththa.thanks saho sub ekata
Amalka
සබට තුති සහෝ
P.K
Thank you saho :)
praneeth madu
බොහොම ස්තුතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Supun Preemal
උපසිරැසියට ස්තුතියි සහෝ .....!
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!Anonymous
thanks for the sub
හසිත
උපසිරස ලබා දුන්නට ස්තුතියි සහෝ.
Shaggy
Thank you very much
Anonymous
1080p sub ok [thanks] 4k walata sub daana barida?
Anonymous
Thanks bro..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thnxxxxxx