Sherlock [S03 : E02] | තුන් රහස් සලකුණ. [සිංහල උපසිරැසි සමඟ]
අප්පේ කට්ටිය බැන බැන නේද ඇත්තේ. මොකද සබ් ඒක මෙච්චර පරක්කු කියලා. ඔන්න එහෙනම් ෂර්ලොක් හෝම්ස් දෙවැනි කොටස අරං ආවා. මේ කතාව නම් හොඳටම නැගලා යනවා වගේ නේද. එහෙම නොවෙන්න විදිහකුත් නැනේ. කට්ටියගේ ඉල්ලුමත් ගොඩාක් වැඩියිනෙ.
එහෙනම් ගිය සතියේ කොටසේ “ෂර්ලොක් හෝම්ස්” නැවත පැමිණීම ගැන කට්ටිය බලන්න ඇති. හැබැයි “ෂර්ලොක්” ගේ පැමිණීම ගැන “වොට්සන්ට” ටිකක් තරහා ගිහින් හිටියේ. මොකද මිනිහටත් නොකියමනේ ගිය පාර “ෂර්ලොක්” සෙල්ලම දැම්මේ. හැබැයි අන්තිමේට “ෂර්ලොක්” “වොට්සන්”ව කොහොම හරි ශේප් කරගන්නවා..
එහෙනම් මේ කොටසේ වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ට එච්චර ගුණදායක දෙයක් නෙවේ. මේ කොටසේ “වොට්සන්” කසාද බඳින්නයි හදන්නේ, හැබැයි ඒකෙන් අමාරුවේ වැටෙන්නේ “ෂර්ලොක් හෝම්ස්”. මොකද ඔහුට තමයි “වොට්සන්”ගේ දෙවැනි මනමාලයා වෙන්න සිද්ද වෙන්නේ. අපරාද විසඳපු ශ්ෂර්ලොක් ට මේකත් වැඩක් ද කියල තමා කට්ටිය හිතන්නේ. ඒ උනාට ෂර්ලොක් ට නම් එහෙම නෑ. ඔහු විසඳපු අපාරාධ ඔක්කොටම වඩා ලොකුම අභියෝගය තමා වොට්සන් ගේ දෙවැනි මනමාලයා වෙන එක. එකෙනුත් භයානකම දේ ඔහුට විවාහ උත්සවයේදී කතාවක් කරන්න සිද්ද වෙනවා. එහෙනම් කතාව ගැන හැදින්නුවා ඇති වගේ. කට්ටියම බලන්නකෝ ෂර්ලොක් කොහොමද කතාව කරන්නේ කියලා. ඔහු වැඩේ ගොඩ දාගනියිද නැත්තන් වැඩේ අනා ගනියිද කියලා..
එහෙනම් කට්ටියටම සුභ දවසක්.. ජයවේවා.. සබ් එක පරක්කු උනාට සොරි වෙන්න ඕනි..
SInhala Subtitles
-- Count 30764 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
මෙකේ උපසිරස ගන්න බෑ . File empty කියලා වැටෙනවා..
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
thanks a lot saho sub ekata
thanks
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Thanx
sub එකට ගොඩාක් ස්තූතියි…..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
thank you very much
thanks bro
Thanks 4 the sub…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
Me site eken kollanta loku udauwak karanne…jaya wewa hamotama
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄 [img]http://www.allsmileys.com/files/smiley-central-emotions/5186.gif[/img]
බුදු සරණයි.. !!!
thanx sub ekata
sub akata patta thanks machan
ස්තුතියි 🙂
Ela Ela digatama onaaa……
patta machan patta
Thanks
Hehee,,,Thnxx Bro…Elazzz ahh. (Y)
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල ප්‍රසන්න.කොටස් තුනෙන් ඉවර නිසා සං ගාල බාන්න දානව.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks
ela prasanna….!!! you are doing very good and very valuable things for all of sri lankans. because we all are watching Drama in tv but that drama isn’t impotent and all are same.I like to thanks for you , try to change our taste
thanks machan…………….!!!!
elama thamayi….api bana bana hitiye na saho…oya me karana udawwa apita godaaaaaaaaaaaa…..k watinawa..meka ela kathawak…jaya wewa…ilaga eka denakal balagena innawa…..
machan elakiri.
sinhala sub nethuwa meka kohoma baluwath wadak ne.
thank you.
3 weni episode eke sub dapan ikmanata.
thanks bro
එල….. 3 වෙනි එකත් දියෝ………
මම මේකෙ මුල් season 2 බැළුවා. සුපිරිම tv series එකක්..ආයි කතා 2ක් නෑ. season 3 එනකම් බලාගෙන බලාගෙන හිටියේ ජනවාරි 1 ලබනකම්,,..මෙන්න බයිස්කෝප් එකේ සිංහල උපසිරැසි එක්ක තියෙනවා කියල phone එකට sms එකක් ආවම මට හිතාගන්න බැරි උනා. මාර සතුටුයි. මම සහෝගෙ සිංහල උපසිරැසි එක්ක තමා මේ කොටස මුලින්ම බැළුවේ. ප්‍රමාදයක් නැතුව ඉක්මනට දුන්නා. බොහ්ම ස්තූතියි. දිගටම ඉතිරි කොටස් වලටත් උපසිරැසි දෙන්න හැකියාව ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!!
“”Jaya Wewa””
NIYAMAI MACHAN .
mama oyage sub ekka sherlock baluwa.
sub ekanam supiriyatama thiyenawa,
thank you!
Thanks Macho 😀 best tv series ever !!!
ගොඩාක් ස්තුතියි මචෝ….
ada raaata 😀
meka ena mechara parakku wune mokada… mona nathath parakku wela hari kamak na sub tika dala dunna ne tnx wewa machooooo… gini gindara lesa thawa sub wadi wadiyen denna oya daathata waasanawa labewaaa….
patta kathawa..thanx sub 1ta………..
මම නම් පලවෙනි කොටසෙන් බාගයයි බැලුවේ මට එපා වුනා. මම මේක ලියන්න මොහොතකට කලිනුන් නැවත බලන්න උත්සාහ කරා නමුත් හරි ගියේ නෑ. ඉතින් ආයි නම් බලන්නේ නෑ. ඒ මම මේ කතා කියවා තියන නිසා වෙන්න ඇති. කතාවල තියන නම් ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ නිකන් කොමඩියක් බලනවා වගේ උනා. මේක තනිකරම විකාරයක් වගේ මට දැනුනේ. මේ තියන රේටිං වල හැටියට මේක මෙහෙම උනේ ඇයි කියලා මටම හිතා ගන්න බෑ. ප්‍රසන්න ඔබ හිත නරක් කරගන්න එපා එය ඔබගේ වරදක් නොවෙයි. මට දැනුන දේ තමයි මම ලීවේ.
එළමකිරි සබ් 1!!මම මේ බලපු ගමන් කියන්නේ warrant 1ක් ඇතුව!!!
ප්‍රසන්න ප්‍රියදර්ශන තැන්ක්ස් මචෝ සබ් එකටනම්,එල වැඩක් හොදද,අනිත් එකත් ආපු ගමන් සබ් එක දෙන්න හොදේ
sb download wenne na mehema msg ekak enawa Error establishing a database connection
නියමයි…….එල..එල…
Thanks lot bro
Can not download the subs says “Error establishing a database connection”
Thank you all biascope team for the great work. keep it up
bohoma stuti saho. .
බොහොම ස්තුතියි…!!! ^_^
database err ekak enawoooooooo
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
SINHALA subtitlle download karanna ba error ekak enawa
Error establishing a database connection 😮 අනේ ඉක්මනට fix කරන්නකෝ….
(Error establishing a database connection)
sub download wenne nane machan.uda tiyana error eka enawane
🙁
niyamai.thanks
pqarakku unath sub eka labunanae e athi macho hodatama
denakan unne .thanks..
ඊයේ ඉවසන්නම බැරි තැන English sub එක්ක බලන්න පටන් ගත්තා, විනාඩි 10ක කොටස තේරුම් අරගෙන බලන්න පැය භාගයක් විතර ගියා.
එතොකටයි තේරුනේ මේකට සිංහල උපසිරසි දාන එක කොච්චර අමාරුද කියලා.
Fun එකේ බලන්න ඕන නිසා ඔයා මේක දෙනකම්ම හිටියා.
මේ කරන වැඩේනම් නියමම නියමයි.
ස්තුති කරන්න වචන නෑ.
එළ මචං..කමෙන්ට් එකක් වැටුනේ නැත්තං අපිටත් මේ වැඩේ කරන්න හිතෙන්නේ නෑ මෙහෙම…
thnx mchn digtma oni
tnx prasanna..
balagena hiteye enakam…
digatama sub denna..
good luck..
arrow season 1ta sub dennako kauru hari
Thanks machan…
ela kiri machan…
Thanks
ela ela bro gigatama denna
Thank you bro!! 🙂
350mb torrent එක වැඩ කරන්නේ නැහැ යාළුවා.
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
නියම වැඩක්!
Thank you.
Denakan unneee sahoooooo…
thankss sub ekatahhhh…..
supiri
patta. thanks saho
thanks
නියමයි සහෝ…
Thanks Machan.
very very thank you
thanks machan
පට්ටයි තව 1කොටහයි මේ සීසන් 1ට නෙහ්
ඒකත් දෙමු ආපු සැනින්
සබට තුති
ඔබට ජය……………
අයියෝ පොඩ්ඩක්වත් නැහැ බන්
මේක පරිවර්තනය කරන්න කන්න වෙන කට්ට තේරෙනවා
ආයේ මොනාද
උබේ සබ එනකම් බාලා පැත්තකින් තියලා තිබ්බා
මෙන්න එහෙනම් සබ ගන්නවා කොල්ලෝ
බොහොම ස්තුතියි
Almost human බෑවෙන්න දාලා තියෙන්නේ ඈ 😛
අයි අයියෝ
සබ් එකට පිං මේකට සබ් දෙනකං , බල බලා හිටියේ….!!!
parakku unath kamak na bro vade supiriyata thiynva nm echcharai.. thankz a lot wewa bro…
නියමයි ප්‍රසන්නයො පරක්කූවුනාට කොහොම හරි දෙනවනෙ 😀 ජය
tx lot
oya thiyenne 3 weni akath apu gamna demu kollo
නියමයි ප්‍රසා..!
ජය වේවා!
gr8 bro
maxxa tv kathwak meyka
wow,,, maru 😀
බොහොම පින් සහෝ
Thanks
bohoma pin machan subs denakm hitiye
bohoma pin
maxxa machan
niyama wadak
patta,a saho denakm unne
DiReCt LiNk FoR Sherlock [S03 : E02] 575Mb
putlocker.com/file/7EDE3FFC71F7144E