Watch Trailer

Sherlock [S03 : E02] | තුන් රහස් සලකුණ. [සිංහල උපසිරැසි සමඟ]

අප්පේ කට්ටිය බැන බැන නේද ඇත්තේ. මොකද සබ් ඒක මෙච්චර පරක්කු කියලා. ඔන්න එහෙනම් ෂර්ලොක් හෝම්ස් දෙවැනි කොටස අරං ආවා. මේ කතාව නම් හොඳටම නැගලා යනවා වගේ නේද. එහෙම නොවෙන්න විදිහකුත් නැනේ. කට්ටියගේ ඉල්ලුමත් ගොඩාක් වැඩියිනෙ. එහෙනම් ගිය සතියේ කොටසේ “ෂර්ලොක් හෝම්ස්” නැවත පැමිණීම ගැන කට්ටිය බලන්න ඇති. හැබැයි “ෂ…

Sherlock

අප්පේ කට්ටිය බැන බැන නේද ඇත්තේ. මොකද සබ් ඒක මෙච්චර පරක්කු කියලා. ඔන්න එහෙනම් ෂර්ලොක් හෝම්ස් දෙවැනි කොටස අරං ආවා. මේ කතාව නම් හොඳටම නැගලා යනවා වගේ නේද. එහෙම නොවෙන්න විදිහකුත් නැනේ. කට්ටියගේ ඉල්ලුමත් ගොඩාක් වැඩියිනෙ.

එහෙනම් ගිය සතියේ කොටසේ “ෂර්ලොක් හෝම්ස්” නැවත පැමිණීම ගැන කට්ටිය බලන්න ඇති. හැබැයි “ෂර්ලොක්” ගේ පැමිණීම ගැන “වොට්සන්ට” ටිකක් තරහා ගිහින් හිටියේ. මොකද මිනිහටත් නොකියමනේ ගිය පාර “ෂර්ලොක්” සෙල්ලම දැම්මේ. හැබැයි අන්තිමේට “ෂර්ලොක්” “වොට්සන්”ව කොහොම හරි ශේප් කරගන්නවා..

එහෙනම් මේ කොටසේ වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ට එච්චර ගුණදායක දෙයක් නෙවේ. මේ කොටසේ “වොට්සන්” කසාද බඳින්නයි හදන්නේ, හැබැයි ඒකෙන් අමාරුවේ වැටෙන්නේ “ෂර්ලොක් හෝම්ස්”. මොකද ඔහුට තමයි “වොට්සන්”ගේ දෙවැනි මනමාලයා වෙන්න සිද්ද වෙන්නේ. අපරාද විසඳපු ශ්ෂර්ලොක් ට මේකත් වැඩක් ද කියල තමා කට්ටිය හිතන්නේ. ඒ උනාට ෂර්ලොක් ට නම් එහෙම නෑ. ඔහු විසඳපු අපාරාධ ඔක්කොටම වඩා ලොකුම අභියෝගය තමා වොට්සන් ගේ දෙවැනි මනමාලයා වෙන එක. එකෙනුත් භයානකම දේ ඔහුට විවාහ උත්සවයේදී කතාවක් කරන්න සිද්ද වෙනවා. එහෙනම් කතාව ගැන හැදින්නුවා ඇති වගේ. කට්ටියම බලන්නකෝ ෂර්ලොක් කොහොමද කතාව කරන්නේ කියලා. ඔහු වැඩේ ගොඩ දාගනියිද නැත්තන් වැඩේ අනා ගනියිද කියලා..

එහෙනම් කට්ටියටම සුභ දවසක්.. ජයවේවා.. සබ් එක පරක්කු උනාට සොරි වෙන්න ඕනි..

Sherlock (2010) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න dc08cfae17245244471eeec57f013793df810159 350 MB කොපිය මෙතනින් බාගන්න 373409283a9586aee9632c198cdeb6a819048aba 610 MB කොපිය මෙතනින් බාගන්න 3a8e5836556b9a0e876d1b9223e4386e0568d905 1.7 GB කොපිය මෙතනින් බාගන්න ea0a385ea0295c176f2233cac70a0b95674a01bf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,524 downloadsDownload Sherlock.S03E02.zip270 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ප්‍රසන්න ප්‍රියදර්ශන

Subtitles

15,524 downloadsDownload Subtitles270 KB

96 comments

  1. ganidu

    patta,a saho denakm unne

    1. “චූටී මල්ලි”

      DiReCt LiNk FoR Sherlock [S03 : E02] 575Mb

      putlocker.com/file/7EDE3FFC71F7144E

  2. vee

    maxxa machan

    1. කෙල්ල

      niyama wadak

  3. naleen

    bohoma pin

  4. tharindo

    bohoma pin machan subs denakm hitiye

  5. ccnp

    Thanks

  6. tharanga

    බොහොම පින් සහෝ

  7. wow

    wow,,, maru :D

  8. asiri

    maxxa tv kathwak meyka

  9. eranga

    gr8 bro

  10. නලින්

    නියමයි ප්‍රසා..!

    ජය වේවා!

  11. naleen

    oya thiyenne 3 weni akath apu gamna demu kollo

  12. sumudu

    tx lot

  13. හර්ෂ ලහිරු

    නියමයි ප්‍රසන්නයො පරක්කූවුනාට කොහොම හරි දෙනවනෙ :D ජය

  14. Sahan

    parakku unath kamak na bro vade supiriyata thiynva nm echcharai.. thankz a lot wewa bro...

  15. නිලංක නුවන්

    සබ් එකට පිං මේකට සබ් දෙනකං , බල බලා හිටියේ....!!!

  16. ශාන් විමුක්ති [විමා]

    අයියෝ පොඩ්ඩක්වත් නැහැ බන්
    මේක පරිවර්තනය කරන්න කන්න වෙන කට්ට තේරෙනවා
    ආයේ මොනාද
    උබේ සබ එනකම් බාලා පැත්තකින් තියලා තිබ්බා
    මෙන්න එහෙනම් සබ ගන්නවා කොල්ලෝ
    බොහොම ස්තුතියි
    Almost human බෑවෙන්න දාලා තියෙන්නේ ඈ :P

    1. ප්‍රසන්න ප්‍රියදර්ශන

      අයි අයියෝ

  17. “චූටී මල්ලි”

    පට්ටයි තව 1කොටහයි මේ සීසන් 1ට නෙහ්
    ඒකත් දෙමු ආපු සැනින්
    සබට තුති
    ඔබට ජය...............

  18. jana

    thanks machan

  19. tharindu

    very very thank you

  20. Gayashan

    Thanks Machan.

  21. jack

    නියමයි සහෝ...

  22. shani

    thanks

  23. Thisara NEO

    patta. thanks saho

  24. kamal

    supiri

  25. tharindu

    Denakan unneee sahoooooo...
    thankss sub ekatahhhh.....

  26. Sanka

    නියම වැඩක්!
    Thank you.

  27. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  28. Sanka

    350mb torrent එක වැඩ කරන්නේ නැහැ යාළුවා.

  29. Sujith

    Thank you bro!! :)

  30. dinidu madushanka

    ela ela bro gigatama denna

  31. LAKSHAN

    Thanks

  32. Eranga

    ela kiri machan...

  33. Era

    Thanks machan...

  34. jila

    arrow season 1ta sub dennako kauru hari

  35. kani

    tnx prasanna..
    balagena hiteye enakam...
    digatama sub denna..
    good luck..

  36. udara

    thnx mchn digtma oni

  37. kamal hasitha

    ඊයේ ඉවසන්නම බැරි තැන English sub එක්ක බලන්න පටන් ගත්තා, විනාඩි 10ක කොටස තේරුම් අරගෙන බලන්න පැය භාගයක් විතර ගියා.

    එතොකටයි තේරුනේ මේකට සිංහල උපසිරසි දාන එක කොච්චර අමාරුද කියලා.

    Fun එකේ බලන්න ඕන නිසා ඔයා මේක දෙනකම්ම හිටියා.

    මේ කරන වැඩේනම් නියමම නියමයි.
    ස්තුති කරන්න වචන නෑ.

    1. ප්‍රසන්න ප්‍රියදර්ශන

      එළ මචං..කමෙන්ට් එකක් වැටුනේ නැත්තං අපිටත් මේ වැඩේ කරන්න හිතෙන්නේ නෑ මෙහෙම...

  38. dhanushka

    denakan unne .thanks..

  39. Ashan ravihansa

    pqarakku unath sub eka labunanae e athi macho hodatama

  40. Ayesh

    niyamai.thanks

  41. sanjeewa

    (Error establishing a database connection)

    sub download wenne nane machan.uda tiyana error eka enawane
    :(

  42. usb

    Error establishing a database connection :o අනේ ඉක්මනට fix කරන්නකෝ....

  43. chamara

    SINHALA subtitlle download karanna ba error ekak enawa

  44. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  45. kazzr

    database err ekak enawoooooooo

  46. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  47. dev

    bohoma stuti saho. .

  48. Darshana

    Can not download the subs says "Error establishing a database connection"
    Thank you all biascope team for the great work. keep it up

  49. chathura

    Thanks lot bro

  50. dananjaya prabath

    නියමයි.......එල..එල...

Load more comments