Watch Trailer

Sherlock [S03 : E03] | අවසාන පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් පුළුවන් උපරිමය දාලා අද සබ ඉවර කරගත්තා.. මාර වැඩ ගොඩාක් තිබුනේ… ඔන්න එහෙනම් අද ෂර්ලොක් 3 වෙනි කොටස දෙන්නයි හදන්නේ. හැබැයි මේ කොටසෙන් ෂර්ලොක් සීසන් 3 වෙනි එක ඉවර වෙනවා.. එකනම් අපි කව්රුත් ටිකක් අහන්න කැමති නැති ආරංචියක් නේද..? එහෙනම් ගිය සතියේ කොටසෙන් උන දේකට්ටියටම මතක ඇති…

Sherlock

අම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් පුළුවන් උපරිමය දාලා අද සබ ඉවර කරගත්තා.. මාර වැඩ ගොඩාක් තිබුනේ… ඔන්න එහෙනම් අද ෂර්ලොක් 3 වෙනි කොටස දෙන්නයි හදන්නේ. හැබැයි මේ කොටසෙන් ෂර්ලොක් සීසන් 3 වෙනි එක ඉවර වෙනවා.. එකනම් අපි කව්රුත් ටිකක් අහන්න කැමති නැති ආරංචියක් නේද..?

එහෙනම් ගිය සතියේ කොටසෙන් උන දේකට්ටියටම මතක ඇති නේද..?? ෂර්ලොක් බොහොම අමාරුවෙන් මගුල් ගෙදර කතාව කරගත්ත හැටියි. ඒ අස්සෙම කරන්න ගිය අපරාධයක් වලක්වා ගත්ත හැටිත් කට්ටියට මතකයි කියලා හිතනවා..

ඔන්න අදත් ඒ වගේම, ඊටත් වඩා සුපිරි කොටසක් තමා තියෙන්නේ. මේකේ ඉන්න අපරාධකාරයා තමා ෂර්ලොක් කියන විදිහට ඔහුට හමුවෙලා තියෙන භයානකම කෙනා. මොකද පොරට පුළුවන් මිනිහෙක් දැක්ක ගමන් ඒ කෙනාව යටත් කරගන්න පුළුවන් එහෙමත් නැත්තන් පීඩනයක් දෙන්න පුළුවන් කාරණය හොයාගන්න. එහෙම කෙනෙක් හමු උනාම ඉතිං ෂර්ලොක් උනත් පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. මේකෙ අපි කවදාවත් නොහිතපු දෙයක් සිද්ද වෙනවා. ෂර්ලොක් ආයෙමත් මැරෙන්න යනවා, සහ ඒ වැඩේ කරන්නෙත් ෂර්ලොක් ගේ ළගින්ම ඉන්න කෙනෙක්. එහෙනම් කට්ටියට කතාව බලන්නම වෙයි ෂර්ලොක් මැරිලා කතාව ඉවර වෙනවද නැත්තන් බේරිලා තවත් සීසන් එකක් කරා යනවද කියලා දැනගන්න. එහෙනම් සැමටම ජයවේවා..

Sherlock (2010) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න aca1b874ff9ac0d057218da3f4679b2a2f8c2902 355 MB කොපිය මෙතනින් බාගන්න 1d29b6392ea4458be6775ebb4f9363dfe07baa47 570 MB කොපිය මෙතනින් බාගන්න dfef8dd6cbf5f3b7aa939281b4225711e4ba6214 1.7 GB කොපිය මෙතනින් බාගන්න 54d479415bd756f5032760ea21a1d35b303fd9d0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,969 downloadsDownload Sherlock.S03E03.zip257 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

15,969 downloadsDownload Subtitles257 KB

106 comments

  1. chami

    Maxxama meyka anakam unne

  2. naleen

    Thanks kolla

  3. lakmal

    Oya thiyenne deela ela

  4. LAKSHAN

    Thanks ..................

  5. tharindu

    Fattaa sahoo,....denakan unneeee....thankss sub ekatahhh,....

  6. upali

    ELa ela ela

  7. නලින්

    ස්තුතියි ප්‍රසන්න සහෝ

    ජය වේවා!

  8. kalana

    Tx meyka nam niyama kathawak

  9. RAVI

    elakiri....Thankzzzzz

  10. waruna

    ස්තුතියි

    ;)

  11. asiri

    Niyamayi saho

  12. yasas

    Thxxx homes katha nobalana kattiya kawuda onna dama banna damma jaya

  13. LaHiRu

    මචො S3 E2 එකත් ඩියන්කො ඔහොම්ම

  14. Jagath

    thanks saho

  15. Eranga

    ela machan................owane weda

  16. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  17. dev

    bohoma stuti saho.... .

  18. Gayan

    bohoma thuthi!

  19. isuru

    :) bohoma thuthi !

  20. jana

    pattayi saho

  21. ganidu

    තෑන්ක්ස් වේවා!

  22. was

    නියමයි කොහොම හරි සෙට් එකම දුන්න නේ එල

  23. ranga

    good work dude

  24. zumo man

    elazzz thnxzzz

  25. kalinga

    සබ් දෙනකම් බලාගෙන හිටියේ මරු :)

  26. Era

    thanks machan..

  27. Sujith

    Thank you bro!! :)

  28. ගයාන් රූකාන්ත

    අම්මෝ ඔන්න ගත්තා මචන්
    ජය වේවා

  29. udara

    thnx buddy

  30. ශාන් විමුක්ති [විමා]

    එල කොල්ලෙක්නේ ආ
    බොහොම ස්තුතියි මචෝ සබට වගේම මේක ඉවර කලාට.
    මේක දෙන්න කන්න වෙන කට්ට තේරෙනවා එකෙන්ම
    උබට කියන්න මට මහා අවාසනාවන්ත වැඩක් උනා බන්
    හොයන්නේ බලන්නේ නැතුව ෂර්ලොක් එපි 2 ආයෙත් බාලනේ එපි 3 කියලා හිතාගෙන බන් ෂිට්
    :(

    1. ප්‍රසන්න ප්‍රියදර්ශන

      එළ

  31. “චූටී මල්ලි”

    මේකනම් පට්ටම ටීවී කතාව බන්
    ආයි 2ක් නෑ
    මෙන්න මේ වගෙ එකක එපි 10 වගෙ එනවනම්
    තව සීසන් එකකට ගියොත් හොදා මේක
    සබට තුති
    ඔබට ජය..............

  32. Sahan

    ammo fattama fata fata.... thankz a lot wewaa saho...

  33. D.Chamara

    bohoma sthuthi ප්‍රසන්න oya karapo de bohoma watinawa meka balanna godak athai bohoma pin. me wage thawa kathawakin hamba wemau oyata jaya...............

  34. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..
    එළකිරි.. Season 1 &amp; Season 2 එකටත් සුභ මොහොතින් අත ගහමු.. :P

  35. dhanushka

    supiri kollo.meka kalin download karagathta.beluve ne.den sinhala sub tiyanavane .denmama meka balanawa..

  36. me

    Thanks

  37. dananjaya prabath

    ‍බොහොම ස්තුතියි......

  38. shani

    thanks

  39. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  40. Chami

    Thanks....

  41. Asheka

    season 4 apu gaman one sahoo....api balagena innawa

  42. Rashmika

    thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!season 4t awama sub denna....good luck!!!!!!!!!!!!!!!!!!""

  43. වීරේ

    ස්තුතියි ප්‍රසන්න සහෝදරයා!!!!පස්ටෙට තියනවා වැඩේ :-)

  44. Nimesh Isuru Jayalath

    thanks a lot mcn ....................
    dan ilagata mokada wenne

  45. ranga

    baluwa patta

  46. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  47. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ.....

  48. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P

  49. mudiya / මුදියා

    කොටස් තුනෙන් සීසන් එක ඉවරද.
    අවුලක් නෑ ඒකත් හොඳයි ඉතිං.
    නියමයි ප්‍රසන්නයා.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  50. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.