Watch Trailer

Supernatural [S01 : E15] – Sinhala Subtitles | බෙන්ඩර්ස්ලා… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මෙදා පාර අයියයි මල්ලියි දෙන්න යන්නේ විශාල වශයෙන් මිනිස්සු අතුරුදහන් වෙනවය කියන පළාතකට ඒ ගැන හොයල බලන්න. මෙහෙම අතුරුදහහන් වීමක් ඇසින් දුටුවය කියන පුංචි ළමයෙක් කියන්නේ භයානක විදිහට කෑ ගහන සතෙක් පැහැරගැනීම කළා කියලයි. ඒත් මේ ගැන හොයන්න පටන් ගන්නත් කලින්ම සෑම්නුත් අතුරුදහන් වෙනවා. පොලිස් පරීක්ෂක…

supernatural 1

හොදයි, මෙදා පාර අයියයි මල්ලියි දෙන්න යන්නේ විශාල වශයෙන් මිනිස්සු අතුරුදහන් වෙනවය කියන පළාතකට ඒ ගැන හොයල බලන්න. මෙහෙම අතුරුදහහන් වීමක් ඇසින් දුටුවය කියන පුංචි ළමයෙක් කියන්නේ භයානක විදිහට කෑ ගහන සතෙක් පැහැරගැනීම කළා කියලයි. ඒත් මේ ගැන හොයන්න පටන් ගන්නත් කලින්ම සෑම්නුත් අතුරුදහන් වෙනවා. පොලිස් පරීක්ෂකවරියකගේත් උදව් ඇතුව සෑම්ව හොයන ඩීන්ට දැන ගන්න ලැබෙන්නේ ඒගොල්ලෝ මෙච්චරකල් දඩයම් කරපු හැම කෲර දුෂ්ඨ දේකටමත් වඩා තවත් දුෂ්ඨ දේවල් මේ ලෝකේ තියෙන බවයි. මේ දුෂ්ඨ සතා කවුද කියලා දැන ගන්න අද කථාව බලන්න.

දැනුමට:
“බෙන්ඩර්ස්”ලා (Benders) කියන්නේ එක්දහස් අටසිය ගණන්වල ජීවත් වුන මිනීමරු පවුලක්. පිටිසර ප්‍රදේශයක තිබුණ තමන්ගේ තානායමට එන මිනිස්සු දුසින් ගානක් ඉතාම කෲර විදිහට මරා දාලා තියෙනවා මේ පවුලේ උදවිය එකතු වෙලා. පස්සේ මේගොල්ලෝ ප්‍රසිද්ධවුනා “බ්ලඩී බෙන්ඩර්ස්” (The Bloody Benders) ලෙස. ඉතින් අද කතාවට නම තියලා තියෙන්නේ මේ පවුල පදනම් කරගෙන බවයි සුප(ර්)නැචුරල් කණ්ඩායම කියන්නේ. බෙන්ඩර්ස්ලා ගැන කියවන්න කැමතිනම් නම් මේ ලිපිවලින් පටන් ගන්න; Bloody Benders, Bender.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,359 downloadsDownload Supernatural.S01E15.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,359 downloadsDownload Subtitles97 KB

40 comments

  1. Ishan

    Thanx machan...

  2. samith

    patta machan

  3. dilip

    niyamai mchn thnx

  4. Download Manager

    Niyamai machan Patta speedne!!

  5. Download Manager

    Subtitle download karana aya 1 wachanekin hari comment 1k daala giya nam hodai neda?? Mechchara ikmanata subs dena ape sahota karana upaharayak washayen!!!

  6. katha kolla

    pattai machan........thanks

  7. DanstM

    ohoma yan bro....

  8. geeth

    txz

  9. Ravindu

    mehema ikmanata sub dena lokayak thiyenawada.........
    Andenamwa ,,,,,,,,,,,,,
    ela kollo digatama karagena yamu

  10. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  11. herry

    මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ . චලිඳු සහෝ.

  12. sachesc

    අම්මටසිරි ... කොල්ලා සබ් දෙනවනෙ හිටුකියලා . පට්ට පට්ට

  13. “චූටී මල්ලි”

    කට්ටිය තව තවත් කමෙන්ට් කලොත්
    අපේ සහෝට ඒක හොද සවියක් වෙයි
    මේක ඉක්මනට ඉවරයක් කරන්න..
    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...................

  14. tharindu

    Pattane saho.....ekak balala iwara wennath kalin anith ekath dila..niyama wadak saho..digatama ohoma demu..ape diriyath aragena digatama karagena yamu saho...jayen jaya..!!!

  15. ඉසුරු

    16 eka kawadda denne

  16. ඉසුරු

    meke season 2 සබ් දෙනවා නේද දුන්නේ නැතිනම් පිස්සු හැදිලා මැරෙයි එතරම්ම සුපිරිම කතාවක් හෙටත් එකක් ඕනේ

  17. buddhika

    niyamai mchn...ithuru tikath ikmanata demu saho....thanx..uba nam deyyek...

  18. Ayesh

    thanks thanks

  19. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි...
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...........

  20. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  21. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා,දිගටම කර ගෙන යමු.ජය​! :P :P :P

  22. ඉසුරු Chamal

    ඇත්තටම හොද වැඩක් අද සබ් එකක් දෙන්න පුළුවන් නම් හොදයි /තෑන්ක් යු සහෝ

  23. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P ජය

  24. shani

    thanks

  25. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Sahan

    thankz a lot bro...

  27. mudiya / මුදියා

    එලකිරිනෙ එම්ඩීජී.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!
    O:)

  30. Rashmika

    (y)

  31. nishshanka ruwan

    thanks :)

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  33. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  34. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  35. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  36. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  37. Kaazz_bat

    Thanx Bro Sub ekta,.. jayawewaa,.

  38. Rumesh Asanka

    thank you

  39. Lahiru Lakshan

    thanks

  40. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.