අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Sherlock [S03 : E03] | අවසාන පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 23 votes.
Please wait...

Sherlock

අම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් පුළුවන් උපරිමය දාලා අද සබ ඉවර කරගත්තා.. මාර වැඩ ගොඩාක් තිබුනේ… ඔන්න එහෙනම් අද ෂර්ලොක් 3 වෙනි කොටස දෙන්නයි හදන්නේ. හැබැයි මේ කොටසෙන් ෂර්ලොක් සීසන් 3 වෙනි එක ඉවර වෙනවා.. එකනම් අපි කව්රුත් ටිකක් අහන්න කැමති නැති ආරංචියක් නේද..?

එහෙනම් ගිය සතියේ කොටසෙන් උන දේකට්ටියටම මතක ඇති නේද..?? ෂර්ලොක් බොහොම අමාරුවෙන් මගුල් ගෙදර කතාව කරගත්ත හැටියි. ඒ අස්සෙම කරන්න ගිය අපරාධයක් වලක්වා ගත්ත හැටිත් කට්ටියට මතකයි කියලා හිතනවා..

ඔන්න අදත් ඒ වගේම, ඊටත් වඩා සුපිරි කොටසක් තමා තියෙන්නේ. මේකේ ඉන්න අපරාධකාරයා තමා ෂර්ලොක් කියන විදිහට ඔහුට හමුවෙලා තියෙන භයානකම කෙනා. මොකද පොරට පුළුවන් මිනිහෙක් දැක්ක ගමන් ඒ කෙනාව යටත් කරගන්න පුළුවන් එහෙමත් නැත්තන් පීඩනයක් දෙන්න පුළුවන් කාරණය හොයාගන්න. එහෙම කෙනෙක් හමු උනාම ඉතිං ෂර්ලොක් උනත් පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. මේකෙ අපි කවදාවත් නොහිතපු දෙයක් සිද්ද වෙනවා. ෂර්ලොක් ආයෙමත් මැරෙන්න යනවා, සහ ඒ වැඩේ කරන්නෙත් ෂර්ලොක් ගේ ළගින්ම ඉන්න කෙනෙක්. එහෙනම් කට්ටියට කතාව බලන්නම වෙයි ෂර්ලොක් මැරිලා කතාව ඉවර වෙනවද නැත්තන් බේරිලා තවත් සීසන් එකක් කරා යනවද කියලා දැනගන්න. එහෙනම් සැමටම ජයවේවා..

Sherlock (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/tWm1″ type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
aca1b874ff9ac0d057218da3f4679b2a2f8c2902
[button link=”http://tinyw.in/f8cn” type=”icon” “center” newwindow=”yes”] 355 MB කොපිය මෙතනින් බාගන්න[/button]
1d29b6392ea4458be6775ebb4f9363dfe07baa47
[button link=”http://tinyw.in/uZgH” type=”icon” “center” newwindow=”yes”] 570 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dfef8dd6cbf5f3b7aa939281b4225711e4ba6214
[button link=”http://tinyw.in/gwjg” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]
54d479415bd756f5032760ea21a1d35b303fd9d0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

107 thoughts on “Sherlock [S03 : E03] | අවසාන පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thankz you brother ❤

    Reply
  • 3වෙනි සීසන් එකටම සබ් දුන්නට බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ.වේගවත් දෙබස් අන්තර්ගත නිසා සබ් එක ගොඩක් උපකාරී උනා.ජයවේවා!!

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

    Reply
  • ඉසුරු මැදවල

    මේ සීරියස් එකට සුබ් දුන්න හැමෝටම ස්තූතියි!

    Reply
  • pattama tv seris eka. season 4 ekath daannaaaaa……

    Reply
  • season 4 awith…denne nadda apita?

    Reply
  • Season 4 awoooo…tak gala dennoooo

    Reply
  • 2016 dendooooooooooo onna ewith

    Reply
  • He kollo sesan 4 eka sub denda aaaaaa me sathiyema eka epsode ekak giyane api balan innawa aaaaaaaaaaa onna ba kiyanda nam epa

    Reply
  • සීසන් 4 ඇවිත් සබ් ගහන් නැද්ද …?

    Reply
  • thx bn sub ekata eth meke season 4 enne nadda bn???? 🙁

    Reply
  • thx nx tnx a lot bro se 4th thiyanawanam puluwan welawaka danna godaaaaak tnx

    Reply
  • aluth eka awith nedda tama….: 🙁

    Reply
  • ඊළග සීසන් එක ගැන ආරංචික් නැද්ද…. සබ් ඔක්කටම තෑන්ක්ස් බොක්කෙන්ම

    Reply
  • KO bn kawadada season 4 denneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee????????????????????????????????????????????????????????????????????????????????

    Reply
  • සුපුන් මධුසංක

    Subs dipu hemotama thanks….. ela ela…..

    Reply
  • season 4 e1 link 1 දාන්නකෝ

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks macho elaZ 🙂

    Reply
  • hiran sharanga

    මේකේ තව සීසන් එකක් ඇති නේද සහෝ… ඉක්මනින් ඒකත් දාන්න.. මට නිකම් පිස්සු වගේ ටීවී සීරීස් එකක් නොබල ඉන්නකොට…. මේ සීරීස් 3 ම සහෝ ගේ සබ් වලින් බැලුවා.. ගොඩාාාාක් පින් ඈ….

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි…

    Reply
  • Nadun Narampanawa

    Superb…good job :-*

    Reply
  • මචන් හැම සීසන් එකම හොඳයි….season4 ඇවිලල නේද ………………………………………………

    Reply
  • Thankx bro
    Mchn season 4 eka enne kawadda?

    Reply
  • වරුණ නිරෝෂණ

    උපසිරැසියට පින් මචං………

    Reply
  • නිශ්ශංක රුවන්

    ස්තුතියි 🙂

    Reply
  • එල් ම්ක්ච්ොෝ න්ිය්ම්ය්ි

    Reply
  • Supun Buddika

    එල වැඩක් මචන්…
    තවත් ඉදිරියට කරගෙන යාමට හැකි වේවා..
    ජය වේවා……..!!!

    Reply
  • high 5 4 ur briliant work !!

    Reply
  • Niyamai kollo ekmanata season 2 episode 2,3 denna jayawewa

    Reply
  • Achintha sameera

    ප්‍රසන්න ප්‍රියදර්ශන thanks macho sab ekata

    Reply
  • කළිදු වසුක

    ඊලග සීසන් එකත් කරමු නේද සහෝ

    Reply
  • තිබ්බ ඇම්මට english වලින් බැලුවට තේරුම් ගන්න අමාරුයි..සහෝදරයා සැහෙන හොඳ,අමාරු වැඩක් කරේ .
    බොහොම ස්තුතියි .
    ජය වේවා !

    Reply
  • kamal hasitha

    එක දිගට 03වෙනි කතා මාලාව ඉවරවෙන්නම දුන්න එහෙනම්.
    මම මේකට ඔයා උපසිරැසිය දුන්න වෙලාවේම download කරගෙන බැලුවා.
    හදිස්සියට comment එකක්වත් දාලා යන්න අමතක උනා.
    එත් ithin මේ වගේ සුපිරි TV series වලට සුපිරි උපසිරසි දෙනකොට අපි කොහොමද comment එකක් නොදා යන්නේ.

    Reply
    • Supun Buddika

      අනිවා මචන්..

      Reply
  • ඉනූෂ අඹගහවත්ත

    දෙයියනේ මේකනම් පට්ටම කතාව..මම season1,2 මාර ආසාවෙන් බලල season 3 එනකම් ඇඟිලි ගැන ගැන හිටියේ… season 3 මුල් කොටස දෙක බලනකොට මට හිතුනා අනේ ලස්සනට ආපු කතාව නිකන් මදි වඟේ වෙනවද කියල…ඒත් මේ දෙවෙනි කොටස අවසානයයි තුන් වෙනි කොටසෙ අවසානයයි දැක්කම පිස්සු හැදෙනවා..හැම පුංචි සිදුවීමෙම..වැඩකට නෑ කියල හිතපු හැමදේම මාර තේරුමක් තියෙනවා season 1,2 බලලම මේ season3 බලන්න..පට්ටම කතාව..පිස්සූ හැදෙනවා..දෙයියනේ මොරියාටි මැරිල නැද්ද එතකොට??? නැත්නම් මොකක්ද අපි ඒ දැක්කේ??? ගොඩක් පිං සහෝදරයා මේකට උපසිරැසි ලබා දෙනවට…

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    කොටස් තුනෙන් සීසන් එක ඉවරද.
    අවුලක් නෑ ඒකත් හොඳයි ඉතිං.
    නියමයි ප්‍රසන්නයා.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Nimesh Isuru Jayalath

    thanks a lot mcn ………………..
    dan ilagata mokada wenne

    Reply
  • වීරේ

    ස්තුතියි ප්‍රසන්න සහෝදරයා!!!!පස්ටෙට තියනවා වැඩේ 🙂

    Reply
  • thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!season 4t awama sub denna….good luck!!!!!!!!!!!!!!!!!!””

    Reply
  • season 4 apu gaman one sahoo….api balagena innawa

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

    Reply
  • dananjaya prabath

    ‍බොහොම ස්තුතියි……

    Reply
  • supiri kollo.meka kalin download karagathta.beluve ne.den sinhala sub tiyanavane .denmama meka balanawa..

    Reply
  • පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..
    එළකිරි.. Season 1 & Season 2 එකටත් සුභ මොහොතින් අත ගහමු.. 😛

    Reply
  • bohoma sthuthi ප්‍රසන්න oya karapo de bohoma watinawa meka balanna godak athai bohoma pin. me wage thawa kathawakin hamba wemau oyata jaya……………

    Reply
  • ammo fattama fata fata…. thankz a lot wewaa saho…

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් පට්ටම ටීවී කතාව බන්
    ආයි 2ක් නෑ
    මෙන්න මේ වගෙ එකක එපි 10 වගෙ එනවනම්
    තව සීසන් එකකට ගියොත් හොදා මේක
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    එල කොල්ලෙක්නේ ආ
    බොහොම ස්තුතියි මචෝ සබට වගේම මේක ඉවර කලාට.
    මේක දෙන්න කන්න වෙන කට්ට තේරෙනවා එකෙන්ම
    උබට කියන්න මට මහා අවාසනාවන්ත වැඩක් උනා බන්
    හොයන්නේ බලන්නේ නැතුව ෂර්ලොක් එපි 2 ආයෙත් බාලනේ එපි 3 කියලා හිතාගෙන බන් ෂිට්
    🙁

    Reply
    • ප්‍රසන්න ප්‍රියදර්ශන

      එළ

      Reply
  • ගයාන් රූකාන්ත

    අම්මෝ ඔන්න ගත්තා මචන්
    ජය වේවා

    Reply
  • සබ් දෙනකම් බලාගෙන හිටියේ මරු 🙂

    Reply
  • නියමයි කොහොම හරි සෙට් එකම දුන්න නේ එල

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ela machan…………….owane weda

    Reply
  • මචො S3 E2 එකත් ඩියන්කො ඔහොම්ම

    Reply
  • Thxxx homes katha nobalana kattiya kawuda onna dama banna damma jaya

    Reply
  • ස්තුතියි

    😉

    Reply
  • Tx meyka nam niyama kathawak

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රසන්න සහෝ

    ජය වේවා!

    Reply
  • Fattaa sahoo,….denakan unneeee….thankss sub ekatahhh,….

    Reply
  • Thanks ………………

    Reply
  • Oya thiyenne deela ela

    Reply
  • Maxxama meyka anakam unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *