Shikara (2020) Sinhala Subtitles | කාශ්මීරයට ලියුමක්… [සිංහල උපසිරැසි]
ශාන්ති…
ටජ් මහල බලන්න යන එක ඔයාගෙ හීනයක් වුනා.
මට සමාවෙන්න ශාන්ති, ඒකට මට අවුරුදු 30ක් ගියා.
ඔයාට තව හීනයක් තිබුනා.
ආපහු කාශ්මීරෙ අපේ ගෙදරට යන එක.
ඔයාගෙ අලු කාශ්මීරෙ මිහිදන් කරන එක.
මම ඔයාගෙ හීන දෙකම හැබෑ කලා ශාන්ති.
මම ඔයාව ආපහු කාශ්මීරෙට එක්ක ආවා.
අපේ ගමේ ගෙදරට.
අපි ආපහු ආවා ශාන්ති.
අපේ ජීවිතෙ පටන් ගත්තු කාමරේට.
ලතීෆ් එයාගෙ එලාම් ඔරලෝසු 8 හංගපු තැනට.
අපි ආයෙමත් මෙහෙ ඉඳීවි.
ඔයාට කියන්න සුබ ආරංචියක් තියෙනවා.
මම මගෙ ඉතුරු ජීවිත කාලෙම
මෙහෙ දරුවන්ට උගන්නනවා..
ඒ වගේම හැම රෑකම මම ඔයාට ලියුමක් ලියනවා.
ඒ කියන්නෙ අවුරුද්දකට ලියුම් 365ක්.
පිලිතුරු ලියන එක ගැන වද වෙන්න එපා.
ඇමෙරිකාවෙ හිටපු විවිධ ජනාධිපතිවරුන්ට
ස්තූතිවන්ත වෙන්න…
මම පිලිතුරු බලාපොරොත්තු වෙන්නෙ නෑ.
හැබැයි අපි ආයෙ මුන ගැහුනම…
හැම ලියුමකටම උත්තරයක් ඕනෙ.
මම ඒ දවස එනකන් බලන් ඉන්නවා.
ඔයාගෙම ශිව්.
කාශ්මීරය! සුන්දරම නිම්නයක් වුනත් හැමදාම යුද්දයක් නම් වැරදුනේ නෑ. අද වන විට ඉස්ලාම් ජාතිකයින් වැඩි ප්‍රමාණයක් ජීවත් වුනත් එකල, හින්දු ජාතිකයින් බොහෝ පිරිසක් කාශ්මීරයේ ජීවත් වුනා. 1990 අවුරුද්දෙදි මුස්ලිම් ජනතාව විසින් හින්දු ජනතාවට ඉස්ලාම් ආගම වැලඳ ගන්නා ලෙස බල කලා. එසේ නොකරන බොහො අය මරා දැමුවා. එයින් බේරීමට වාසනාව ලැබූ පිරිසක් කාශ්මීරයෙන් පැන ගොස් ජම්මු ප්‍රදේශයේ සරණාගත කඳවුරකට යනවා.
ශිව් සහ ශාන්ති කියන්නෙත් එහෙම ගිය දෙන්නෙක්. අලුත කසාද බැඳපු ජෝඩුවක්. ඔවුන් දෙදෙනාගේ එකම බලාපොරොත්තුව නැවත තමන්ගෙ මාතෘ භූමිය වන කාශ්මීරෙට යන එක. ඉතින් ඔවුන්ට නැවත ඔවුන්ගෙ මාතෘ භූමියට යන්න පුලුවන් වෙයිද කියල කතාව බලලම දැනගමු.
සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ
Sazaye Maut, Khamosh, Parinda, 1942: A Love Story, Kareeb, Mission Kashmir, Eklavya: The Royal Guard චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු විදු විනෝද් චොප්රා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sandesh Shandilya, Abhay Sopori සහ Rohit Kulkarni.රංගනයෙන් දායක වෙන්නෙ Aadil Khan, Sadia Khateeb, Zamir Ashai, Zain Khan Durrani, Priyanshu Chatterjee, Vinay Raina සහ Bhavana Chauhan ඇතුලු පිරිසක්.
වෙනස් විදිහෙ ලස්සන ආදර කතාවක් බලන්න කැමති හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4292 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks …………..good luck ………….
Lassana flim ekk…coolie No 1 2020 eke subtitles denna puluwnnm
උපසිරසි වලට ගොඩක් ස්තූතියි….
Fillm එකනන් සුපිරි. ආදර කතා වලට කැමති හෝ අකමැති සියලු දෙනාට කම්මැලියක් නැතිව බලන්න පුලුවන්.
උපසිරසි වලට ගොඩක් ස්තූතියි….
Fillm එකනන් සුපිරි. ආදර කතා වලට කැමති හෝ අකමැති සියලු දෙනාට කම්මැලියක් නැතිව බලන්න පුලුවන්.
Thanks !!!!!!
Thank you. ❤❤❤❤❤❤❤❤
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ලබාදුන්නු මෙම උපසිරැසි සඳහා ස්තූතිවන්ත වෙමි.
මෙම චිත්‍රපටවලින් කිහිපයක් සඳහා හෝ තෝරාගත් එකම එක් චිත්‍රපටයක් සඳහා හෝ උපසිරැසි ලබාදිය හැකිනම් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
Tezaab 1988
Ram Lakhan 1989
Baaghi 1990
Agneepath 1990
Thanedaar 1990
Kishen Kanhaiya 1990
Lamhe 1991
Sadak 1991
Kurbaan 1991
Love 1991
Dancer 1991
Khiladi 1992
Parampara 1993
Suhaag 1994
Raja 1995
Coolie No 1 – 1995
Barsaat 1995
Jeet 1996
Ghatak 1996
Hero No 1 – 1997
Judaai 1997
Deewana Mastana 1997
Maharaja 1998
Mann 1999
Mela 2000
Tezaab ඉක්මනින් දෙන්නම්.
ඒ අතරට මේ චිත්‍රපටිත් දෙන්න උපරිම උත්සහ කරන්නම්
බොහොමත්ම ස්තූතියි සොයුරිය
Sub ekata thanx
Coolie no 1 dennko plzz
Ow math onee
Hey Wonder Woman 1984 , coolie No. 1 Sub Dhaannako
bohoma sthuthi
thanks ama
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට … !
thanks..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ලස්සනයි…… ස්තුතියි ස්තුතියි ස්තුතියි නංගී වෙච්ච මහන්සියට….. හැඳින්වීම ත් නියමයි…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…..ජය වේවා…. දෙවි පිහිටයි…..