MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S01 : E03] with Sinhala Subtitles | ස්වැගර්ගේ මරණයද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Shooter

ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටහත්. අදත් ඉතින් පොඩ්ඩක් පරක්කුයි. ආව දවසෙම දෙන්න බැරිවුනා තවම එක දවසක්වත්. මේක බලන්න මං හිතුවට වඩා පිරිසක් එකතුවෙලා ඉන්නවා වගේ. ඒක හොදයි. කට්ටිය වැඩියෙන් කමෙන්ටු එහෙම දානවනම් තවත් හොදා. ඒවා හොද වැඩ. හේ හේ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු බොබ් ලී ස්වැගර් අද මොකෝ කරන්නේ කියලා.

ඔන්න ඉතින් බොබ් කිව්වත් වගේ දඩයම අරබනවා. බොබ් ජෝන්සන්ට කියනවා එයාගේ පවුල ජිවත්වෙන තාක් ජොන්සනුත් ජිවත්වෙනවයි කියලා. එහෙම කියලා පොඩි අනතුරු ඇගවීමක් එහෙම කරලා යන්නේ. FBI එක කාර්ය සාධක බලකායක් පිහිටුවලා බොබ් ලීව අල්ලන්න. හනේ ඉතින් එක මිනිහෙක්ව අල්ලන්න දගලන දෑගලිල්ලක්. බොබ් ලී නියෝජිත මෙම්පිස්වත් හම්බවෙන්න එනවා. කොහොමින් කොහොමහරි මෙම්පිස් පවා දැන් බොබ් ලී කියන දේවල් ටිකක් විශ්වාස කරන්න අරන් තියෙන්නේ.

හරි එහෙමනම් කස්ටිය බාගෙනම බලන්නකෝ. තව කිව්වොත් කුතුහලයක් නැතිවෙනවා නොවෑ. එහෙමනම් අපි යනෝ… ආයේ සබකින් හමුවෙමුකො ඉක්මනටම. එතෙක් ඔබ සැමට ජය.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shooter.S01E03.HDTV.x264-FLEET-HI

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15425 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

       << Previous Episode                               All Episodes                        Next Episode>>

24 thoughts on “Shooter [S01 : E03] with Sinhala Subtitles | ස්වැගර්ගේ මරණයද? [සිංහල උපසිරසි සමඟ]

  • ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

    Reply
  • Tnx sub ekata digatama sub denna jaya wewa

    Reply
  • Udara Damith B/K

    හතරත් ඉක්මනට දෙන්ඩෝ

    Reply
  • plzzzzzzzzzzzzzzzz
    e04 sub eka dannakoooooooooooo
    iwasillak ne balanakam

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub ekata 😀

    Reply
  • Thank you very much Maduka.

    Reply
  • udaya saman

    නියම වෙඩක් සහෝ.සබ දෙනකන් අපි බලන් ඉන්නෙ.මේක ගොඩක් ආසාවෙන් බලන්නෙ.

    Reply
  • Thanks bro ……jayawewa…..!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.
    ඊළඟ කොටසින් හමුවෙමු.
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • ගොඩක් ස්තූතියි උපසි‍රැසියට හා ඔබගේ වටිනා කාලයටත් මහන්සියටත් කැපවීමටත්.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Thanks saho… Oya nam deyyek…

    Reply
  • udeesha bandara

    ela bro thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *