අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සචින්ත කල්හාර බෙනට්සිංහල උපසිරැසි

Moon Knight [S01 : E04] Sinhala Subtitles | සොහොන් ගෙය තුළට… [සිංහල උපසිරසි]

Rating: 6.9/10. From 60 votes.
Please wait...

හරියටම සතියකට පස්සේ මූන් නයිට් කතා මාලාව අරගෙනයි මේ එන්නේ.

කලින් කොටසෙදි මතක ඇතිනේ මාර්ක්ස් ඊජිප්තුවට ගිහින් හැරෝව නවත්තන්න උත්සහ කරන විදිහ. අනිත් දෙවිවරුන්ව කැඳවලා හැරෝව නවත්තන්න මාර්ක් සහ කොන්ශු ගන්න උත්සහයත් අසාර්ථක වෙනවා. ඒත් මාර්ක්ට කොන්ශුගේ මිත්‍රශීලී දේවතාවියකගේ ඇවටා එකෙන් හෝඩුවාවක් දෙනවා.

කොහොම හරි මාර්ක්ගෙ බිරිඳ ලයිලත් ඊජිප්තුවට එනවා. දෙන්නම එකතු වෙලා හෝඩුවාව පස්සේ යනවා. මේ දේ මාර්ක්ව සහ ලයිලව අරගෙන යන්නේ ඊජිප්තුවේ ඉන්න භයානක කෞතුක භාණ්ඩ ජාවාරම් කාරයෙක් ළඟට. මේ නිසා මූන් නයිට් ලොකු සටනකටත් පැටලෙනවා.

අවසානයේදී වැඩේ ඉදිරි පියවර විදිහට කොන්ශුට රාත්‍රී අහස වෙනස් කරන්නත් වෙනවා. අනිත් දෙවිවරුන්ගේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙලා කොන්ශු කරන මේ බරපතල වැඩේ නිසා අනිත් දෙවිවරුන් එකතු වෙලා කොන්ශුව සිර කරනවා.

Midnight Man aka. Anton Mogart

කලින් කොටසෙ හිටිය කෞතුක භාණ්ඩ එකතු කරන්නෙක් වුනු ඇන්ටන් මෝගාට් කියන්නෙත් මාවල් කොමික්වල ඉන්න විශේෂ චරිතයක්. කොමික්වලදි නම් මෙයා ප්‍රසිද්ද මිඩ්නයිට් මෑන් කියලයි. මෙයත් හොඳ මාශල් ආර්ට්ස් සටන් ආරයෙක් තමා. ටීවි සීරීස් එකේදි නම් Gaspard Ulliel විසින් තමා මිඩ්නයිට් මෑන්ට පන පොවන්නේ. පසුගිය දවසක Gaspard ජීවිතයෙන් සමුගන්නවා. 😥

කවුද මේ මිනිස්සු මරන අනිත් පර්සනැලිටි එක?

මතකද කලින් කොටසෙ ඉජිප්තුවේ වෙන සටනෙදි මාර්ක් මිනී මරනවා. ඒත් ඒ මාර්ක් නෙවෙයි කියල තමා පෙනුණේ. මොකද මාර්කුත් පුදුමයෙන් වික්ෂිප්ත වෙලා ස්ටීවන්ගෙන් අහනව ඔයාද මෙහෙම කළේ කියලා. ඒත් ස්ටීවනුත් දිවුරල කියන්නේ තමන් එහෙම කළේ නෑ කියලයි. ඉතිං මේ බොහෝ දුරට මාර්ක්ගේ අනිත් පෞර්ශවය වුනු ජේක් ලොක්ලී වෙන්න පුලුවන්. මෙයා නම් සාපේක්ශව බැලුවම ටිකක් දරුණු පර්සනැලිටි එකක් කියල තමා පේන්නේ…

අද කොටසත් සෑහෙන හොඳට නිර්මාණය වෙලා තියෙනවා. අන්තිමේට කරකලා අතෑරියා වගේ වැඩක් වෙනව ඔන්න 🙄

එහෙනම් පළමු කතා සමයේ අවසන් කොටසට පෙර කොටස, ඒ කියන්නෙ පස් වෙනි කොටසින් හමුවෙමු. එතකන් බයිස්කෝප් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න…

Season 01 Episode 04: “The Tomb”

Directors: Justin Benson, Aaron Moorhead
Run time: 51 minutes
Air Date: April 20, 2022
IMDB rating: 8.9
Age rating: TV-14

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

55 thoughts on “Moon Knight [S01 : E04] Sinhala Subtitles | සොහොන් ගෙය තුළට… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chandimal Kariyapperuma

    thanks for the subtitles.

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • thanks ……………

    Reply
  • Ado bn ubwth peaky-blinders-s06-e06 sub diynko

    Reply
  • Sithira Janiya

    5weni ekata dannako

    Reply
    • 5 වෙනි එපියට sub දෙන්න

      Reply
  • sub ekata thanks 5 epiyatt ikamanata genna

    Reply
  • Tharindu Dilshan

    5weni episode eketh sub eka dannako

    Reply
  • Anuja Lakshitha

    thanks ayye sub ekt

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Naveen Mbr

    උපසිරැසියට බෙහෙවින්ම ස්තූතියි!

    Reply
  • Anonymity

    Legacies Eke Sub daannako Please Baiscope

    Reply
  • peaky blinders last epiya sub karala oneee.

    Reply
  • Anonymous

    බෙනට් කොල්ලා හරි peaky blinder එකෙ අන්තිම එපිය කරලා දෙනවද??
    ලොකු උදව්වක්

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • පන්සිඳු

    නියමි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මල්ලී

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි…❤

    Reply
  • Chanuka Wijesundara

    baiscopedownloads.co video file එකත් දාන්න පුලුවන්නම් වටිනවා

    Reply
  • Thank you sago ❤️

    Reply
  • Isuru Sandaruwan

    Thank you Brother.. දිගටම කරගෙන යමූ..

    Reply
  • උපසිරැසියට ස්තූතීයි!

    පුලුවන්නම් peaky blinders season 6 එකේ last episode එක sub කරල දෙනවද

    Reply
  • Kantha_(DLA)

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි මචෝ දිගටම දෙන්න ❤

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Ramesh Lahiru

    Ade thnx ❤️

    Reply
    • Epi 5 awilla bro sub one. can’t wait

      Reply
    • Tanks අයියා

      Reply
  • Anonymous

    Thank You for the sub bro !!

    Reply
  • LehanLuchithA

    thank you bro THE BOYS TV Series ekatath sub dennako <3

    Reply
  • Randy Orton

    Thanks සහෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *