Watch Trailer

Shooter [S02 : E01] with Sinhala Subtitles | දඩයම් සමය ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා. පළමු සමය…

 

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා.

පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්නයට සැකකරුවෙක් වෙන බොබ් ලී ස්වැගර් FBI නියෝජිත නාදින් මෙම්ෆිස් සමග එක්ව දෙස් විදෙස් සියලු සතුරන් පරාජය කරමින් සිය නිර්දෝෂීභාවය තහවුරු කරගැනීමට සමත් වුනානේ. ඉතින් ඊටපස්සේ ස්වැගර් තම පවුලත් සමග ඉතාම සාමකාමී දිවි පෙවෙතක් තමයි ගත කරගෙන යන්නේ. හැබැයි ඒක වැඩි කල් එහෙමම තියෙන්නේ නෑ.

ස්වැගර් තම මිත්‍රයකුගේ පදක්කම් ප්‍රදානෝත්සවයකට ජර්මනිය බලා ගොස් සිටියදී එයට ප්‍රහාරයක් එල්ල වෙනවා. පොලිසිය ඇතුලු සැම පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. නමුත් ස්වැගර්ගේ සැකසංකා යොමු වෙන්නේ තම මිතුරාව ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කළ බවටයි. මිනිහා ඒ ගැන හොයන්න ගන්නවා.

මතක ඇතිනේ කැප්ටන් ජොන්සන් හාදයා.. ආන්න මිනිහව මරන්නත් කවුදෝ කට්ටියක් පස්සෙන් පන්නනවා. ඇත්තම කිව්වොත් මෙවර ඉලක්කය වෙන මැරීන් භටයන් සෑමදෙනම පාහේ කැප්ටන් ජොන්සන් සහ ස්වැගර් සමග එකට සේවය කළ පුද්ගලයන්.

එහෙමනම් මෙවර ස්වැගර් පසුපස එන අනතුර කුමක්ද? ඇයි ඔහු හා ඔහුගේ මිත්‍රයන් ඝාතනය වන්නේ? කවුද මේ දේවල් කරවන්නේ කියා දැනගැන්මට දිගටම ශුටර් සමගින් රැදෙන්න කියා ආරාධනා කරනවා.

ලබන සතියේ පටන් වෙනත් උපසිරසිකරුවෙක් ඔබ වෙත ශුටර් රැගෙන ඒම සිදුකරාවි. මට වගේම ඔහුටත් සහයෝගය දක්වන්න කියා ඉල්ලා සිටිනවා.. එසේනම් මා සමුගන්නවා. ඔබට ජය…

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

16,619 downloadsDownload Shooter-2016-02x01-The-Hunting-Party.SVA_.English.HI_.C.orig_.Addic7ed.c.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

16,619 downloadsDownload Subtitles28 KB

62 comments

  1. Thanuja

    Thanx bro sabata....

  2. Samitha

    Thnkzz brooo

  3. janith parasanga perera

    Email akak danna haduva vitharai bro mathak karala s2 aka.thnkx bn dammata

  4. chameera

    bohoma sthuthi saho.. :)

  5. Tharanga

    Thanks bro

  6. kosala

    කාලයක් බලාගෙන හිටියෙ බන් මේක එනකම්. පට්ට ආ..
    දිගටම සබ දීපන් බ්‍රෝ...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Kasun Widusha

    Tnx mchoo

  9. Bhanuka

    Thanx for sub mc...,

  10. buddhika

    tnq :D

  11. Dilan Wimalasiri

    thanks bro

  12. Kemal Harshan

    Thanks bro sub 1kt......
    Anith ewath ikmnt danna....

  13. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි මචන් උපසිරැසියට.
    පරක්කු නිසයි මැසේජ් එකක් දැම්මෙ.
    ජය වේවා!

  14. Pradeep Anuruddha Dissanayake

    හම්මේ තැන්ක්ස් ඈ.....සබ් එනකම් බලන් හිටියේ.

  15. Eranga Sandaruwan

    හම්මේ.. එනකල් බලන් උන්නේ
    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා...

  16. SULAKSHANA MIHIRANGA

    Thank

  17. Silent$

    Thnxxxxxxxxxxxxxxxx

  18. Devaka Sadaruwan

    Thanks අය්යා... ගොඩාක්

  19. era

    sub eka daanakam thmaa hitiye, elama brooo

  20. Rajitha

    Thanks bro......jayawewa.....!

  21. damith

    thanx bro....jaya wewa

  22. praneeth madu

    උපසිරැසියට ස්තූතියි සහෝ

  23. harsha

    බොහෝම ස්තූතියි මධුක. අපි වෙනුවන් කරන කැපවීම ඉතාම ඉහලයි එයට නැවතත් ස්තූතියි. ඔන්න එහෙනම් සබ අරත්තා. ජයවේවා

  24. Ravindu Rukshan

    Thx

  25. hasith

    tnx kollo

  26. Shanaka Chathuranga

    උපසිරැසියට ස්තූතියි සහෝ

  27. R.D

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...........

  28. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…. දිගටම දෙන්න

  29. dulitha hashan

    tnxxxxxxxx sub ekata

  30. Kolitha

    Thanx bro.....

  31. buddi

    Thanks Machan............

  32. Gathsara Umesh Kumara

    ිි ිුුල් අේ..

  33. Thili

    Thanks machan..shooter season 2 eka sub danakana balagana hitiye dawas ganak..

  34. Isuru Sky

    Thanks Saho...S02 Enakan Blan Htya... Thanks A Lot...

  35. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි.....

  36. Hemal

    Thanks bn . ube sub eka point ekata lassanata karan yanawa ..
    season 1 eka mama dawas deken balanna hethuwak ujneth eka :D

    keep it up man . thanks for everything

    waiting for next epi.

  37. D.Chamara

    hamee denakam balagena hitiya bohoma sthuthi sahooo

  38. Suneth Ashen Weerasinghe

    thank you bro

  39. Bobby

    Thank you very much for the Sab, Good luck friend ,

  40. Yumal Kasun

    thankZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!

  41. Dushan Tharuka

    Thank You for sub

  42. AWNCK

    Thanks bro

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Saranga

    Tnx

  45. Udara

    Thank you

  46. asela

    machan 2 ktath ikmanata diipankooo

  47. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  48. සචියා

    SUPER BRO. THNX A LOT

  49. Ravin

    Thanks for the sub

  50. Hasitha Chathuranga

    උපසිරැසියට බොහොම ස්තූතියි…...........

Load more comments