MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාමමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Shooter [S03 : E04] Sinhala Subtitles | ගෝඩ් බොක්ස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 29 votes.
Please wait...

ගිය සතියේ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා බොබ් ලී ස්වැගර් හොයාගෙන ගිය රෙඩ් බාමා කවුද කියලා. රෙඩ් බාමා කියන්නෙ බාමා ගොවිපලේ අයිතිකාරයා වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උප ලේකම් කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.. ස්වැගර් දිගින් දිගටම බාමා ගොවිපලට යන නිසා රෙඩ් බාමා ටෙක්සාස්වලට එන්නෙ. ඒ වගේම ස්වැගර් යලිත් වතාවක් අර ජිමි පූල් පැනලා යද්දී හිටිය ආරක්ෂකයාගෙන් ප්‍රශ්න කරන්න ගියා. අපි දැක්කා එවෙලේ මිනිහා බාමා ගොවිපලට ගිහින් මැරුම් කනවා.. ඉතින් ස්වැගර් හැරිස් එක්ක රෙඩ් බාමාව මුණ ගැහෙන්න යනවා.. එතැනදී හැරිස්ව දැන අදුරගන්න රෙඩ් බාමා ඊට පස්සෙ ඊට පස්සෙ හැරිස්ව අල්ලගන්න මිනිස්සුන්ව යවනවා.

ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උනා අර්ල් ස්වැගර්ගෙ අතීතය… අතීතය කිව්වේ අර්ල් ස්වැගර් වියට්නාම යුද්ධය අතරතුරදී හමුදාවේ රහසිගත ඒකකයකට සම්බන්ධ වෙන සිද්ධියක් තමා පෙන්නුවේ.. ඒ වගේම අර්ල්ගෙ මිත්‍රයෙක්ගෙන් දැනගත්ත් තොරතුරුත් එක්ක බොබ් ලී නිගමනයකට එනවා රජය විසින් කරගෙන ගිය ෆීනික්ස් වැඩසටහන නම් වූ රහසිගත වැඩසටහන පසු කලෙකදී ඇට්ලස් විදිහට නම වෙනස් වෙන්න ඇති කියලා.. ඒකත් එක්කම පැහැදිලි වෙනවා රජයේ ඉහල තනතුරුවල ඉන්න ගොඩදෙනෙක් මේකට සම්බන්ධ වෙන්නෙ ඇයි කියලා..

ඒ වගේම අයිසැක් සහ නාදින් දෙන්නා කාර්ලිටා කෘස්ව හොයාගෙන ගිහින් අන්තිමේ කාර්ලිටාගෙ රවටිමකට ලක්වෙනවාත් දැකගන්න ලැබුනා.. දෙන්නව රැවට්ටුවට මොකද කාර්ලිටා යන්නෙ ඇට්ලස් ඒකට සම්බන්ධය දෙයක් ලබා දීලා තමයි.. ඉතින් ඒ වගේම හැරිස් දැන් ස්වැගර් කණ්ඩායම එක්ක ඉන්න නිසා හේයස්ට වගේම ඇට්ලස් එකට සම්බන්ධ තොරතුරු බොහොමයක් ගැනත් කට්ටියටම දැනගන්න ලැබෙනවා..

ඉතින් අද කොටස ගැන කිව්වොත් අද ඔන්න අයිසැක් සහ නාදින් දෙන්නට කාර්ලිටා දාලා ගිය හෝඩුවාවේ මාර්ගයෙන් ඇට්ලස් එකට කිට්ටු වෙන්න ක්‍රමයක් ලැබෙනවා. ඒවගේම හැරිස් පස්සෙන් රෙඩ් බාමා ආව නිසා හැරිස්ව වෙනත් දිහාවකට පිටමන් කරනවා.. හැබැයි ඒ වැඩෙත් හරියන්නේ නෑ.. මොකද රෙඩ් බාමා හැරිස්ව අල්ලන් යන නිසා.. ඉතින් අද දැක බලාගන්න පුළුවන් හැරිස්ව මුදාගැනීමේ ස්වැගර් ඇතුළු කණ්ඩායමේ මෙහෙයුම. ඒ වගේම රෙඩ් බාමාට හැරිස්ව අවශ්‍ය ඇයි කියන කාරණෙත් දැනගන්න ලැබෙනවා..

හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නෙ.. කට්ටිය බලලම කතාවේ මොකද වෙන්නෙ කියලා දැනගන්නකො.. දැන් දැන් කට්ටියට කතාව එපාවෙලාද කියලත් හිතෙනවා බාගත කිරීම් ප්‍රමාණය දැක්කහම.. හරි එහෙමනම් ලබන සතියේ ආයේ හමුවෙන තුරු ඔබ සැමට ජය.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9777 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

56 thoughts on “Shooter [S03 : E04] Sinhala Subtitles | ගෝඩ් බොක්ස් [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………………..

    Reply
  • Lahiru Chinthaka

    කෝ episode 5 සබ්?

    Reply
  • 5 වෙනි එපියේ සබ් එක ඕනේ..

    Reply
  • dsdkavishka

    5 sub eka lebenakam balan innawa, thenks aiya

    Reply
  • ruwansami

    E6 ekath enwa saho ikmnta damu season eke sub tika jaya jaya ah

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanx broo……jaya….bs

    Reply
  • DilanDilshan

    thankz sahoo…digatama sub dennaa.

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් එකට.ජයවේවා…………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Achalawasana

    Ithuru tikath ikmanata danna

    Reply
  • Thank you very much Friend for the Sub

    Reply
  • vichinthaka

    ස්තූතියි උපසිරසියට.

    Reply
  • vichinthaka

    ස්තූතියි උපසිරසියට. ජය …!

    Reply
  • Thanks bro……jayawewa……!

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එපා වෙන්නේ නම් නැ…එනකම් බලන් හිටියේ…

    Reply
  • Madhura prasad

    තැන්කු බ්‍රෝ සබ් එකට. ජයවේවා!!!

    Reply
  • ස්තූතියි….

    Reply
  • mtbchathuranga

    බොහොම ස්තූතියි

    Reply
  • බොහෝම ස්තූතියි මධූක සබ ගන්නවා ජයවේවා

    Reply
  • පට්ට මචන්

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    මේ කොල්ල මේක ලියන්න නෙවෙයි පළ කරගන්න කාපු කට්ට දන්නව නම් අනිවා සෙට් එක Comment කරනව.. 😀 😀

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ!!

    Reply
  • Kapila4499

    Thanks for sub bro…….

    Reply
  • Thnks brother sub ekata

    Reply
  • tomben9999

    Thank you verymuch…!

    Reply
  • dsdkavishka

    Thenks bro sub ekata

    Reply

Leave a Reply to Suranjan Cancel reply

Your email address will not be published. Required fields are marked *