Shooter [S03 : E11] Sinhala Subtitles | පවුලේ ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 11වන කොටසත් හැකි ඉක්මනට.. තවත් එන්න නියමිත කොටස් දෙකක් පමණයි.. හරි එහෙමනම් අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා.
බොබ් ලී, අයිසැක් සහ නාදින් තුන්දෙනා ඇල්ෆා සංගමය පැටලිලා උන්න වෙලාවේ කාර්ලිටා ඉතාමත් සැලසුම් සහගතව හැරිස්ව ගොනාට අන්දලා කාඩ්පතත් අරගෙන පැනලා ගියා. කට්ටිය ආපහු ඇවිත් බලද්දී හිර කරලා උන්න හැරිස් එක්කම හමුදා පන්නයේ ට්‍රැකර් එකකුත් හම්බවුනා. ඉතින් හොරෙන් පැනලා ගිය කාර්ලිටා තමන් ගිය තැන දැනගන්න ක්‍රමයක් ලැස්ති කරලා ගියේ උගුලක් නිසාද නැත්නම් උදව් කරන අදහසින්ද කියන එක හැමෝටම ප්‍රශ්නයක්. හැබැයි බොබ් ලී සහ අයිසැක් තීරණය කළා කොයික වෙතත් ගිහිල්ලම ඒ ගැන බලනවා කියනවා. ඉතින් ගිහින් බැලින්නම් ඒක උගුලක් නෙවෙයි. කාර්ලිටා මේ අයව ගෙන්නලා තියෙන්නෙ කැම්පස් කියන ඇට්ලස් පුහුණු කදවුරට.
කොහොම උනත් බොබ් ලී සහ අයිසැක් දෙන්නව ඇට්ලස් එකට අහුවෙනවා. ඉතින් මෙතැනදී රූසෝ උත්සහ කරන්නේ ස්වැගර් සහ ජොන්සන් දෙන්නව එකිනෙකාට විරුද්ධ කරවන්න. හැබැයි ඉතින් ඒ වැඩෙත් සාර්ථක වෙන්නෙ නෑ. බොබ් ලී රූසෝටත් ගහලා එතනින් පැනගන්න නිසා. ඔය දේවල් අස්සේ කාර්ලිටාගෙ අරමුණ වෙන්නෙ රූසෝව පරලොව යවන එක. කෙසේ හෝ ඒ වැඩෙත් සිද්ද වෙනවා. ඒ වගේම කාර්ලිටා කැම්පස් එක සහමුලින්ම විනාශ කරලා දානවා. ඔය අතරේ හැරිස් සහ නාදින් දෙන්නටත් පුළුවන් වෙනවා ඇට්ලස් එක උසාවියේ පාලනය අතට ගන්න හදන්නෙ ඇයි කියන එක හොයාගන්න.ඔය අතරේම ජූලි ස්වැගර්ට තමන්ගෙ නිවසේ තිබිලා ඔත්තු බැලීමේ උපකරණ පවා හම්බවෙනවා. ඉතින් ඔය නිසාම ජූලි බොබ් ලීටත් කිසිමදෙයක් කියන්නෙ නැතුව ගෙවල් දොරවල් අත ඇරලා වෙන දිහාවකට යන්න තීරණය කරනවා.
ඉතින් ගිය සතියේ ඔය විදිහට සිද්ද වෙද්දි අද බලාගන්න පුළුවන් ස්වැගර් සහ රේ අතර මොකක්ද වෙන්නෙ කියලා. ඒ වගේම රෙඩ් බාමා මොනවගේ දෙයක් කරාවිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8412 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Machoo……!!!
tnx saho, jaya wewa
Tnx bro..
thanks ………………..
Thanks Bro
Thanks for Sub!
thank for sub
එල
bohoma sthuthi sahooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you bro thawa 2i
Thanks yaluwa ..!! Jaya wewa
Thanks…………..
Thanks sub ekata..
tnx bro
Thanks bro……jayawewa…..!
Thank You
sub 1ta thanks…..
Thank you very much Maduka
Thnq bro good luck
බොහොම ස්තූතියි සහෝ……
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සබ් එක එනකම් හිටියේ…
Thanks brother….
Puluwannam Tom Clancys Jack Ryan Season 01 sub denna….
Sub danakan Balagena inne…..
Bs….
Thenks bro
thanks bro……
thank you bro
Thanks Mcn.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය
thanks for sub title
niyamai thanks broooooo…………………..