අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාමමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Shooter [S03 : E10] Sinhala Subtitles | කැම්පස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 24 votes.
Please wait...

ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 10වැනි කොටස.. මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත කොටස් ත්‍රිත්වයක් පමණයි.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ ඔන්න ස්වැගර් තැන තැන ඉන්න මිනිස්සුන්ට ගගහා යනවා ජූනියර් ඉන්න තැන අහගන්න කියලා. හැබැයි කවුරුවත්ම මේ වගක් දන්නෙ නෑ.. කොහොමහරි අන්තිමේ ස්වැගර්ට දැනගන්න ලැබෙනවා ජූනියර් ඉන්නෙ වොෂින්ටන්වල ඇල්ෆා සංගමය කියලා තැනක කියලා.. ඉතින් ස්වැගර් කරන්නේ අර සෑම්ගෙ අවමංගල්‍ය උත්සවෙත් දාලා ජූලි එක්කත් වලියක් දාගෙන වොෂින්ටන්වලට එනවා ජූනියර්ව අල්ලගන්න කියලා. හැබැයි මේකේ ස්වැගර් නොදන්න දෙයක් තියෙනවා.. ඒ තමයි ස්වැගර්ව එතනට ගෙන්නගන්නෙ රෙඩ් බාමා කියන එක. ඉතින් ඔය අස්සේ කාර්ලිටා හැරිස් ගොයියව හොද හැටි ගොනාට අන්දලා කාඩ් එකත් හොරකම් කරගෙන පැනලා යනවා..

එතකොට නාදින් සහ අයිසැක් දෙන්නා රේ බෘක්ස්ට ලංවෙන්න ක්‍රමයක් හොයලා හොයලා බැරිම තැන යනවා ගෝල්ඩ්ව හම්බවෙන්න.. හැබැයි ඉතින් ගෝල්ඩ් මෙතැනදී උත්සහ කරනවා අයිසැක්ව සහ නාදින්ව මරවන්න. කොහොමහරි අන්තිමේ ඒක අවසානයක් වෙන්නෙ ගෝල්ඩ් අයිසැක්ගෙ අතින් මැරුම් කාලා. නාදින් හොදටම බයවෙලා ඉන්නෙ දැන් සමස්ත රජයම තමන්ගෙ පස්සෙන් ඒවි කියලා. හැබැයි ඉතින් ඇට්ලස් එක අනිත් හැමදෙයක්ම වගෙ මේ ඝාතනයත් සියදිවි නසාගැනීමක් වගෙ පේන්න යට ගහනවා.

අර ඇල්ෆා සංගමේට රිංගුව ස්වැගර්ට දැකගන්න ලැබෙනවා එතන සෙම්ටෙක්ස් කියන පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් තියෙන වගක්. ඇට්ලස් එක ඇල්ෆා සංගමය මාර්ගයෙන් තමයි වොෂින්ටන්වල ප්‍රහාරය දියත් කරන්න යන්නෙ. ස්වැගර් යවන සාක්ෂිත් එක්ක නාදින් සහ අයිසැක් මාර්ගෝගෙ මාර්ගයෙන් FBI කණ්ඩායමකුත් ගෙන්නගෙන යනවා ඇල්ෆා සංගමයට. මොකද මේ වෙද්දි ස්වැගර් රෙඩ් බාමාගෙ උගුලට අහුවෙලා ඉවරයි. රෙඩ් බාමාත් ස්වැගර්ට හොද හැටි වදහිංසා දෙනවා.

ඉතින් අද කොටසින් දැක බලාගන්න පුළුවන් කාර්ලිටා කාඩ් එකත් හොරකම් කරගෙන ගිහින් මොනාද කරන්නේ කියලා. ඒ වගේම ස්වැගර්ගෙ තාත්තව මරලා තියෙන්නෙ කවුද කියලත් අද ඇත්ත එලි වෙනවා. එතකොට රේ බෘක්ස්ව නවත්තන්න නාදින් සහ හැරිස් දෙන්නා මොනා කරයිද කියලත් බලාගන්න පුළුවන් එහෙනම්..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

38 thoughts on “Shooter [S03 : E10] Sinhala Subtitles | කැම්පස් [සිංහල උපසිරැසි සමඟ]

  • geethkamal

    tnx saho, jaya wewa

    Reply
  • Sajithlakshan

    thanks ……………..

    Reply
  • thank you for subtitle brother…

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • සිංහල උපසිරස දුන්නට බොහොම ස්තුතියි….!!!!

    Reply
  • Udara Damith Dissanayaka

    thanksssss

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…………..

    Reply
  • download link ekak nedda..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේ සතියේ එක ඉක්මනට දෙමු…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro sub ekata…asawen balana tv series ekak

    puluwannam site eke right

    Reply
    • puluwannam site eke right click option eka aye denna

      Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Thank you bro……jayawewa…..!

    Reply
  • Thanks bro……jayawewa…..!

    Reply
  • Madhura prasad

    Thuthi wewa bro

    Reply
  • suranuwan

    thanks`bro………

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • thusithawije

    download link ekak deepallako

    Reply
  • thanks bro sub ekata

    Reply
  • Rashiiddamalgoda

    Tnq මචන් sub එනකන් බැලුවෙ නැ..

    Reply
  • Thari_lakmal

    Thank you mcn..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *