ඔන්න අද ගෙනාවේ කට්ටිය ගොඩ කාලෙක ඉඳන් බලාගෙන හිටිය බයිස්කෝප් එක. මේක ගැන ඉතින් විස්තර කරන්න ඕනෙත් නෑනේ කට්ටියට. “ශ්‍රේක්” කිව් පමණින් ලොකු කුඩා ඕනා කෙනෙක් දන්නවනේ… ඉතිං මේක ශ්‍රේක් චිත්‍රපටි මලාවේ අවසන් කතාංගය විදියට තමයි සඳහන් වෙන්නේ. අපිට ආයෙත් අලුත් ෆිල්ම් එකකින් ශ්‍රේක් ගැන දැනගන්න ලැබෙන්නේ නැති…

ඔන්න අද ගෙනාවේ කට්ටිය ගොඩ කාලෙක ඉඳන් බලාගෙන හිටිය බයිස්කෝප් එක. මේක ගැන ඉතින් විස්තර කරන්න ඕනෙත් නෑනේ කට්ටියට. “ශ්‍රේක්” කිව් පමණින් ලොකු කුඩා ඕනා කෙනෙක් දන්නවනේ…
ඉතිං මේක ශ්‍රේක් චිත්‍රපටි මලාවේ අවසන් කතාංගය විදියට තමයි සඳහන් වෙන්නේ. අපිට ආයෙත් අලුත් ෆිල්ම් එකකින් ශ්‍රේක් ගැන දැනගන්න ලැබෙන්නේ නැති නිසා මේක අනිවාර්යෙන්ම බලන්න….රේටින් වලිනුත් 6.7ක අගයක් අරන් තියන ඉතාම ජනප්‍රිය ෆිල්ම් එකක්නේ…
උපතින් රාක්ශයෙක් උන ශ්‍රේක්ට දැන් ගෙවන ජීවිතය ටික ටික නීරස වේගනයි එන්නේ. ඒකාකාරී ජීවිතය එපාවේගන එනහැඩක් ඔහුට තේරෙනවා. ඉතින් ඒ අතරම ශ්‍රේක්ගේ පොඩි උන්ගේ උපන්දින සාදය අතරතුරදී සිදුවන සිදුවීමක් නිසා දෙන්නා දෙමහල්ලෝ විරසක වෙනවා. මේක දකින, ශ්‍රේක් ගැන වෛරයෙන් ඉන්න ඉද්‍රජාලික Rumpelstiltskin “මේක තමයි මගේ වෙලාව” කියලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා. ශ්‍රේක්ටත් ඕනාවෙලා තියෙන්නේ තමන්ගේ නියම රාක්ශ ජීවිතේට නැවත යන්නයි. Rumpelstiltskin ඒක ලබාදෙන්නම් කියන පොරොන්දුව මත කොන්ත්‍රාත් එකකට අත්සනක් ගන්නවා…
මෙහෙම ගියොත් කතාවම කියාගෙන යයි වගේ..
ඔන්න එහෙනම් බාගෙන බලන්න. සිංහල උපසිරැසිත් තියන නිසා කවුරුත් අනිවාර්යෙන්ම බාගනීවි කියලා හිතනවා….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
13,510 downloadsDownload Shrek-Forever-After-2010.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆා ද බ්ලොගී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/18
Subtitles by
ෆා ද බ්ලොගී
Subtitles
90 comments
Buwaneka
sampath
******Shrek.4.2010.720p.BluRay.x264.YIFY*******
MENNA MEKATA SUB TITTLE MATCH WENNE NA.. KATA HARI MEKAT HARIYANA WIDIYATA SUB EKA HDALA DENNA PULUWANDA..
Dar[K]
හප්පේ මේක එනකන් කොච්චර කල් හිටියද? :) තැන්කූ
darshi
Thank you so much.....Jaya wewa Baiscope
jshan
Wow ela ela.............tnx broooooooo
කසු
බොහෝම ස්තූතියි සහෝ... මේ බානවා... එළම තමයි!!!!
shal
Thankuu ...how abt the 225 Mb quality?? Any comments please
වාසල
කැමති අය බය නැතුව 225MB කොපිය බාන්න... කැම් කොපියක් නෙමෙයි...හැබැයි DVDRip කොලිටි එක බලාගෙන නම් ඒක බාන්න එපා... :)
මේක දෙන්නේ සීමිත බාගත පහසුකම් තියන අය සඳහායි... ඒ අය ගැනත් හිතන්න ඕනානේ නේද...බණ්ඩාර
දෙනකන්ම අපි බලාගෙන හිටපු චිත්‍රපටයක්. සහෝදරීට ගොඩාක් ස්තූතියි. :)
kasun
aiyya 225 mb kiyana ekath full film eka mada .ai 775 mb,225 mb kiyala kotas dekakata denne.onna matha film eka banawa elakiri.
shal
@Kasun : I think වාසල has answered this. Thanks for this.
susantha
meka ankan balan hitiye.sinhala sub 1 thnx :cool: :)
Nirmal
Thanx sisi for this final version of a shrek movie bringing towards us!!!
Thanx Baiscope.......රොබින්හුඩ්
මේක ඉතින් නොබල කොහොමද... බොහොම ස්තූතියි ඔබතුමියට. ජය වේවා බයිස්කෝප් :-)
nm
Thank you weewaa
Praසන්ன
මේකනං අනිව බානව.... :d
Gaminda
අලේ මම මේක මීට ටික දවසකට කලින් හොයාගෙන බෑවනෙ. කමක් නෑ. සිංහල සබ් එක විතරක් වත් භාගන්නව. තෑන්ක්ස් මේක දුන්නට. විශේෂයෙන් සින්හල සබ් වලට . :D x 99
Sathsara
thanx so much......
:)chamila
meka sinhala sub akka baluwa.....
ranesh
ela ela maga balan hitapu film ekak thanks...
විකියා
කලින් බයිස්කෝප් ටික වගේම මැක්සා කතාවක්...අනිවා කට්ටියම බලන්න..බොහොමත්ම ඉස්තූතියි සහෝදරිය....
Lakshitha
Sinhala sub walata thanx...
pcw
thankss jaya wewa apita thawa one.
Awantha
mama meka bala dan dawas 10k vitara,, BRRIP ekka bewe 500MB.... elamakiri quality.... torrents walata mama samu deeela godak kal.. kemathi nadda kastiya IDM walin 2hours walin film ekak baganna..... no money no credit card free free..... ai thama torrents passe duwanne.. seeds la hoyannai weda keeyakada... good bye torrentz... mata ona sinhala sub vitrai oyalagen......
Lasa
බොහොම ස්තූතීයි! ගොඩක් දවස් බලන් හිටපු ෆිල්ම් එකක්!
Lasantha
සෑහෙන කාලෙක ඉදන් බලන්න හිටිය film එකක්. එළම කිරි. දැන්ම බාන්න දානවා.... තෑන්කූ වේවා එහෙනම්!!!
idsanjaya
mokadda hoda 712? or 225?
mewi
meka denakan balan hitiye.. thank you very much sis
Tharindudoo
ෆා ද බ්ලොගී සොයුරියට බොහෝම ස්තූතියි,,
තවත් මේ වගේ ලස්සන චිත්‍රපටි වලට උපසිරෑසි දාන්න,,මගෙන් සුභ පෑතුම් කියලා ඔන්න එහෙනම් මම බානෝ,,
චම්ල්
ෂා මම ආසම Film 1ක් නෙ මම දැන්ම බානවා ජය වෙවා
බොහොම පිංchanaka
Thanks dunnata
mata film eka kalin lebuna
eth sub denawa qwa nisa mama beluwe na
thanks dunnataAnonymous
elama thamaaaa,,maxxxxxxaaa,,,Thaaankzz
Air Bender
niyamaaaa,,,maaxxxxxxxxxaaa,,,Thaaankzzzzzz
Udaya
mama kalin film eka bewa. ekata sub eka dagena den balanawa..
විකියා
වෙනදනම් සිංහල උපසිරසත් එක්ක බයිස්කොප් එකක් දැම්මම හුගක් උද්යෝගයක් කට්ටිය තුලම තිබුනා...කමෙන්ට්ස් එහෙම හුගාක් තිබුනා..දැන් නම් නැතිම තරම්..කට්ටිය හුග දෙනෙක් බයිස්කෝප් එක බා ගෙන ගියාට අඩුම තරමේ කමෙන්ට් එකක් වත් දාලා සහය දෙන්නේ නෑ...ඇයිද ඒ ??....පොඩ්ඩක් හිතන්න ඔබට කමෙන්ට්ස් එකක් දාන්න යන්නේ කොච්චර අඩු කාලයක්ද?...ඒත් මේ උපසිරස ලියන්න කොච්චර මහන්සි වෙනවද අපේ සහෝදර සහෝදරියන්...හිතා බලන්න...!
Akalanka Yapa
බොහෝම ස්තූතියි...
මම මේකෙ කොටස් ඔක්කොම වගේ බලලා තියෙනවා...
සිංහල උපසිරැසි එක්ක ආයෙත් බලනවා..
ජය වේවා...Enri
elazzzzzzzz........... sahodaree!!ennat hambune kalekin.habai itin awoth nodaa yanne na comment1k.
@vikiya:eka atta saho.ape baiscope kamdayamata hithata podi sathutak enne ape sahodarayange comment ekakin.itin sahodarawaru e gana poddak hithuwoth neda honda?madhusha
thanks.
Sanjeewa Sampath
Thankz a lot me film eka dunnata saha sinhala subs dunnata....... sinhala subs danna wecchi mahansiya godak agaya karanawa oyalage...... anith aya wenuwen sinhala subs danna mahansi wela adugane anthimata thankz kiyala witarakwath kiyala yanawanam hodai download karana aya....... eeka me subs hadana ayawa dirimath kirimak.......
BTW thankz again....... :)
Ramraj
මමත් මේක කලින් බැලුවා. මට යාලුවෙක් මේක සින්හල උපසිරැසි සමග දුන්නා. ඒක නිසා ඉවසාගේන ඉන්න බැරිව බැලුවා.කොහොමත් බලපුනැති අය මේක බලන්න. නියම ෆිල්ම් එක.
අමල් ප්‍රසාද් සමරවීර
බොහොම සිතූතියි සොයුරිය!! ඔයාගෙ මහන්සිය අපතේ ගියා කියල හිතන්න එපා!! කවුරැ බැලුවත් මේක නොබලපු අය ගොඩක් ඉන්නව.. (කමෙන්ට් නොකලත්) තව ඉස්සරහටත් හුගක් අයට ප්‍රයෝජනවත් වෙයි ඔයාගෙ සබ්.. දිගටම ලියන්න.. අපි හැමෝම අගය කරනව ඔයාගෙ මහන්සිය!!!
gwsk
mama mwka sinhala sub ekka kalin beluwa....thanka very much.. Oyalage sinhala sub walata.
Pasindu
Great... Thanx...
sanjeewa
kalayak thisse balanhitapu film 1 dunnata thanks dear
anuwa
තෑන්ක්ස් මචන් , නමුත් ඔය ෆිල්ම් එක ඇවිත් දවස් 2 සිංහල උපසිරැසි ෆයිල් එක සයිට් එකින් දුන්නා , මැක්සා සබ් පාරක් එක්ක... කොහොම උනත් උත්සහයට ස්තූතියි.. තව ෆිල්ම් දෙන්න...
Anonymous
ela saho onna ma n banna damma.thanks,aniwa anith akluth film tikath dammothnam maru koolo,ela thanks saho
San J
මූනුපොතේ ලිපිය දැක්ක ගමන් ආවෙ.
ඔන්න ඔක්කොටම තැන්කූ කියලා මමත් බානවාමාරයා...
ඹන්න ඉතිං මාත් බාන්න දැම්මා..225ක කොපියක් දෙනවනං ඉතිං නොබා කොහොමද..
යකඩෝ අපේ ෆා කෙල්ලත් දැන් මාර වැඩ නෙව කරන්නේ...roshan
thanks mam balagena hitapu film ekak mamath banawa.
ලැසී
@ විකියා
කතාව සහතික ඇත්ත දැන් කට්ටිය කම්මැලි වෙලා වගෙයිබයිස්කොප් දැන් ටොරෙන්ට් දෙන විදිහ නියමයි නැත්තම් වෙනදට තව ටැබයක් විවෘත කරගෙන බාන්න එපැයි.
තව දෙයක් කියන්න ඔනේ බයිස්කොප් එකේ මුලයි අගයි විතරක් අර උපසිරැසි දාපු කට්ටියගේ නමුයි අපේ ආදරනීය බයිස්කොප් එකේ නමයි දැම්මොත් ප්‍රමානවත් කියලා හිතනවා මැදින් මැදින් අයෙ ආයේ ඒවා මේවා වැටෙනකොට බසිස රසවින්දනයට පොඩ් බාදාවක් වෙනවා නේද?
පොඩ්ඩක් ඒ ගැන හිතන්න. මීට කලිනුත් මම දුන්න අදහස් නිහතමානීව පිලිගත් ආදරණිය බයිස්කෝප් ට
ජයවේවා!!!!!
ලැසී
මේ බයිස්කොපයේ නම් එහෙම නෑ දිගටම එහෙම වේවි කියලා හිතනවා
ජයවේවා !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mamai ada 1st elakiri film eka