සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් මං උපසිරසි ගන්වපු පළමුවෙනි Horror ෆිල්ම් එක. මං පෞද්ගලිකවනම් Horror ෆිල්ම් වලට කැමති නෑ. ඒත් මේක අහම්බෙන් බලද්දී පොඩි කුතුහලයක් ඇතිවුණා මොකද මේක සත්‍යට පොඩි නෑකමක් දක්වන නිසාත් imdb වෙබ් අඩවියේ 7.2ක් වගේ ඉහළම අගයක් අරගෙන තියන හේතු දෙක නිසා මේකට උපසිරසි කරන්න හිතුවා වැඩ…

සුබ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් මං උපසිරසි ගන්වපු පළමුවෙනි Horror ෆිල්ම් එක. මං පෞද්ගලිකවනම් Horror ෆිල්ම් වලට කැමති නෑ. ඒත් මේක අහම්බෙන් බලද්දී පොඩි කුතුහලයක් ඇතිවුණා මොකද මේක සත්‍යට පොඩි නෑකමක් දක්වන නිසාත් imdb වෙබ් අඩවියේ 7.2ක් වගේ ඉහළම අගයක් අරගෙන තියන හේතු දෙක නිසා මේකට උපසිරසි කරන්න හිතුවා වැඩි විස්තර කියන්න දෙයක් නෑ. පහළ තියනවා කලින් පළවෙච්ච ලිපියක්, එකත් කියවාගෙන්ම යන්නකෝ… ගිහින් එන්නම් ආ 🙂
මීට කලින් පළකළ ලිපිය.
Imdb ratings 7.3/10 ගත්ත horror ෆිල්ම් එකක්…පුදුමයි නේ..? ලOකාවෙදීත් පිටරටදීත් ඔයගොල්ලො ඔනේ තරම් දැකලා ඇතිනේ ෆොටෝ වල ඉන්න අත්භුතයන්ව. එවන් තේමාවක් පාදක කරගෙන තමා මේක කරලා තියෙන්නේ. මේක අර මෝඩ පහේ Horror ෆිල්ම් එකක් වගේ නෙමයි. ඇත්තටම විය හැකිව්දිහේ සිද්ධියක්.
ජායාරූප ශිල්පියෙක් වටාතමා කතාව ගෙතිලා තියෙන්නේ. අලුත බැදපු මොහු හා මොහුගේ බිරිද අහඹු සිද්ධිවලට මුහුන දෙයි. මේ අතර මේ ජායාරූප ශිල්පියාගේ ජායාරූප සියල්ලක්ම මුද්‍රණ කටයුතු වලදී විනාශවෙයි.
සමහර ජායාරූපවල අත්භූත කාන්තාවක් දිස්වෙයි. මේ අතර මොහු බෙල්ලේ අමාරුවකින්ද පෙලෙයි. පසුව මේ යුවල මේ පිලිබද සොයයි. මෙ අතර ජායාරූප ශිල්පියා සගවාගෙන සිටින අතීතයක්ද ඔහුට ඇත. කතාව කුතුහලය දනවමින් ගලාගෙන යනවා. මේ අතරේ ජායාරූප ශිල්පියාගේ ලගම මිතුරන් ඝාතනය වෙයි. අවසානයේ කුමක් වෙයිද?
මේ අත්භූත කාන්තාව මේ අය සමග ඉන්නේ ඇයි..? ඇය ඉන්නේ කොහොහෙද ? ජායාරූප ශිල්පියාගේ බෙල්ලේ අමාරුවට හේතුව කුමක්ද ? ඔහුගේ මිතුරන් ඝාතනය වූයේ ඇයි ? ජායාරූප ශිල්පියාට කුමක් වෙයිද ? මේවාට පිලිතුරු ලැබෙනකොට නම් මූන හිරිවැටෙනවා…. මම නම් සාමානයයෙන් Horror film බලන්නෙ නෑ.. අහම්බෙන් HBO එකේ මේකේ Hollywood version එක බැලුවා පස්සේ විස්තර හොයලා බැලුවාම ඒක තායි ෆිල්ම් එකක remake එකක්. කොහොම හරි තායි ෆිල්ම් එකත් අහම්බෙන් හම්බුනා. එකත් බැලුවා. මට නම් තායි එක හොදයි. ඒ නිසා තායි එක දෙන්නම්. බාගෙන බලන්න. කවුරුත් බැලිය යුතු ෆිල්ම් එකක් හැටියට මම නිර්දේශ කරනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මනියා( මනීෂ කසුන් ගමගේ ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
Shutter.2004.Eng hard subs.DVDRiP
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා ලබා දි ඇත.
2,780 downloadsDownload Shutter.2004.baiscopelk.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
77 comments
Dhanuka Pathinayake
randimaniwantha
mata meke torrent link ekak dannako plz
chamila
meka mama baluwa...... ELA film aka..
hamoma balanna......චරිත
මම මේකෙ 2008 ගහපු එක බැලුවා. ඒක නම් පට්ට සිරා. මේකත් ඒ වගේ ඇති. බාලම බලන්න ඕනි.
chama
onna math banna dama maxa flm ekka ela ela asaho onn amth banna dammooooooooooooooo
ashan kandy
apo horror baye ba man owa balanne na tho... :(
ACK
එල එල ඔන්න මමත් බාන්න දැම්මා මෙක බලල මට රැට එලියට යන්න බැරිවෙයිද දන්නැ
ෂෙලින්ක - කටාර්
@ACK
එහෙනන් රෑට බාල්දියක් ලඟ තියන් නිදාගන්න..
නැත්නත් ... කරන්ඩ යන්ඩ බැරුව ලෙඩක් වෙයි...
OK...
ඔන්න මාත් බාන්ඩ දැම්මා...
ස්තූතියි...indunil
onna demma macho thanks
mewi
man samanyen horror films balannema na.. eth meke maneesh sahodaraya kiyala thiyena lipiya kiyewwma kathawa honda athi kiyala hithuna.. bagenama balanna one
Udaya
me film eka mama kalin balala tiyenawa..... maxxa..... thanks saho.
සෑම්
මමත් මේක බැලුවා...ෆට්ට ෆිල්ම් එක...හැමොම බාගේන බලන්න :D
SPND
hapoi loku aiya mama sathiyak yanakan eliyata giye na rata sharira kruthya sadaha.....oka dakkamath baya hithenawa....homoma balanna watinawa.....
hemantha samarakoon
මාත් ගෙදර ගිහින් බාන්න ඕන. මම කොහොමත් හොල්මන් වලට කැමතියිනේ.
හැබැයි ඉතින් සිංහල සබ් දාල තිබ්බනම් මරුම තමා.asitha
එල එල Mr.මනියා....
මට මේ දවස්වල බෙල්ලේ අමාරුවක් නෑති නිසා මෙක ආසාවෙන් බලනවා...Namila
එල ෆිල්ම් එක..ස්තූතියි මචෝ :D :D
පොඩි මෑන්
බොහොම ස්තූතී මමත් බානන් දැම්මා
මමත් එච්චර හොල්මන් Film බලන්න (ටිකක් බයයි) කැමති නෑ.
ඉතින් මට මේවගේ ඒවා බලන්න ඕන උනාම බලන්නේ ඉරිදා දවල්ට එතකොට බය නෑ :P බලලම හොඳ නරක කියන්නම්කෝ :Dh
Meka niyama film ekak. Mama awurudu keepayakata kalin baluwa. Eka eka wikaara horror walata wada meke podi classic gathiyak thiyenawa...
AL1717
Ow Macho...Mamath Balapu Patta Ma Horror film
Ekak Kiwwoth Niweradi.Mokada me Kathawa Hema Thissema Wage Oluwata Enawa Belle Amaruwak Heduna Welawata . :D :)
Thanks Machan Mama Meke Thai Version Eka Balala Ne.
English Eka Thamai Beluwe.Thanks Kiyala Onna Mama Mekath Banawa......
$uvin
meka nam maxa! bayai kiyanne baluwata passe baduma thamai!
අමිත් අයියා
මේ ෆිල්ම් එක සිරා
Prakash රoගන
මට හිතෙන විදිහට මමත් ලගදි ආපු මෙකෙ hindi film එක "Click" නම් බැලුවා.එත් මම මෙකනම් බලල නැහැ.මමත් මේක බානවා thanks මනියා........!
kathu
බුදු අයියෙ.. horror නම් එපා..!!! රෑට බයවුනොත් මොනව වෙයිද දන්නෙ නෑ..!
Akiyoshi
meka kara film akak,,,,,mama beluwa..ela ela......
හේමාල්
WEDIYA BAYAWENA AYATA NAM AGUNAI MEKA.
Anonymous
aniwaryenma downlaod karala balanna ona meka nam......oyalata godak sthuthiy!!!
සහන්
කවුරුහරි පිංවතෙක් Hollywood version එකට ලින්ක් එක දෙනවද?
Prabhath
parana unath maxxa movie eka ....meka awa kalema mama baluwa....dnt hesitate to download dis....
KRISHA
SHUTTER genanam kiyala wedak ne ELA
baya hitenawa sirawatamaBinuka kamesh
WoW !!!!!
sira movie 1ka!!!!!!!!!!
mama danata balapu ewain deweniyata Hondama film 1ka tamai mekawow !! that's a very nice film
shihan
meke tamil ekakuth thiyenawa .. ela film eka
සිංහ සිංහලයා
ඕං හා හා පුරා කියල මාත් බා ගන්න සෙට් උනා......
Ramraj
අම්මෝ පණ බයේ මේක මම බැලුවේ.සිරාවටම
Anonymous
I like this flim...thank u very much
isuruudara24
නියමයි!! MaXXa!!!!!
කස්ස
එල එල
කස්ස
පිස්සු හැදෙනවා
සඳුන්
Shutter (2004) ඕකෙ subject (zip) file එක open වෙන්නැ. error එකක් එනව. ඒක හරිගස්සල දුන්නනම් මං සතුටින්
Ravindu Heshan - Admin
Dan wada saho
Darshan
meka veda karanne na......ganna ba ne
pradeep
Maru Maru GOod film
Danuka Yasuranda
ahamben ahu wunath den onna baanna demma. thnx saho
නිපුන්
fatta fatta
ලක්ෂාන්
එළ එළ මචන්......මේ තායි horror ෆිල්ම්වල කොහොමත් ගතියක් තියනවා......සබට බොහොම තුති මචන්....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි විමා :P
මං මේකෙ Remake එකතමයි බලලා තියෙන්නෙ මේකනම් බලලා නෑ :DNaween
Horror නම් ඉතිං අනිවා බෑමක් තමයි. ජය වේවා....
නලින්
ස්තුතියි විමා !
ජය වේවා!
Kulanjana Maduranga
subata thanks VIMA saho.digatama demu hode.jaya wewa.....
Aviya
thanks machan
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)kumar DOHA
මාත් ඔය ෆිල්ම් එක බලලා තියනවා පට්ට කිවුවට පට්ට පට පට
හැබැයි BRO ඔයා අකමැති කියලා HORRkumar DOHA
මාත් ඔය ෆිල්ම් එක බලලා තියනවා පට්ට කිවුවට පට්ට පට පට
හැබැයි BRO ඔයා අකමැති කියලා horror ෆිල්ම් අතහරින්න නම් එපා
මම නම් මේවටම තමා කැමතිආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai wimo..
botath dan makka makka hari welaa thiye..
hitu kiyala denawa ne...
ane hodaaa.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela, onna mama thama 1 ,baanoooooo
thanks.....