MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)යුශාන් පීයුමාල්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Siren [S01 : E02] Sinhala Subtitles | සහෝදරිය සොයා ගොඩබිමට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 24 votes.
Please wait...

ඔන්න යාලුවනේ තවත් සුපිරි වැඩක් සුපිරි රූපවාහිනි කථා මාලාවක එක් කොටසකින් ඔයාල හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ… මේකට IMDB දර්ශකයේ 7.3 අගයක් හිමිවෙලා තියෙනවා මේකට ලැබිලා තියෙන IMDB අගයෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් , මේක කොයිතරම් සුපිරි කථා මාලවක්ද කියන එක…

එහෙනම් වැඩි කථා නැතිව අපි මේකේ ස්ටෝරිය දිහාවට හැරෙමු .. බෙන් දියකිදුරිය බේරගන්න ගිහිල්ලා විශාල අකරතැබ්බි ගොඩකට මුහුනපාලා තමයි ඉන්නෙ , ඔහුගේ හොඳම යාහාලුවෙක් වෙන ක්‍රිස්ට්වත් අහිමි කරගෙන අහිමි කරගෙන කිව්වට ඔහු උඩට ගිහිල්ලා නෙමෙයි .. ඔහුව හමුදාවෙන් උස්සගෙන ගිහිල්ලා බෙන් , සැන්ඩ්‍රා ක්‍රිස්ට් ඉන්නෙ කොහේද කියලා පිස්සුවෙන් වගේ හොයන ගමන් ඉන්නෙ.. ඒ අතර තුරේදි බෙන්ට මුහුදේ තිබිලා අමුතු උපකරණයක් හමුවෙනවා , ඒ mමොකක්දකියන එක ඔයාලට මේක බලද්දි දැන ගන්න පුලුවන් වේවි ඒවගේම හෙලන් නගරයේ ඉන්න තරමක අමුතු කාන්තාවක් .. බෙන් ඇයව හමුවෙන්න යනවා .. දියකිදුරියන් ගැන දැනගන්න.. එතකොට හෙලන් ,බෙන්ගේ පවුල ගැන අමුතු අමුතු කථා ටිකක් කියනවා .. ඒක මොකක් ද කියලත් ඔයාලට මේ සුපිරි රුපවාහිනි කථා මාලාව නරබද්දි හොයා ගන්න පුලුවන් වේවි ..හෙලන්ව හමුවෙන්න දියකිදුරි කෙල්ල රෙන් එනවා , රෙන් හෙලන්ට දෙයක් කියන්න උත්සහා කරනවා .. ඔයාල මේක නරබලම හොයා ගන්නකො රෙන් හෙලන්ට කියන්න උත්සහා කරන්නෙ මොකක්ද ?? බෙන්, මැඩී, සැන්ඩ්‍රා ඔවුන්ට ඇයව ආරක්ෂා කරගන්න පුලුවන් වේවිද කියලා ඊලඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු !! බයිස්කොප් එකට ජයෙන් ජය!!!!!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6192 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

30 thoughts on “Siren [S01 : E02] Sinhala Subtitles | සහෝදරිය සොයා ගොඩබිමට… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan_Hettiarachchi

    Season 02 එකෙත් උපසිරැසි ඔනේ,,,,.

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chamindaster

    balamu mekath godak thanx

    Reply
  • ushan@hett

    subata thankx broo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks ban a katawa hndai wage arrow flash nethi nisa me dawas wala balanna deyak netuwa htye thanks…….jaya wewa………

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • Anujaya chathuranga

    supiriyak .thanks sub ekata digatama demu bro

    Reply
  • ranga11112

    බොහොම ස්තූති සහෝ….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • sankalpatest

    sub eka enakan hitiye thanks machan. ithuru tikath ikmanata demu.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • darshana100

    thanks yalu godak

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

    Reply
  • ෂා එලනේ …මං හිතුවේ මෙකට දෙන එකක් නෑ කියලා සබ්..තැන්ක්ස් බ්‍රෝ

    Reply
  • Asitha.pramoth

    Thanx for the sub bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *