Siren [S01 : E08] Sinhala Subtitles | මනුෂ්‍යයන්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත් අරගෙන යනවා අනෙත් දියකිදුරියෝ සැට් එක අල්ලගෙන පොහොසතෙක් වෙන්න.. සැන්ඩ්‍රා තාත්තාටත් හොරා බෝට්ටුව අරගෙන මුහුදු ගියාට මොකද සැන්ඩ්‍ර ගේ තාත්තා අඩියක් ගහලා බෝට්ටුවේ ඇතුලේමනෙ ඉන්නෙ ඒ වගේම ඔයාලට මතක ඇති සෝන් ඒ කිව්වෙ සෑන් ගේ තාත්තා අවදි වුනාට පස්සෙ සැන්ඩ්‍රාට බැන වැදිලා, ආපසු ගොඩ බිම දිහාවට එන්නනේ සුදානම් වුනා ඊට පස්සෙ බෙන් කතා කරලා ඒක සේප් කරලා ඔවුන් නැවතත් ගේමට එන්ටර් වෙනවා, කොහොම වුනත් රජයෙනුත් හොර රහසේම වැඩේට බැහැලා ඔවුන්ගේ යාත්‍රාවට දියකිදුරියෝ පහර දිලා ඔක්කෝම වලපල්ලට යවනවනේ, කොහොම හරි සැන්ඩ්‍රාටත් ඔහුගේ පියාව අහිමි වෙනවා ඒ සටනින්…
අද කොටසින් ඔයාලට බලා ගන්න පුලුවන් වේවි, සැන්ඩ්‍රා ගේ පියා ගේ අවමඟුල ඒ වගේම තවත් විශේෂසිදුවීම් කිහිපයකුත්, එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින් හමුවෙමු….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4969 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………………
thank you
subata thanks
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Jaya wewa..hoda tv. Ekak meka… mekata atha thiyapu eka maru bro…jaya wewa…!
thanks bro…..
thankz broo ituru 2kath ikmanata denna
sub ekata thanx brother
thanks…jaya wewa !!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි
thx mcn…. 🙂
උපසිරැසියට ගොඩක් ස්තූතියි
elm mchn
සිංහල උපසිරැසියට ස්තූතියි……………………ජයවේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……….
THANKS SUB EKATA
උපසිරැසියට ගොඩක් ස්තූතියි
Thank You
thanks machi sub ekata
කදිමයි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්….
තව කොටස් දෙකයි….
Tnx saho
Season ekama aran balagena inne sub denakan
ela ela…………..
thanks saho supiri ban
Thank You.