අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Sleepy Hollow [S01 : E10] | ජෙරමි ක්‍රෙයින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow

පහුසිය සතියේ ස්ලිපි හලෝ කතාව විකාශනය වුනේ නැහැ, නමුත් මේ සතියේ නිකුත් වුනා ඒත් ඉතින් උපසිරැස ගෙන්න නම් ප්‍රමාද වුනා වැඩ රාජකාරි එක්ක. කොහොම හරි ලබන සතියෙත් කතාව විකාශය නොවෙන පාටක් තමයි තියෙන්නේ. බලමු කොහොම වේවිද කියලා.

පහුගිය සතිය පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ක්‍රෙයින් මෙතෙක් නොදැන සිටි ඔහුගේ දරුවෙක් ගැන දැනගන්නවා ලොක්ලින් භූත බංගලාවේදී. ඒ එක්ක ගොඩක් රහස් හෙළි වුනා මතක ඈති. කත්‍රිනාගේ මන්ත්‍ර කවය, ඉකොබොඩ් හා ඈබී සම්බන්ධ වෙන ආකාරය… මේ ඔක්කොම පහුගිය කොටසෙන් ඔබ දැක්කා.

අද කොටස දිහාවට හැරෙනවා නම් ඒ පුතාව හොයාගන්න ඉකොබොඩ් බොහොම වෙහෙසක් දරනවා, කලින් ආවා අකුසල් බුදින්නාත් අද එනවා ඉකොබොඩ්ගේ සහයට.. ඒ සිදුවීම් ක් ඔහොම වේවිද කියලා ඔයාලම බලාගන්න එහෙනම්.

නැවතත් උපසිරැසක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/9Mcp” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7299e14fbd9be379d24f1f99974f049c19c40fca
[button link=”http://tinyw.in/6hJa” type=”icon” “center” newwindow=”yes”] 320 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6a7906f2abe596e59f55d715821891ac5f698e16
[button link=”http://tinyw.in/sbUMZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9e84e6b817036633ffd9f697b883ccc13831d353
[button link=”http://tinyw.in/LDK4″ type=”icon” “center” newwindow=”yes”] 1.8 GB කොපිය මෙතනින් බාගන්න[/button]
7a37c2f6d2dfb85e0c8e2b82496bf6423d5a5be2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

30 thoughts on “Sleepy Hollow [S01 : E10] | ජෙරමි ක්‍රෙයින්… [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Thama aluth eka awith nada ?

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Download Manager

    THanx machan

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන පරක්කු වුණා නොවැ මට මේ කොටස බාගන්නත්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    එලකිරි සමීරයෝ.
    පරක්කු වුනාට මොකෝ බං.
    කොහොමහරි ගේනව කියල දන්නවනෙ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • digatama dahan machan good luck!!!!!!!!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි සමිර සහෝ

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    සබ ගත්තා
    එල සැමී
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks saho…

    Reply
  • puluwannam ikmanta dyn machn fatta bng kathawa

    Reply
  • Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks sab ekata

    Reply
  • patta kathawa saho supiri
    okkoma denna

    Reply
  • ikmnata one macho tx for subsssssss

    Reply
  • rusuru | රුසිරු

    එලම තමා දිගටම දෙන්න ඔන්න

    Reply
  • බොහොම පින් !

    Reply
  • thanks saho pddak iknain denna balamu ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *