Sleepy Hollow [S02 : E11] | පුත්‍රයකුගේ පරිත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ,මේ කොටසෙ උපසිරැසි ලැබෙනකන් කට්ටියට ටික දවසක් බලාගෙන ඉන්න වුනාට සමාවෙන්න ඕන. මං මේකෙ උපසිරැසි හදනකොට සමීර සහෝදරයත් මතක් කලා දැන් මේකෙ කොටස් 16 ක්ම විකාශය වෙලා ඉවරයි කියලා. අද අපේ කතාව ඒකෙන් 11 වෙනි කොටස.
කතාව බලපු කට්ටියට මතක ඇති පහුගිය කොටසෙදි මොලොක් මේ ලෝකෙට ආවා කියලා. මොලොක් මේ ලෝකෙ තමන්ගෙ රාජධානිය කරගන්න හදන එක නවත්තන්න ඇබීටයි ක්‍රේන්ටයි පුළුවන් වේවිද? ඒ වැඩේදි එයාලගෙ යාළුවෙකුත් එයාලට අහිමි වෙනවා. ඒවගේම කතාව අවසන් වෙන්නෙ අපි කවුරුවත් බලාපොරොත්තු නොවෙන විදියට. එහෙනම් කට්ටිය කතාව බලලම ඉන්නකො. හැමෝට ජය වේවා!
[button link=”http://tinyurl.com/qb7o9mj” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/puwv93k” type=”icon” “center” newwindow=”yes”] 282 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2434 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
සබ් එකට බොහොම ස්තුතියි
thankx macho
thankx dr
එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා 😛 ජය
ela macho. niyamai.. ituru kotas tikath ikmanata oni… niyama tv suruyas aka.. thanks macho. ehenam jaya wewa!!!!!
thanks sis!ithuru ewath demu.jayawewa!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks sub ekata ……………
thnksss sis,,,elzzzz..
thanks
niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……