අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E11] | පුත්‍රයකුගේ පරිත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

කොහොමද යාළුවනේ,මේ කොටසෙ උපසිරැසි ලැබෙනකන් කට්ටියට ටික දවසක් බලාගෙන ඉන්න වුනාට සමාවෙන්න ඕන. මං මේකෙ උපසිරැසි හදනකොට සමීර සහෝදරයත් මතක් කලා දැන් මේකෙ කොටස් 16 ක්ම විකාශය වෙලා ඉවරයි කියලා. අද අපේ කතාව ඒකෙන් 11 වෙනි කොටස.

කතාව බලපු කට්ටියට මතක ඇති පහුගිය කොටසෙදි මොලොක් මේ ලෝකෙට ආවා කියලා. මොලොක් මේ ලෝකෙ තමන්ගෙ රාජධානිය කරගන්න හදන එක නවත්තන්න ඇබීටයි ක්‍රේන්ටයි පුළුවන් වේවිද? ඒ වැඩේදි එයාලගෙ යාළුවෙකුත් එයාලට අහිමි වෙනවා. ඒවගේම කතාව අවසන් වෙන්නෙ අපි කවුරුවත් බලාපොරොත්තු නොවෙන විදියට. එහෙනම් කට්ටිය කතාව බලලම ඉන්නකො. හැමෝට ජය වේවා!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qb7o9mj” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[button link=”http://tinyurl.com/puwv93k” type=”icon” “center” newwindow=”yes”] 282 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

15 thoughts on “Sleepy Hollow [S02 : E11] | පුත්‍රයකුගේ පරිත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා 😛 ජය

    Reply
  • ela macho. niyamai.. ituru kotas tikath ikmanata oni… niyama tv suruyas aka.. thanks macho. ehenam jaya wewa!!!!!

    Reply
  • thanks sis!ithuru ewath demu.jayawewa!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • niayamai…thanks sub ekata ……………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *