අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E10] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

කලින් උපසිරැසිය ගෙනත් ඊළඟ එක ගේන්න ටිකක් කල් ගියාට කට්ටිය සමාවෙන්න ඕන.ඉගෙනීමෙ වැඩත් එක්ක නිදහස ටිකක් අඩු නිසා වැඩේට කල් ගියා.

අද අපේ කතාව මේ කතා මාලාවේ 10 වෙනි කොටස. මේ පාර ඇබීයි ක්‍රේනුයි යන්නෙ මොලොක්ව මරන්න පුළුවන් කඩුවක් හොයාගෙන. මේ කතාවෙදි තමයි ඇබීට අම්මාගෙන් උරුම වුන දිනපොතේ වැදගත්කම දැනගන්න ලැබෙන්නෙ. ඒ වගේම නියම කතාව පටන් ගන්නෙ අද කොටසින් පස්සෙ කිව්වත් වරදක් නෑ. කතාව ගැන මං වැඩිය කිව්වොත් වැඩක් නැති වෙනවනෙ. ඒක නිසා කට්ටිය කතාව බලලම ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/Ouf8cS” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[button link=”http://goo.gl/fUHEIA” type=”icon” “center” newwindow=”yes”] 244 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

17 thoughts on “Sleepy Hollow [S02 : E10] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Chinthaka chathuranga

    thnxs machn,,,

    Reply
  • බොහොම ස්තුතියි!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai. wede digatama karagena yamu. niyamai me katawa. thanxs sub akata.. ahenam jaya wewa….

    Reply
  • Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
    ඔයානම් මාරයි හොදේ..
    මේක ඉමනට ඉවර කරලා දාන්න බලන්න

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • SUB EKATA THANX AAAAAAAA

    Reply
  • SUB EKATA THANX AAAAAAA

    Reply
  • දෙනකන් බලාගෙන හිටියේ,sub 1ට ස්තුතියි…….

    Reply
  • thnkss sis..waiting for thisss…elzzzz..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *