MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)කවිශල් රසින්තක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Snowpiercer (2020-) [S01 : E05] Sinhala Subtitles | විනිශ්චය සභාව! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

පෙර කොටසින්…

කලින් කොටසෙදි ස්නෝව්පීසර් දුම්රියේ ඝාතනයන් සිදු කලේ එරික් කියලා අපිට දැනගන්න ලැබුනා. ඒක අසු වෙන්න ප්‍රධානම හේතුව වුනේ ප්‍රතිකාර ලබමින් හිටිය නිකීව එරික් විසින් ඝාතනය කරපු එක. මොකද සියල්ල වමාරාවි කියන බවට. නමුත් කන මිහිරි කරන ආරංචිය ලැබුනේ ඊට පස්සේ. ඒ තමා ඒ ඔක්කටම වග කියන්න ඕන එරික් ලවා මේවා කරවලා තියෙන්නේ පලවෙනි පන්තියේ පොඩි කෙල්ලෙක් වෙච්ච ලයිලා ෆෝල්ගර් ජූනියර් විසින් කියන එක. ලේටන් ක්‍රම ක්‍රමයෙන් කරපු විමර්ශනය අවසානේ එයාගේ රාජකාරිය අකුරටම ඉටු කලත් අවසානේ එයාට ඩ්‍රෝවර් එකක තපින්න වැඩ සැලස්සුවා මෙලනි. ඒ වගේම තමා ටේල් එකට ලේට්න් පණිවිඩයක් යවාගත්තා මතක ඇති. ටේල් එක සහ අනික් පන්ති අතර සන්නිවේදනය කරගන්න කෙනෙක් ඒකේ දැන් ඉන්නවා ඇස්ට්‍රිඩ් කියලා. අවසාන වශයෙන් ලයිලව අත් අඩංගුවට ගත්තා චෝදනාව නිසා.

අද කොටසින්..

අද කොටසෙන් සෑහෙන වෙලාවක් වෙන් වෙන්නේ ලයිලා ජූනියර්ගේ නඩු විභාගයට. ඒ අතරම ටේලි එකෙන් ලේට්න්ව හොයාගෙන එනවා තුන්වෙනි පන්තියට. ඉතින් නඩු විභාගයෙදි මොකක් වෙයිද, ලේට්න්ව හොයාගන්න ටේලි එකට පුලුවන් වෙයිද? ඒ වගේම කතාව අවසන් වෙන්නේ විල්ෆ්‍රඩ්ව බ්ලැක් මේල් වෙලා. ඒ මොකද කියලා කතාව අරගෙනම බලන්න එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3295 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Snowpiercer (2020-) [S01 : E05] Sinhala Subtitles | විනිශ්චය සභාව! [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thnaks for Sub…

    Reply
  • Thanks Machooo….!!!! Jayaweva….!!!!

    Reply
  • Saho…eelage eketh sub eka karamuda? E6th awa E7 awa…anith karapu sub walata bohoma isthuthi…jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Sub ekt Thanks… Mindhunter tv series ekt sub denna bari weida

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තූතියි සහෝ❤

    Reply
  • Malaka prasad

    Parakku mokada kiyla baluwe. Parakku wela hari sub eka genawata thnx machn

    Reply
  • Ravindu Lakshitha...

    ilaga ekath ikmanata ona thanks!!!!

    Reply

Leave a Reply to Ravindu Lakshitha... Cancel reply

Your email address will not be published. Required fields are marked *