Something About 1% AKA 1%ui Eoddungut (2016) [E02] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]
2 කොටස
කොහොමද හොඳයි නේද සීයගෙ සැලසුම. ඒත් ඩා හයින් නම් පව් නේද? මේ කිසිම දෙයක් නොදන්න ඩා හයින්ට දැන් ලී ජේ ඉන් හරිම වදයක් වෙලා. ලී ජේ ඉන්ට ඕනෙ තමන්ට සීයගෙ ධනය අවශ්‍ය නැති වුනත් සීයා කරන අභියෝගය දිනන්නයි. මොකද තමන් කවදාවත් කිසිම දේකින් පරදින්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ලී ජේ ඉන් නිතරම ඩා හයින් හමුවෙන්න ගිහින් ඇයට මේ ලැබෙන ධනස්කන්ධය ගැන කියනවා. ඒත් ඇයට නම් එයින් කිසිම වැඩක් නැහැ. තමන් ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් ඉස්සරහා වෙන මේ පරාද වීම ගැන ජේ ඉන්ට හරිම තරහයි. ඒත් ජේ ඉන්ගෙ සීයත්, ඔහුගේ හොඳම යාලුවා වන එස්එච් සමූහයේ නීතීඥයත් මේ දෙයින් හොඳට විනෝද වෙනවා. මොකද ජේ ඉන් මේ වතාවෙ නම් මට්ටු වෙනවා කියලා ඔවුන් දන්න නිසා. මේ අතර මෙම ව්‍යාපාරයට ඇහැ ගහගෙන ඉන්න ජේ ඉන්නෙ අනිත් ඥාති සහෝදරයත් ජේ ඉන්ගෙ මේ හදිසි වෙනස් වීම ගැන හරිම කල්පනාවෙන් ඉන්නේ. ඉතින් මොන කිව්වත් කැමති කරගන්න බැරි මේ මුරණ්ඩු කෙල්ලට ජේ ඉන් මෙන්න හොඳ යෝජනාවක් කරනවා…
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E02.161006.HDTV.x264.360p-NEXT-Ernie
One.Percent.Of.Anything.E02.161006.XviD-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E02.161006.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2978 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you ️
The legend of the blue sea subtitles dennako..
Legend of the Blue Sea ake sinhala sub aka dennako
thank u
lassana aluth kathawak…. thank you sooo much sub akata…..
Moon Lovers: Scarlet Heart Ryeo kathaweth sub aka dennako akke… Plz…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි SIS උපසිරැසියට
~~~ ජය වේවා ! ~~~
how to get torrent
akke godaaaaaaaak sthutiyi
Pluwn nn ikman ta ep 3 tath sub dennako
සුභ පැතුම් !! ගොඩක් ස්තූතියි මේ sub එකට.
Nice work .. puluwn nn k2 waltath sub dennako..
Thanks…
My Name Is Kim Sam Soon
mekata sub denna
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
tnx akka
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Patttaaaaaaaaa thanxxxxxxxxxxxx