අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Space Force [S01 : E02] Sinhala Subtitles | Epsilon 6 මුදවා ගැනීම [සිංහල උපසිරසි]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Space Force [S01 : E02] Sinhala Subtitles

ඔන්න එහෙනම් අද Space Force S01 කතා මාලාවේ  දෙවෙනි එපියටත් සබ අරන් ආවා.අපි කලින් කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්… 

ඔයාලට මතක ඇති එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ අලුත්ම ශාඛාව වෙන අභ්‍යවකාශ බලකාය හෙවත් Space Force එකට අලුතින් අණදෙන නිලධාරියා විදිහට ජෙනරාල් නයර්ඩ් පත් වෙනවා.ඒ පත්වීමත් එක්ක එයාට හම්බෙනවා අලුත් ව්‍යපෘතියක් ඒ නැවත සඳ ගමනක් සඳහා Epsilon 6 නැමැති පර්යේෂන රොකට්ටුව යවන්න.ඒ සඳහා ඔහු විසින් ඒකට සැලසුම් කරන විදියත් එක්කම සාර්තකවම රොකට්ටුව අභ්‍යවකාශ ගත කරා.ඒ එක්කම වුන ඇබැද්දිත් එක්කම අද අපි අද කොටසට එමු,

අද කතාවෙන් ඔයාලට බලාගත්තැකි ඒ අභ්‍යවකාශගත කරන ලද රොකට්ටුවට සඳ ගමන සාර්තක වුනාද නැද්ද කියන එක,එහෙම කියන්නේ පොඩ් දෙයක් නිසා ඒක ඔයාලම බලාගන්න ඕන. ඒ වගේම තමයි මේකෙදි ඒ සඳහා අපෙ කතා නායක තුමා මරැ සෙට් එකක් අරගන්නෙ අභ්‍යයවකාශගාමින් විදහට වගේම ඒකෙන් ලොකු බාල්දියක් පෙරලගන්නවා මේකෙදිත්. මෙතනින් එහාට මම කතාව කියන්න යන් නෑ, එහෙනම් මෙතනින් එහාට ඔයාලට රසවිඳින්න ආරාධනා කරලා මම යනවා.

මතක ඇතිව අදහසකුත් පල්ලහෙයින් දීලා යන්න කියල ඉල්ලමින් මම කැපෙනවා.

ජයවේවා….

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

4 thoughts on “Space Force [S01 : E02] Sinhala Subtitles | Epsilon 6 මුදවා ගැනීම [සිංහල උපසිරසි]

  • thanks a lot Ravisara saho sub ekata

    Reply
  • Thanks for Sub…❤❤❤

    Reply
  • Thank you very much for the Sub

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *