අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Space Force [S01 : E04] Sinhala Subtitles | චන්ද්‍ර වාසස්ථානය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Space Force [S01 : E04] Sinhala Subtitles

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් සුපුරැදු පරිදි Space Force කතා මාලාවේ  හතරවෙනි එපියටත් සබ අරන් ආවා.

පහුගිය කතාව පොඩ්ඩක් මතක් කරගත්තොත්

  • ජෙනරාල් නයර්ඩ් අභ්‍යවකාශ බලකායට එකතු වීමත් සමග ඔහුගේ හිතුවක්කාර අදසක් අනුව Epsilon 6 චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවීම.
  • එම යානය අනතුරකට මුහුන දීමත් සමග එය මුදවගන්න යවන ලද චිම්පන්සියත් අන්තිමට චීන අභ්‍යවකාශ බලකායට එකතු වීම.

එතනින් පස්සේ ගිය කතා මාලාවේදි,

  • ජෙනරාල් නයර්ඩ් තීරණය කරනවා වෙනත් මිනිස් සොල්දාදුවෙකු ලවා චන්ද්‍රිකාව බේරාගැනීමත් එක්ක සඳ තරණය කරන්න. 
  • ඒ සඳහා ඔහුම එයට ඉදිරිපත් වීම.
  • ඊට අවශ්‍යය ප්‍රතිපාදන ලබා නොදීම නිසා ආචාර්ය මැලෝරි සමග  වොෂින්ටනයට පැමිනීම ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීමට අවශ්‍යය සාකච්චාවට සහභාගි වීම.

අද කතා මාලාවෙන් බලාගන්න පුලුවන් ඔයාලට ආචාර්ය මැලෝරිගෙ අදහසක් අනුව ඉදිකරන ලද චන්ද්‍ර වාසස්ථාන අත්හදා බැලීම,සඳහා අපෙ කතා නායකයා ජෙනරාල් නයාර්ඩ් විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා ඒ සඳහා,ඒ වගේම ඔහු නැති දවස් ටිකට බලකායට නව පෙනුමක්ද ලැබෙනවා.

එහෙනම් අද එපියත් බලල ඔයාලම අදහසක් දීලා යන්න කියල කියන ගමන් අපි 5 වෙනි එපියෙන් ආයෙත් හම්බෙමු.

ජයවේවා….

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

3 thoughts on “Space Force [S01 : E04] Sinhala Subtitles | චන්ද්‍ර වාසස්ථානය [සිංහල උපසිරසි]

  • thanks a lot Ravisara saho sub ekata

    Reply
  • Thanks for Sub…❤❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *