MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)යුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Spartacus: Blood and Sand [S01 : E08] Sinhala Subtitles | සහෝදරත්වයේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්.

“ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීකෂා කර බලන්න. ඉතින් “ස්පාටකස්” දැන ගන්නවා තමන්ගේ ඉරණම වෙන්නේ මේකයි කියලා. ඒ කියන්නේ කඩු මල්ලවයෙක් වෙන එක. ඔහු තීරණය කරනවා “ස්පාටකස්” කියන ආරූඪ නම සදහටම ඔහුගේ කරගෙන ඉරණමට මුහුණ දෙන්න. තව පැත්තකින් “පීට්‍රොස්ට” සහ ඒකට වග කියන්න ඕනේ. “ග්නේයස්” යන දෙදෙනාට අවසන් ගමන් යන්න සිද්ධ වුනා. එහෙම තමා හත්වන කොටසේ කතාව උනේ.

අටවැනි කොටසේ ආරම්භය එතැන සිටන්,
මේ කොටසේදී “බැටියාටස්ගේ” පුහුණු පාසලට නවකයෝ බඳවා ගන්නවා. ඒ කියන්නේ කඩු මල්ලවයෝ විදිහට පුහුණු වෙන්න තවත් වහලුන් පිරිසක් මිලට ගන්නවා. මේ වන විට “ස්පාටකස්” කියන්නේ රෝමය පුරාම සුප්‍රසිද්ධ කඩු මල්ලවයෙක් බවට පත් වෙලා තියෙන්නේ. මෙහිදී “ක්ලෝඩියස් ග්ලෙබර්ගේ” බිරිඳ “ඉලිතියා” මිලට ගන්නවා එක වහලෙක්ව ඇයගේ අනුග්‍රහය යටතේ කඩු මල්ලවයෙක් බවට පුහුණු කරවන්න. අවසානයේ මේ නවකයා ලවා “ඉලිතියා” යම් වැඩක් කර ගන්න උත්සාහයක් දරනවා. ඒ අතර අපේ හිටපු වීරයා “ක්‍රික්සස්” උත්සාහයක් දරනවා නැවතත් පෙරමුණට එන්න. එත් ඒවා ව්‍යර්ථ වෙනවා. මේ නිසා “බැටියාටස්” හිතනවා ඔහුව විකුනන්න. අපි බලමු අද කොටස අවසානයේ “ක්‍රික්සස්” සහ “ස්පාර්ටකස්” දෙදෙනාට වෙන්නේ මොකද කියලා.

ඉක්මණටම නැවත නමවන කොටස තුලින් හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25287 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

67 thoughts on “Spartacus: Blood and Sand [S01 : E08] Sinhala Subtitles | සහෝදරත්වයේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]