ආයෙත් සුපුරුදු වේගයට මේ කතාව දෙන්න තමයි සූදානම, අද එහෙනම් තෙවන කොටස ලබා දෙන්නයි මේ හදන්නේ. කලින් පොඩ්ඩක් වේගය අඩාල වෙන්න හේතුව අසනීප වෙලා සිටි නිසා. ඒ නිසා පොරොන්දු උන විදිහට මට කතාව දෙන්න අපහසු උනා. ඇත්තටම මට මේක කියන්න අවශ්‍ය උනේ නැහැ එත් හිතුනා මම හිතා මතා ප්‍රමාද කරනවාදෝ කියලා හිතනවා ඇති කියලා.…

ආයෙත් සුපුරුදු වේගයට මේ කතාව දෙන්න තමයි සූදානම, අද එහෙනම් තෙවන කොටස ලබා දෙන්නයි මේ හදන්නේ. කලින් පොඩ්ඩක් වේගය අඩාල වෙන්න හේතුව අසනීප වෙලා සිටි නිසා. ඒ නිසා පොරොන්දු උන විදිහට මට කතාව දෙන්න අපහසු උනා. ඇත්තටම මට මේක කියන්න අවශ්‍ය උනේ නැහැ එත් හිතුනා මම හිතා මතා ප්‍රමාද කරනවාදෝ කියලා හිතනවා ඇති කියලා. දැන් නම් අවුලක් නැහැ එකයි කිව්වේ සුපුරුදු වේගයට පැමිණියා කියලා.
මතකද අවසාන කොටස මොකද සිද්ධ උනේ කියලා. වෙනදා වගේ මම අදත් කියන්නම් මොකද උනේ කියලා. “බැටියාටස්” පහු ගිය සතියේ තමන්ට පහරදුන්න එකට පළිගැනීම ඉෂ්ඨ සිද්ධ කර ගන්නවා. ඒ “වෙටියස්” හට පහරදීලා ඒ අතරදීම තරඟ වලට අවස්ථාවක් උදා කර ගන්නවා. ඒ උනාට “බැටියාටස්ට” මොනම දේ ගන්නත් ලේසි වෙන්නේ නැහැ. මොකද ඔහුට වෙනවා පුද පඬුරු පූජා කරන්න යම් දෙයක් ලබා ගන්න. ඉති කලින් සතියේ මේ පඬුර විදිහට ගොදුරු උනේ “ගැනිකස්” සහ “මෙලිට්ටා” එහෙම නැතිනම් “ඔනෙමේයස්ගේ” බිරිඳ. ඒ අතරතුරේ “ඔනෙමේයස්” විසින් කලින් සිටි “ඩොක්ටෝරේ” මරුමුවට පත් උනා. එහෙමයි අවසානය සනිටුහන් උනේ.
එහෙනම් අද කතාව ගැනත් මඟ පෙන්වීමක් දෙන්නම්. ලුඩුසයේ ඇත්ත අයිතිකාරයා නැවත පැමිණෙනවා. ඒ කවුරුන්ද කියලා මම කියන්නේ නැහැ. ඒ වගේම ඔහු විසින් “බැටියාටස්” අතින් සිදුවූ වැරදි නිවැරදි කර, කලින් සතියේ කල් පරිත්‍යාග කැප කිරීම් හැම දෙයක්ම දමන්නයි සූදානම් වෙන්නේ. අවසානයේ දැක ගන්න පුළුවන් කොහොමද “ක්‍රික්සස්” සහෝදරත්වයේ සලකුණ ලබා ගත්තේ කියන හැටිත්, ඒ කියන්නේ හොඳ සටනක් තියෙනවා අද කතාව අවසානයේ. එහෙනම් මීළඟ කොටස සමඟ ඉතා ඉක්මනින්ම එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
14,776 downloadsDownload Spartacus.Gods_.of_.the_.Arena_.S01E03.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
72 comments
උදාර
lasidu
ජය වේවා මේක සුපිරි
quik
thanks
zumo man
thnxz maxxaa
wow
wow.... maru :D
Isuru
ela ela bohoma pin sahota
geeth
maxxa jaya
ශාන් විමුක්ති [වීමා]
දිගටම කරගෙන යමු කොල්ලෝ නියම වැඩක්... ;)
හැබැයි සයිස් එකනම් ආයෙමත් ලොකුවෙලා :(
අපි වගේ පුංචි පැකේජ් කාරයො ගැන සලකල බැලුවොත් හොදයි නේද හසන්ත සහෝ පලවෙනි දෙක නම් පුංචි පහේ කෑලි දෙකක් තිබුන :)
සුපුරුදු වේගෙට එනව කියන්නෙ ඉතින් හසන්ත සහෝ ආයෙත් ගේමට බෑහැල කියන එක තමා :P :D ;)
ජය වේවා!tharanga
පට්ටම තාමා සහෝ ඔන්න ගත්තා ඉක්මනට දෙන එක හොදා
ccnp
Thanks
naleen
maxxa :D
chami
thnxxxxxxxxxxxx
nalaka
ජය වේවා
nalaka
jaya wewaa
MALITH
thanks for continue subtitles.all the best.
elakiri
එළකිරි කොල්ලෝ ඉක්මනට දෙන්න බලහන්කො ජය
pubudu
thnxxx so much
fad
niyami saho jaya
was
පට්ට හොදේ මෙන්න කතා සුපිරි :)
rusuru | රුසිරු
ජය වේවා!!!!!
ositha
SUPIRI
“චූටී මල්ලි”
එල එල සහෝ
දිගටම පුරුදු වේගෙන්ම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවාFollowing එකත් පුළුවන්නම් ටිකක් ඉක්මන්ට දෙන්න බලන්න හොදේ..........
gayan ranga
ambo thanku wewa patta widihata..
saliya
thanks saho digatama denna
ns
thanx...
katha kolla
thank you machan.... ahinsaka hith kiyana deta kan dila meka ikman kalata ubata pin machan....ele ela ohoma yan ohoma yan...........:D :D :D :D
hh
thnxxxxxx
malperera
thanks yaluwa ikmaninma dunnata jaya wewa.
Amith
ඇත්තම කිව්වෝත් වැඩේ පරක්කු නිසා කම්මැලිත් වුණා මේක බලන්න
අසනීපයෙන් හිටි බව දන්නේ දැන්නේ
ඔන්න ආයේ එක දිගට බලන්න ලේස්ති පිට ඉන්නේ.
නවත්තන්නේ නැතිව දැන් දිගටම ඕනේPasinduRuz
thnx bn denakan balan hitiye,,,
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මැක්සා..... කියල වැඩක් නැ...
ඒ නිසා නොකිය ඉන්නම්....ඉක්මනට ඕනේ හොදේ......රොහාන්
හසන්ත සහෝ බොහෝම ස්තුතියි අසනීප මැද්දේ මේ කරන කැපවීමට.
දිගටම සුපුරුදු වේගයෙන් දෙන්න ශක්තිය ලැබේවා!
GOD BLESS YOU.ravindu
machan ubata siyalu devipihiten tiyena roga ikmanata suva venna ona..apita ikmanata me katava dipan..kiyanna vadan na machan mage jivithe vage me katava..ela ela
navin
THANKS
yama
wht the fu man thankzz lot
ravi70
jayen jayakma weeewa
NPDJs
thankz saho baluwa kathawa adenne moko kiala ath dan harine..
ikman suwaya prarthana karanawageeth
ela ela ohoma yanne
dilan samindaka
maxxxxxxxxxxxxxxxxxxxxxxxxa bro. i like u very much.......and thx lot.woooooooooow
mindika
thanks !!!!!!!!!!!!!!!!!!!!1
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.පරක්කු වුනා කියල නිදහසට කරුණු ඕන නෑ තමයි.අපි දන්නවා ඔයා පුළුවන් ඉක්මනට මේක දෙනව කියලා.ෆලොවින්ග් එකත් ඉක්මනටම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
Hegoda
Thanks
shani
තෑන්ක්ස්.
Kasun
Machan .. umba niduk nirogi wethwa...
Kawadawath leda wenna epa....
pradeep nilanga
නියමයි බොහෝම ස්තුතියි
LAKCHAN
THANKS දිගටම සුපුරුදු වේගයෙන් දෙන්න ශක්තිය ලැබේවා..................
trinco kolla
thnx brooooooooo....patta pata pata
Sampath
jaya wewa.....!
sam
patta sira bro..thawa oni... me story 1 okkoma baluwa niyamai....oyage sub walata godak thanks..mehe kochchara wada thibunath oyage sub,,movie eka balanawa aniwaaa(in korea)thanks
...................................................රාම් රාජ්
ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පට්ට පට්ට දෙනකම් උන්නේ