MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)යුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Spartacus: Gods of the Arena [E04] Sinhala Subtitles | නොහොඹින වෙස්මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 13 votes.
Please wait...

Spartacus S01 E01.

කිව්වා විදිහටම නැවතත් මෙහි සිව්වැනි කොටස සමීප කරන්නයි මේ සූදානම. එහෙනම් වැඩි කතාබවැඩහක් නැතිවම අපි වැඩේට බහිමු. මතකද කලින් කොටස ගැන. එහෙනම් මම මතක් කිරීමක් කරන්නම් වෙනදා වගේම.

කලින් කොටසේදී දැක ගන්න ඇතිනේ මහා කෙළඹියා කවුද කියලා ඒ තමයි “බැටියාටස්ගේ” පියා. ඔහුගේ ශෛලිය බොහෝ වෙනස් “බැටියාටස්” සමඟ සසඳන විට. ඇත්තටම මේ “බැටියාටස්” කියන්නේ මෙයාලගේ වාසගම. පුතා තමයි “කුයින්ටස්” පියා තමයි “ටයිටස්” දෙන්නම “බැටියාටස්ලා”. ඉතින් මේ පුද්ගලයා හැම දෙයක්ම විසඳ ගන්න බැලුවේ මානුෂික ස්වරූපයකින්. එත් ඔහුගේ පුතා ඊට හාත්පසින්ම වෙනස්. අනිත් කාරනාව තමයි පියාට පුතා ගැන කිසිම විශ්වාසයක් නැහැ. මොකද එයා කරන වැඩ නිසා නිවසට එන්නේ අපකීර්තියක් පමණක් නිසා. ඉතින් පුතාට අවස්තාවක් දෙනවා තමන්ගේ පියාට ඔප්පු කරන්න තමනුත් දක්ෂයෙක් කියා. එහි එක සංදිස්ථානයක් තමයි “ක්‍රික්සස්ට” සලකුණ ලැබීමටත් ප්‍රථමව ලැබෙන ප්‍රථම සටන. එයින් “ක්‍රික්සස්” ජයගෙන සහෝදරත්වයට එක් වෙන අතර “කුයින්ටස් බැටියාටස්” තැනගේ වටිනාකම ඔප්පු කරනවා පියාට. මේ නිසා තම පුත්‍රයා ගැන පැහැදුන පියාණන් තීරණය කරනවා දිගටම “කැපුවා” වල රැඳී සිටිමින් මේ ලුඩුසයේ ක්‍රියාකාරිත්වයට තම පුත්‍රයාට උදවු සපයන්න.

ඉතින් එහෙම ඒ කොටස අවසන් උනාට පුත්‍රයාට නම් තම පියා රැඳී ඉන්න ඒක නොරුස්සන කාරණයක්. එය ඔහුට සහ ඔහුගේ බිරිඳටත් වදයක්, මොකද එයාලගේ හිතුමනාපේ වැඩ කරගෙන යාම අපහසු වීම නිසා. අද වෙන්නෙත් එහෙම දේවල් තමා. තමන්ගේ නිවස උසස් කරන්න කියලා හිතන් උසස් පුද්ගලයන්ගේ මනදොළ සපුරන ගණිකා මඩමක් බවට මේ “බැටියාටස්ගේ” මහලොකු නිවස කෙමෙන් කෙමෙන් පත්වෙනවා. ඒ වගේ එක්තර සිදුවීමක් වටා තමා අද කතාව දිව යන්නේ. මේ නිසා අවසානයේ “ලුක්‍රෙශියාගේ” සමීපතමයෙකුට අවසානයේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් බලමු අද කතාව මොන වගේ අවසනයකටද අපව ගෙන යන්නේ කියා. එහෙනම් මීළඟ කොටස සමඟ ඉතා ඉක්මනින්ම එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14458 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

68 thoughts on “Spartacus: Gods of the Arena [E04] Sinhala Subtitles | නොහොඹින වෙස්මුහුණ [සිංහල උපසිරැසි සමඟ]