Watch Trailer

Spartacus [S03 – E02] (18+) | දොරටුව අභියස වෘකයන්…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ අවසාන කතා සමයේ දෙවන කොටසයි. ඉතාමත්ම කාර්යබහුල කාලයක තමයි මම මේ උපසිරැස සම්පූර්ණ කලේ. කොහොම නමුත් මේ වගකීම මා අතින්ම වෙන්න ඕනේ නිසා කෙසේ හෝ හැකි හැම මොහොතේම මේ සඳහා වෙලාවක් යොදවල අපේ යාළුවන්ට ලබා දෙන්න තමා උත්සහ කරන්නේ. ඒ නිසා ප්‍රමාදයට මුලින් සමාව ඉල්ලා සිටිනවා ඔන්න…

Spartacus
මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ අවසාන කතා සමයේ දෙවන කොටසයි. ඉතාමත්ම කාර්යබහුල කාලයක තමයි මම මේ උපසිරැස සම්පූර්ණ කලේ. කොහොම නමුත් මේ වගකීම මා අතින්ම වෙන්න ඕනේ නිසා කෙසේ හෝ හැකි හැම මොහොතේම මේ සඳහා වෙලාවක් යොදවල අපේ යාළුවන්ට ලබා දෙන්න තමා උත්සහ කරන්නේ. ඒ නිසා ප්‍රමාදයට මුලින් සමාව ඉල්ලා සිටිනවා ඔන්න.

එහෙනම් මම කතාව දෙසට එන්නම් ඉක්මනටම. කලින් කොටස මතක ඇති නේ මොකද අලුත්ම කතා සමයක් නිසා අපි කලින් කතා සමයේ දුටු දේවලින් සැහෙන්න අපගමනයක් සිද්ධ වෙලා තියෙනවා ඔයාලා දකින්න ඇති. ස්පාටකස් කියන්නේ හිතා ගන්න බැරි තරමේ ලොකු කැරලිකාර හමුදාවක නායකයෙක් වෙලා. ඒ වගේම ඔහුගේ පිරිස් බලය, යුධ බලය වගේ හැම දෙයකින්ම ඔහු ඉතාමත් ප්‍රබලයෙක් වෙලා. මේ කතා සමය ආරම්භයේදී දකින්න ඇති තවත් රෝම සෙනෙවියෝ දෙන්නෙක් වන කොසිනියස් සහ ෆියුරියස් තමයි ඒ වනවිට ස්පාටකස් මර්ධනය කරන මෙහෙයුමට නියෝග ලබාදෙමින් සිටින්නේ. ඒ වනවිට ඉතාමත් අන්ත පරාජයක් ලබා සිටින මේ දෙදෙනා පිරිස් බලයෙන් සැහෙන්න පිරිහිලා ඉන්නේ. ඒ අතරේ ඔවුන් රෝමයේ හොඳ ධනවතෙක් වන මාකස් ක්‍රෝසස්ගේ උදවු ඉල්ලා සිටිනවා. අවසානයේ දකින්න ඇති ඒ උදවු ලැබෙන්නට ප්‍රථමව ඔහුන්ට මේ ලෝකයෙන් එහාට පියවර තබන්න ස්පාටකස් ඇතුළු හමුදාව ඉඩ සලස්වනවා. ඒ වගේම ශීත සෘතුවට මුහුණ දෙන්න සිටින මේ කැරලිකාර හමුදාවට ආරක්‍ෂිත වාසස්ථානයක් ලබා දීම ස්පාටකස් හට ලැබෙන තවත් වගකීමක්. ඒ වගේම ක්‍රෝසස් කියන චරිතය සහ ඔහු වට මේ කතාවට සමීප වන අනෙක් චරිත ගැනත් ඔබ හැමෝටම අවබෝධයක් ලැබෙන්න ඇති. අවසානයේ අපි දුටුවේ ක්‍රෝසස් කියන්නෙත් බලයට කෑදර තවත් රෝම ධනවතෙක් ලෙසින්. මොකද ඔහුට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඔහුගේ අණ යටතේ පමණක්ම යුධ වදින හමුදාවකින් ස්පාටකස් ඇතුළු කැරලිකාර හමුදාවට පහරදෙන්න.

එහෙනම් මම කියන්නම් අද කතාව ගැන, ක්‍රෝසස් ඔහුගේ හමුදාවට අදාල දේ සපයා ගන්නවා ඔහුගේ පුත්‍රයා වන ටයිබෙරියස් හරහා. ඔහුගේත් මූලික බලාපොරොත්තුව තම පියාට දෙවෙනිව මේ හමුදාවට අණ ලබාදෙන්න. බලමු අවසානයේ ඔහුට ඒ තනතුර ලැබේද කියා. ඒ වගේම ස්පාටකස් තම හමුදාවට ශීත සෘතුවෙන් බේරෙන්න නව වාසස්ථානයක් කරා යනවා ඒ එක්තරා බැමි බැඳී නගරයකට. එය පාලනය වන්නේත් රෝමය යටතේ. බලමු එහෙනම් කොහොමද එහි බලය ස්පාටකස් තහවුරු කරගන්නෙත් කියා. ක්‍රෝසස් තවත් අමුතු පුද්ගලයෙක් කැඳවනවා මේ යුද්ධයට සහය ලබා ගන්න. එහෙනම් මේ හැම දෙයක්ම සැකහැර දැන ගන්න ඔයාලට බාරයි මේ කොටස. මීළඟ කොටසින් හමු වෙනකන් එහෙනම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනය කරනවා!!!

Spartacus: War of the Damned (2010) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

19,015 downloadsDownload Spartacus.S03E02.zip91 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

19,015 downloadsDownload Subtitles91 KB

64 comments

  1. amilatk

    jayen jaya!!

  2. එරංග

    එලස් සබ් දෙනකම් බලාගෙන උන්නේ,,,, ජය!!!!!!

  3. f_live

    පට්ට හොදේ,, දිගටම සබ් දෙමු

  4. ccnp

    Thanks

  5. tharanga

    මේක දෙනකම් බලාගෙන උන්නේ මැක්සා

  6. naleen

    niyamai saho,,, digatama subs demu

  7. upali

    ela ela ela

  8. Bandula

    txz lot

  9. fd

    downloading jaya !!!!

  10. kalinga

    නියමයි මචෝ

  11. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  12. dilan

    ela machan meyka anakama unne

  13. samith

    bohoma pin

  14. zumo man

    elazzz thnxzzz

  15. shann

    නියමා////////යි මචෝ උබනම් පට්ට අනිත් ඒවාත් ඉක්මනට දෙන්න බලහං

  16. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  17. yasas

    sub dunna aka nm lokua deyak saho

  18. ositha

    sub akata isthuthi

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පරක්කුයි නම් තමා...
    ඒත් ඉන්න තත්ත්වේ ගැන දන්නා නිසා පාඩුවේ ඉන්නවා....
    කාරියක් නැ...
    කොහොම හරි දෙනවා නේ....
    පොඩ්ඩක් පරක්කු වෙනකොට කොහොමත් අගෙත් වැඩියි...
    ඒ නිසා කමක් නැහැ...
    අනික්වත් ඉක්මනට දෙන්නකෝ....
    ජය වේවා!!

  20. upul

    thnx bro....
    ithuru tikath ikamanata denna ahhh...

  21. Sanjaya

    එල එල...

  22. “චූටී මල්ලි”

    එල එල
    පරක්කු උනත් නොදි උන්නේ නෑනේ
    ඒ මදෑ........
    ඔබට ජය...............

  23. Tharindu

    thank u very much machan.....great work macho....bohoma pin

  24. shalana

    Thanks saho...

  25. dilan samindaka

    ammo kalekin thx balagena hitiye denakan,,

  26. yohan

    thnx a lot bro..

  27. dilan samindaka

    anikat puluwannam ikmanata dandoooooooo ,ela kathawa thxxx

  28. ශාන් විමුක්ති [වීමා] 〠

    සමාවෙයන් හසෝ අදහස් දක්වන්න පමා උනාට
    බොලා එහෙනම් කොහොමින් කොහොමින් හරි ගේම ඇදගෙන යනව
    ආහ්
    මෙහාට ගොඩබහින්ට කලින් අහවරක් කොරගන්ට ඇහිකි වෙයිද බන් මේක?
    එහෙම නොවුනොත් ඉතින් බොලාව අල්ලනව බොරු තමා ;)
    ජය බන්
    නිවාඩුව අනිත් ටිකත් අරන් වරෙන්

  29. පොඩ්ඩා

    බොහොම ඉස්තුතියි . අනිත් එවත් ඉක්මනට ගමු .....

  30. chamara

    thanks
    eelaga ekath puluwan ekmanata denna
    thanks

  31. saman

    ela macho ela mewage thawa thawa dewal karanne ubete hakiyawa saha wasanawa labbenna one
    ehenam mamath bagatha ..............
    anith episode tikath denakan api noiwasillen innawa

  32. kavinda

    elakiri thanxxxxxxx ayye

  33. ප්‍රශන්න

    අප්පොච්චියේ යාන්තන් ඇති. වැඩ වැඩි කියල දන්න නිසා වැඩිය කරදර කරන්න ගියේ නැහැ... සබ් දාන එකත් එසේ මේසේ ලේසි වැඩන් නෙවෙයි කියල දැනුන නිසාම සද්ද නැතිව දෙනකම්ම බලන් හිටියා... අනේ අයියේ වෙනද වගේම මරු.. උබම මේකට සබ් දානව මිසක් මේකෙ තියෙන අන්ඩර දෙමළ තේරුමකන්න මට හිතෙනව වෙන එකෙකුටනම් කම්මැලි හිතෙයි..
    පිං උඹට

  34. Chathu

    thax machan........

  35. Lucky

    Thanks Bro we were waiting for this,keep it up.

  36. janaka

    thanks machan denakan iwasillak nathuwa hitiye...

  37. Kasun

    thank you Hasantha sahoo..

    oyage watina kalaya ape sathuta wenuwen yedaweema gena...

    me kathawa oyage sub ekka balana kota godak lassanay...

    oyage weda katayuthu okkoma sarthaka wewa..

    godak pin...

  38. mindika

    Thanks !!!!!!!!!!

  39. danushka

    denakam bala gena hetiye,,niyamai machan ,,thanks,,jaya wewa!!!

  40. Isuraj

    sub denawa nika gidi gidi gala thanks saho sub walata onna bagaththa !!! :D

  41. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  42. Geesh

    ela kiri ............... වැඩිය මහන්සි වෙන්න එපා හසිත මාමෙ, එකවර දෙක තුන කරන්න අමාරුය් මමනම් කියන්නෙ ,film වලට කරන එක නවත්තලා මෙක ඉවරයක් කරල දැම්මනම් හරි කියල ......... ඇය් අවුල්ද ?

  43. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මේ දවස් වල කමෙන්ටුවක් දාන්නවත් වෙලාවක් නෑ බං..

  44. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  45. hasitha diltanga

    මම හිතන්නේ ස්පටකස්ලා එපිසෝඩ් 3 මොනවා කරිද? දන්නේ නැ. මේ මගේ 1 කම්මෙන්ට් එක උනාට. මම මේක හැමදාම බලනවා. නියම කතාව

  46. achintha sameera

    thanks macho patta

  47. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

  48. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  49. Small man

    Thanks macho,
    ඉතිරි ටිකත් ඉක්මනට දෙනවද?

  50. hasitha dilranga

    meke anith ewath dendo

Load more comments