එහෙනම් පස් වෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු තවත් පරක්කු නොකර. කලින් සතියේ මතක ඇතිනේ “ස්පාටකස්” සහ අනෙක් පිරිස කැලයේ තනිව ගෙන ගිය සටන. අවසානයේ ඉතුරු උනේ හතර දෙනයි. අන්තිම මොහොතේ “ඇග්රොන්” සහ අනෙක් පිරිස පැමිණෙනවා. ඒ වගේම “බැටියාටස්” නිවසේ ලොකු කම් සැප සාජ්ජයක්. තරඟ වලට කල…
එහෙනම් පස් වෙනි කොටස ගෙන්න තමයි මේ සූදානම. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු තවත් පරක්කු නොකර.
කලින් සතියේ මතක ඇතිනේ “ස්පාටකස්” සහ අනෙක් පිරිස කැලයේ තනිව ගෙන ගිය සටන. අවසානයේ ඉතුරු උනේ හතර දෙනයි. අන්තිම මොහොතේ “ඇග්රොන්” සහ අනෙක් පිරිස පැමිණෙනවා. ඒ වගේම “බැටියාටස්” නිවසේ ලොකු කම් සැප සාජ්ජයක්. තරඟ වලට කලින් සමරන්න තියපු සාදයෙන් අවසානයේ සම්බන්ධතා ගොඩ නැගුනා තිබුණු සම්බන්ධතා බිඳ වැටෙන්න අඩිතාලම් වැටුනා. “ඉලිතියා” තමන්ගේ සැමියාගෙන් ඉවත් වෙන්න කුරුමානම් අල්ලනවා. ඒ “සල්ලිකාර “වෙරිනියස්” සමඟ. අන්තිමේ දැක්කේ “ඉලිතියා” තම සැමියා වන “ගායස්ගෙන්” වෙන් වෙලා “වෙරිනියස්ගේ” ලඟට ඉක්මනින් එන පොරොන්දුව “වෙරිනියස්” හට ලබා දෙනවා.
එතැන් සිට ආරම්භ කරන්නේ අද කොටස, “ස්පාටකස්” සහ පිරිස එකතු වෙලා අද අර අදින්නේ තවත් පිම්මකට ඒ රෝම ග්‍රහණයේ සිටින තම සහෝදරයන් මුදවා ගන්න. ඒ වගේම “ඉලිතියා” තම සැලසුම් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා පියා සමඟ එකතු වෙලා. අද දැක ගන්න පුළුවන් අලුත් චරිතයක්. ඒ කලින් කතා මාලාවේ අවසානයට නිදහස ලබා මල්ලවපිටියට ආයුබෝවන් කියපු කෙනෙක්. එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් මීළඟ කොටස සමඟ එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
20,634 downloadsDownload Spartacus.S02E05.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
64 comments
Bandula
Isuru
meyka denakm unne ikmanata anith awath denna thxxxxx
Kasun
Thank you very much brother,....
prashanna
wow mata kiyanna wachana naha.. mama banawoooooo
lasidu
ලොවෙත් මචං පට්ට
tharanga
පට්ට පතුරු :)
d2dinu
එළකිරි ජයවේවා!අපි දිගටම බැලුවේ සහෝ HD copy එක එක දෙන්න පුලුවන්නම් සහෝ තවත් ගින්දර.
quik
thanks
mihin ලංකා
ජයම වේවා ඇත්තටම මේක නම් පට්ට ඉක්මනට දෙන්න බලහන් මචං
chami
thnxxxxxxxxx
amilatk
jaya wewa sahota
dilan samindaka
ela bro
ccnp
Thanks
shann
denakm unne.. thxz
pubudu
patta patta saho
kalinga
පට්ට හසන්ත නියමයි
ශාන් විමුක්ති [වීමා] 〠
මෙන්න මරන්න එනෝ.. දුවපියෝ...................... :D
බොහොම ස්තුතියි හසන්ත අයියා!
ජයෙන් ජය වෙන්ටයි කිවුවා :)cham
wasthu ko HD copy 1ka??
lk
thnxzzzz macho
හසන්ත වික්‍රමරත්න
දීලා තියෙන කොපි දෙකම HDTV කොපි. කලින් දුන්නෙත් මේ කොපිම තමයි. වෙන නම් අවුලක් නැහැ.
amith
monaada ayya kathaawa parakku karanne
giya paara kathaawa dunne april 15
next eka denne 15 days later
mn season 3ma baala iwarai ayya
next eke indan parakku nokara dennako
jaya wewa!“චූටී මල්ලි”
බෝම තුති සහෝ මේක දුන්නට
ඔබට ජය....tikiri
ela ela hasantha bro....enakam hitiye
d2dinu
MB අඩූ නිසා මම හිතුවේ වෙන copy එකක් කියල very sorry මචෝ.ජයවේවා!
katha kolla
godakma parakkui bro....sub walata thanks....
Sisira Hegoda
thanks
shani
thanks...
දිෂාන්
බෝම ස්තූතියි හසන්ත මලය.. මම ඉතින් වැඩි පුරම ආශාවෙන් බලන එකනෙ.. මේ පැත්තෙ එන හාම වෙලාවකම බලන්නෙ මේක තියෙද කියල තමයි..
අධික වැඩ රාජකාරි අතර කරන මේ මෙහෙයට බෝම පිං..malperera
thanks, mokada parakku
LAKCHAN
ජයම වේවා ඇත්තටම මේක නම් පට්ට ඉක්මනට දෙන්න බලහන්
harsha
හරි ගොඩක් ඉස්තූතියි නමුත් අපේ ඉවසීම පරික්ශා කරන්න එපා පසු ගිය දින ටිකේම මුලින්ම කලේ සබ් එක ඇව්ල්ලාද කියලා බලපු එක. ඔබ දන්නවාද මම මේ කතාමාලාවේ සියලුම කොටස් හා ඊලඟ කතාමාලාවේත් සියලුම කොටස් එකතු කරගෙන ඉවර බව. කුම්බලා මාලු කෑවානමි විඳෝපන් බළලෝ කිවුවලු. වැඩේ පරක්කු කරන්න එපා ඔයාට විතරක් නොවෙයි ගෙදර අනිත් අයටත් කිවිසුම් යයි.
Dananjaya
patta pta ptazzzzzz bro
nadika
tnx tnx :)
ravi70
meka denakam egili gana gana unne,,bohoma pin,jayen jayakma weeeeeeeeewa
saliya
thanks
danushka
niyamai machan niyamai...thanks....elaga kotasath ekmaninma balaporoththu wenawa...jaya wewa...
DS1986
Ela Machan Niyamaiiii,,,,,,,
mudiya / මුදියා
ඔය දෙන්නේ සුපිරියටම.නියමයිනෙ හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
sam
patta bro....thanks anith tikath ikmanatama denna....(korea)
champi
anith 1 thawa dawas 15kin balaporoththu wenna.. thanks sub 1ta ayye
pradeep nilanga
thanxxxxx
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඊලඟ කොටසත් ලඟදිම හම්බවේවි එහෙනම් නේද. ජය වේවා෴෴ :P :P
RAVEEN MAX
THANX BROTHER...
prashanna
adanam mage hithe ilaga kotasa devi neda hasantha aiyeeeeeeeee
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!
ප්‍රශන්න
අදනම් අනිවා.. දෙනව නේද සහෝදරයා.. අද නිවාඩු දවසේ බලන්න පුලුවන්
nadika
ada denawa nada mchoooooooooooooo
දිනිඳු සම්පත්
උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත සහෝ.. ඇත්තටම උඹට වෙලාවක් තියෙනවද බං මේවා කරන්න?
සාරංග ලියනගම
බොහොම ස්තූතියි හසන්ත සහෝ
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.ස්තූතියි හසන්ත
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
pattta machan