Spirit: Stallion of the Cimarron (2002) | අශ්වයෙකුගේ වික්‍රමාන්විත සංචාරය [සිංහල උපසිරසි සමඟ]
බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion ෆිල්ම් ඒක බලන්න ඇති කියල. මගේ දෙවෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2002දි ආපු ටිකක් පරණ එකක්. ගොඩක් අය මේක TV එකෙන් බලලත් ඇති. මටනම් මේක කොච්චර බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක් තමයි. ඒ නිසාමයි මේකට සබ් දාන්න ඕනි කියල හිතුනේ.
මේක තරුණ අශ්වයකුගේ වික්‍රමාන්විත ගමනක් ගැන කියවෙන බයිස්කෝප් එකක්. මේක පටන් ගන්නේ පැරණි ඇමරිකාවේ බටහිරදිග පෙදෙසේ අශ්ව පැටියෙක් ඉපදෙන තැනකින්. රැලේ නායිකාවගේ පැටියා වන ඔහු වැඩුණු පසු රැලේ නායකත්වයට පත් වෙනවා. දවසක් ඈත දිස්වුනු එළියක් බලන්න ගිහින් මෙයා මිනිස්සු පිරිසකට අහු වෙනවා. මේ මිනිස්සු අශ්වරෝහක සේනාවක පිරිසක්. ඉතින් මේ මිනිස්සු මෙයාව ඔවුන්ගේ බලකොටුවට අරන් යනවා. එතැනදී මෙයාව හිලෑ කරගන්න දඟලන මිනිස්සුන්ට මෙයාව හිලෑ කරගන්න බැරි වෙනව්. බලකොටුවේ කර්නල් මෙයාව දවස් ගානක් කෑම, වතුර නොදී හිලෑ කරගැනීමට උත්සහ කරයි. එලෙසවත් හිලෑ නොවන මෙයා බලකොටුවේ සිරකර සිටි ලකෝටා නම් ගෝත්‍රයකකොලුවෙකුගේ උදව් ඇතිව පණ යයි. පසුව ලකොට ගොට්‍රිකයන් සමඟ සිටින මෙයාට ලස්සන වෙළඹක් ලංවෙනව. මේ වගේ මේ අශ්වයාගේ වික්‍රමය දිගින් දිගට ආදී යනවා. අවසානයේ මෙයාව අල්ල ගැනීමේ දැඩි අදිටනින් සිටි බලකොටුවේ කර්නල්ගේ පවා සිතා දිනා ජිවිතදානය ලබා තමන්ගේ ආදරයද දිනා නැවත සිය රංචුව වෙත එක්වෙයි.
මේ කිව්වෙ මේ ෆිල්ම් ඒක ගැන ඉතා කෙටියෙන්. වැඩිය කිව්වොත් රහ නෑනේ. ඒ නිසා ඔයාල මේ ෆිල්ම් ඒක බලලම රස විඳින්න මේ ෆිල්ම් ඒක පුරාවටම ලස්සනම ලස්සන සින්දු ගණනාවක්ම තියෙනවා. මේ හැම සින්දුවක්ම කියන්නේ Bryan Adams නම් ගායකයා විසිනුයි. මමනම් මේකේ කැමතිම
Here I Am කියන සුන්දුවට තමයි.
Here I Am, This is Me,
There’s Nowhere else on Earth I’d Rather Be
Here I Am, Just Me and You,
Tonight We’ll Make Our Dreams Come True….
It’s a New World…! It’s a New Start…!
It’s Live With the Beating of Young Hearts…
It’s a New Day…! It’s a New Plan…!
I’ve been Waiting for You….,
Here I Am..!
Here We are, We’ve Just Begun,
and After all This Time My time has Come.
Yeah, Here We are, Still Going Strong..!
Right Here in the Place Where We Belong.
Ooh…!
It’s a New World…!
It’s a New Start…!
It’s Live With the Beating of Young Hearts…
It’s a New Day…! It’s a New Plan…!
I’ve been Waiting for You….,
Here I Am..!
Here I Am, This is Me,
There’s Nowhere else on Earth I’d Rather Be
Here I Am, Just Me and You,
Tonight We’ll Make Our Dreams Coming True….
It’s a New World…! It’s a New Start…!
It’s Live With the Beating of Young Hearts…
It’s a New Day…! It’s a New Plan…!
I’ve been Waiting for You….,
Here I Am..!
Ooh…!
I’m Next to You….
and Suddenly the World, is a Brandnew!!
Here I Am,
Here I Am,
I’m Gonna Stay!
Now There’s Nothing Standing in Our Way,
Here I Am…!
This is Me…!
එහෙනම් ජය වේවා! එහෙනම් ඉක්මණින්ම ඊළඟ සබ් එකෙන් හමුවෙමු කියාගෙන සමුගන්නවා…. හැමෝටම බාගෙන බලන්න…
[button link=”http://goo.gl/9Et92″ type=”icon” “center” newwindow=”yes”] 550 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/9JYhv” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5006 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/තිසර-නියෝ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tz sub ekata..
Thanks ape lama kale mathak kalata❤️
Me film ekee download link eka denna puluwanda
මේ film එකේ downloadලින්ක් එක දෙන්න පුලුවන්ද???
Spirit 2002 film ekee download link eka denna puluwanda
සින්දුව superb ❤️❤️❤️
kalekin blnna hithuna nisa sub tynawada baluwa..th-iyenwa…thanks sahooo
Thada
Thanks machan sub ekata
thank you very much Thisara for giving one of my all time favorite movies, I’m going back to my childhood when I watch it. thank you & baiscope team, & god bless u all…………….
thank u very much…………ඔබට ජය!
සබ් එකට ගොඩක් ස්තුතී සහෝ්…
෴෴ඔයාට ජය෴෴
thanks machn !
kalekata passe parana film 1k balanna hithunaaaaa. thankz thisara neo broooo
Nnnnnnnnniyamai……………….Mama podikale indamma marenna hadapu cartoon 1.
kochchara baluwath epa wenne na…..
Subtitle walata bohoma pin THISARA NIYO
කොල්ලො ඔන්න අද සබ් එක බෑවා. ඇත්තම කිවුවොත් මම බලපු ලස්සනම දර්ශන තියෙන, ලස්සනම සින්දු තියෙන ඇනියක් තමා මේ. කොච්චර බැලුවත් මේ ෆිලුම එපාවෙන්නෙ නෑ.දැනටම මේක 10 පාරකට වඩා බලලා ඇති. සබ් එකට තෑන්ක්ස්…!!!
අදහස් දැක්වූ සැමටම තුති
best
oh my god this is my favorite. thnx a lot..
Thank U THISARA
Thanks
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.
බලන්න ඕනි කියල හිතාගෙන හිටියට බලන්න බැරි වුන එකක්.නියමයි නියෝ.මේ වගේ 2ඩී ඒවගේ තියෙන සින්දු මාරම ලස්සනයි.බාන්න දානව.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!
ela kiri
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. මමත් ඕන්න බාගන්නවා.. ජයවේවා!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් 1ක් තමා සහෝ මේ සබ් දාලා තියෙන්නේ.ආයෙත් බලනවා.ඔන්න බාන්න දැම්මා
පට්ට මචෝ මන් ආසම කාටූන් එකක්!!
තෑන්ක්ස් වේවා!
නියමයි සහෝ
මම බලාපු හොදම කාර්ටූන් ෆිල්ම් වලින් එකක්
goda machoo..thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
ela mchan mamath kamathima film 1kak
(Y)
සබට තුති සහෝ
තව වැඩි වැඩියෙන් කරන්න ලැබේවා
ඔබට ජය…….
මේක බලන කොට මයිල් කෙලින් වෙනවා…. එළ
නියමයි මචෝ..
මේකනම් ටි වී එකේ යද්දී සිංහල හඬින්ම බැලුවා…
එහෙම කියල නැහැ….
ආයෙත් සිංහල සබ් එක්කත් බලනවා…
ජය වේවා!!!!!
නියමයි නියෝ..මේක පට්ටම ෆිල්ම් එකක්
ela…..
ස්තුතිය තිසර සහෝ.. නියම පහාරකට දෙවනි සැරේට අතතියලා තියෙන්නේ..
ජය වේවා!
එළ එළ මම බලලා තියෙන ලස්සන ෆිල්ම් එකක්. සබ් වලට ස්තූතියි!
ela. ela. thnx
මේක නියම ඇනිමේශන් එකක් තමයි සහෝ, ගොඩක් ස්තුතියි මේ වගේ ෆිල්ම් 1කට සබ් දුන්නට…
එලකිරි සහෝ පට්ට බයිස්කෝප් එකකට සබ් දිලා තියෙන්නෙ ජයවේවා
බොහොම ස්තූතියි සහෝ
මේක ෆට්ටම මුවි එකක්
එල මචෝ
එලස් බාන්න දන්නා ඕනේ තුති
jayen jaya !!!
meka s..ssss..shaaa……….
meyka pattama film aka aniwa balanna supiri
නියමම පහරක්නේ මචෝ
thanks
patta patta macho
බොහොම පින් මචං
ela ela ela
patta machan