Watch Trailer

Spring, Summer, Fall, Winter… and Spring (2003) with Sinhala Subtitles | ජීවිත අරුත සොයා…[සිංහල උපසිරැසි සමඟ]

කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක බෞද්ධ චිත්‍රපටයක් කියල කිව්වත් වරදක් නැහැ. කොහොමත් පට්ට අදහසක් කියන්න උත්සහ කරන ඉහල ගණයේ ෆිල්ම් එකක්. ඒ නිසාම වෙන්න ඇති IMDB ratings වල 8.1 ක අගයක් වාර්තා වෙලා තියෙන්නෙ. කතාව ගැන කිව්වොත්, හුදකලා වි…

කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක බෞද්ධ චිත්‍රපටයක් කියල කිව්වත් වරදක් නැහැ. කොහොමත් පට්ට අදහසක් කියන්න උත්සහ කරන ඉහල ගණයේ ෆිල්ම් එකක්. ඒ නිසාම වෙන්න ඇති IMDB ratings වල 8.1 ක අගයක් වාර්තා වෙලා තියෙන්නෙ.

කතාව ගැන කිව්වොත්, හුදකලා විලක පාවෙන පන්සලක ඉන්න හාමුදුරු නමක් සහ සාමනේර නමක් වටා ගෙතිලා තියෙන්නෙ. ඍතුවල නම් වලින් ෆිල්ම් එකේ නම තියෙනවා වගේම ඍතුවල නම් වලින් chapters වෙන් කරලා තියෙනවා. තරුණ සාමනේර නම කරන වැරදි සහ ඒවාට ලොකු හමුදුරෝවො ප්‍රතිචාර දක්වන විදිහ පුදුම සහගතයි. ඍතු ගෙවිල යද්දී ජීවිතය වෙනස් වෙනස් වෙන හැටි මේකෙන් හොඳට පෙන්නල දෙන ගමන්ම ආධ්‍යාත්මික පණිවිඩයකුත් ගැබ් වෙලා තියෙනවා.

“සංකාරා” චිත්‍රපටය බලපු, ඒකට කැමති අයට මේකත් සිරාම මූවී එකක් වෙනව.

ලිපිය – Roxxxer (කසුන් චර්ය)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රියංකර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/04

Subtitles by

සඳුන් ප්‍රියංකර

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

67 comments

  1. uda

    මරේ මරු මචං; නියම කොල්ලෙක්!
    මේ වගේ බයිස්කෝප් එකට "හිඟ" ඒව දෙනවට ගොඩාක් පින්!

  2. Priyantha De Silva

    ෂා.. නියම movie එකක් අපේ වෙනත් භාෂා වලින් චිත්‍රපටි බලන්න කැමති කට්ටියට මේ දීල තියෙන්නේ. මමත් ඔන්න බාන්න දැම්මා. වෙලාවක් ආපු ගමන් ම බලන්න ඕනේ ඉක්මනටම.

  3. M.D.A Pradeep (අමිල මනනදේව)

    balama balamu.tnx sahoo..

  4. chamith

    tawama bawa na balama balmu machan ala kiri

  5. miky

    balama balamu.tnx sahoo..

  6. shagg

    macho kim ki duk direct karpu ekeke neda?

  7. කේ. යූ. ජී. උදාර

    thanks saho.

  8. Tharanga Darshana Ekanayaka

    බැවෙන්න දැම්මා...
    නියම Film එකක් කියලා හිතෙනවා......
    බොහෝම ස්තුතියි..................

  9. Nilantha

    Thank you.....

  10. Pahan Tharaka

    උදේ ඉදන් ඔට්ටු වෙලා දැනුයි සයිට් එකට log උනේ.
    ඇයි මෙහෙම වෙන්නේ ලගකදි ඉදන්?

  11. chap

    කලින් බලලා තියෙනවා..වැඩි කථාබහක් නැති වෙනස්ම විදියේ ෆිල්ම් එකක්..

  12. chamila

    thanks......

  13. Shashi Fernando

    ow me wage baiskope tama ona, habai sinhala sub tibbanam tama watinne itin tawat godaak. any way thanx

  14. Anonymous

    Wenas matrukawak pattai

  15. සමන් කලුබෝවිල

    hema dama ekama widihee movies balala ,,, ethi wela hitiye..... meka nam lassanai wage
    thankx... mamath banawa.... jaya....:D

  16. deeps

    Was not able to come to the site during the day time. so, just gonna start the download. Thanks for giving us movies that are really worth looking at. Keep up the good work!

  17. Ameera..

    Apith kamathi wenasakata.....

  18. Jayan Chamal

    pattai mama koiyan film ekak enakan balan hitiye classic valin passe hoda ekak avema nane sinhala sub nathi eka tama lokuma du paduva e laga ekata sinhala sub ona vadiyen koiyan Japan film valata sinhala sun dala denna

  19. Anonymous

    Elama kiri....... Sinhala sub denna puluwan nam godak pin. Mokada oya language eka therenne ne ne.

  20. රාම් රාජ්

    thanks

  21. Dushantha

    ඒලකිරි ෙකාල්ෙලක් ස්තුතියි

  22. me

    Thanks

  23. AL1717

    NIyamai Onna Apith Banawaaaaaaaaaaa

    Thanks Machan

  24. anu

    ගොඩක් ස්තුතී මේ වගෙ ෆිල්ම්ස් අපිට ඩෙනවට. මම මෙක බාගන්නව.ඔබතුමාලට පුලුවන්නම් අපිට හොද සටන් තියෙන බඉස්කෝප් ටිකක් ඩෙන්නකො.

  25. lishan

    meka maxa film akak... life 1ka gana hoda therumak denawa.... hamonma wela aran balanna ... thnx machan... n maxa wadak.... keep it up

  26. Edgar

    Me wage eva dena eka wenasakatath ekka hondai.Thanks bro.

  27. Sandun Priyankara Vithanage

    Me wede nam niyamai..kim ki duk kiyanne ada lokaye wishishtayek..suba pethum!!!!

  28. LAL

    sinhala sub dammanam niyamai
    thanks

  29. Dilshan

    Tnx

  30. alexis senarath

    Thanks I'll see it later

  31. ලොවි ගහ

    මේ මූවි එක සිංහල දෙන්න බැයිද

  32. ලොවි ගහ සිංහල

    මේ මූවි එක සිංහල දෙන්න බැයිද

    Please.............

    Please.............

    Please.............

    Please.............

  33. ලොවි ගහ සිංහල

    මේ මූවි එක සිංහල දෙන්න බැයිද

    Please………….

    Please………….

    Please………….

    Please………….

    මේ මූවි එක සිංහල දෙන්න බැයිද

    Please………….

    Please………….

    Please………….

    Please………….

    Sinhala Dennako Aneeeeeeeeeee.........

  34. ලොවි ගහ

    වොන්ඩ ෆුල්………තව තව කොරියන් ලව්ස්ටෝරි……… තව කොරියන් ලව්ස්ටෝරි එකක් දානවනම් හොදයි……..මම ආස ඒවට………….

    එකක් නෙමෙයි ...... සීයක් දැම්මත් කමක් නෑ.......

    මම ලොවි ගහ

  35. Roxxxer

    මචංලා මම මේ දවස්‌ වල exam එකක් නිසා සිංහල sub වලට අත ගැහුවෙ නැහැ.very sorry.
    නොවැම්බරයේ sub එක්ක කොරියන් ෆිල්ම් එකක් දෙනවා.

  36. Uraj Deemantha

    English සබ් එකත් තියෙන නිසා, මේකත් අත අරින්නේ නෑ..... බානවා..... :)

  37. k2abey

    niyamai aasawe be goda dawasakin aawe

  38. dinnu

    godak kalekkata passe awe.onna mamath dl wenna danawa.jayawewa

  39. Nishshanka

    Real Film ekak .. mage Editing Courese ekede Concept editing walata meka study kala. patta idea ekak deela thiyana film ekak. niyamai.

  40. නිලන්ති

    ගොඩක් ආදාවෙන් බලපු movie එකක්. සංකාරත් බලලා තියෙනවා.පුළුවන්නම් The road home movie එකත් දාන්න. ගොඩක් පරණයි. එත් ගොඩක් ලස්සනයි. ගුරැ ගීතය කියවලා තියෙවනවා නම් මේකට අනිවාර්යෙයන් කැමති වේවි.

  41. ඇඩ්මින්

    බයිස්කෝප් මිතුරු මිතුරියනි,
    මෙය මගේ දෙවැනි සිංහල උප සිරැසි යෙදීමයි.මෙම සිනමා නිර්මාණයේ දෙබස් අඩුවෙන් ඇති නිසා පෙරට වඩා මෙය මදක් පහසු වුණා කීවොත් නිවැරදියි.මෙම නිර්මාණයත් මීට පෙර මෙම අඩවියේ පළ වූ 3 Iron සිනමාපටය නිපද වූ දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂක කිම් කි ඩුක් ගේම නිර්මාණයක්.

    අන්තර්ජාල සිනමා දත්ත පදනම (IMDb)තුල ඇගයීම් (Ratings) 8.1 ලබා ගෙන ඇති මෙය 2003 වසරේ නිකුත් වූවක්.ජාත්‍යන්තර සිනමා උළෙලවල් 14 ක සම්මාන සඳහා නම නිර්දේශිත වූ අතර,ඉන් 8 කදීම සම්මාන හිමි කරගෙන තිබීම විශේෂත්වයක්.මේ නිර්මාණය තුල කිම් කි ඩුක් විසින් අධ්‍යක්ෂණයට,තිර පිටපත ලිවීමට අමතරව රංගනයෙන් ද දායක වූ අයුරු දැක ගැනීමට හැකියි.ඒ සිරගතව සිට පැමිණ පූජ්‍යස්ථානය බාර ගන්නා හිමිනමගේ චරිතය තුලින්.
    ආසියාතික අපට වඩාත් සමීප ආගමික පරිසරයක් අපට මෙහි දී මුණ ගැසෙනවා.මෙකී නිර්මාණයේ කතා වස්තුව විස්තර කිරීමට මා පෙළඹෙන්නේ නැහැ.මා නැරඹූ විශිෂ්ට ගණයේ නිමැවුමක් බව පමණක් පවසන්නම්.කිම් කි ඩුක් ගේ සිනමා භාවිතය සහ මෙම සිනමා නිර්මාණය පිළිබඳව සිනමා විචාරක, ලේඛක එරික් ඉලයප්ආරච්චි මහතාගේ ලිපි වලින් උපුටා ගත් සංක්ෂිප්ත අදහස් කිහිපයක් පහත දැක්වේ.

    ....හොලිවුඩ්,බොලිවුඩ් ආදී සිනමාවන් ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණ කරන ස්ථාන ලෙස දැක්විය හැකි අතර ඊට අමතරව විශේෂත්වයෙන් යුත් නිර්මාණ ලොවට දායාද කරන ප්‍රවර්ගයන් ද විකල්ප ලෙස බිහිව ඇත.ඒවා විශේෂයෙන් කලාත්මක සිනමාව,නිදහස් සිනමාව,රැඩිකල් සිනමාව,දේශපාලන සිනමාව,වම් ඉවුරේ සිනමාව යන නම් වලින් හැදින්වේ.එමගින් හොලිවුඩ් සිනමාවේ බහුපාර්ශිය හවුල්කාරීත්වයට එරෙහිව සිනමා අධ්‍යක්ෂකවරයාගේ පුද්ගලික නිර්මාණ ප්‍රතිභාව,සිනමා දැක්ම සහ ශෛලිය අවධාරණය කරනු ලැබේ.

    මෙකී ධාරාවේ ප්‍රබල නව පරපුරේ නියෝජිතයෙක් ලෙස කිම් කි ඩුක් නම් කළ හැකිය.දිනපතා අප ඉදිරියේ දිගහැරෙන දේවල් සතු ද්‍රව්‍යමය සීමා ඉක්මවා යන ආකාරයට කටයුතු කිරීම කිම් කි ඩුක් ගේ සිනමා භාවිතයේ එක් ලක්ෂණයකි........

    මගේ අරමුණත් එකී වෙනස් ධාරාවේ සිනමා නිර්මාණ සිංහල උපසිරැසි යෙදීම තුලින් ඔබට වඩාත් සමීප කරවීමයි.සියළු දෙනාට ජය!
    සඳුන් ප්‍රියංකර විතානගේ

  42. sujeewa

    Real Film ekak .. Sinhala subwalata thanks saho

  43. විකියා

    පට්ට...බොහොමත්ම ඉස්තූතියි..මේ වගේ කතා තේමාවන් යටතේ...සුපිරි
    බයිස්කොප් සිංහල උපසිරසත් එක්ක ලබා දෙන එක ගැන..ඉස්සරහටත් සිංහල උපසිරස එක්ක බයිස්කොප් දෙන්නට ශක්තිය ලබේවා..!

    ජයෙන් ජය~!

  44. theekshanax

    අපි වෙනුවෙන් කැපකල කාලයට ගොඩාක් ස්තුති සහෝ

  45. චරිත පොල්ගස්දෙණිය

    elaazzzzzzzzzzzzzzzz
    jayawewa

  46. Shashi Fernando

    aniva, gindara film ekak, e wagema durlaba topic ekak,. menna me wage ewwata wadi wadiyen obata sub danna shaktiya labenawa. niyamai. thanx karanna wachana naha....

  47. chap

    කලින් බලලා තියෙනවා..මේ ෆිල්ම් එකට නම් සබ් දාන්න දෙයකුත් නැති තරම්.. වැඩිය දෙබස් නැති නිසා.. :)
    තව හොද කොරියන් ෆිල්ම් දාපන් මචන්..

  48. Mahesh Silva

    බලන්න ආසයි. ටොරන්ට් file එක බාන්න බෑ මචං . මට mail කරන්න පුලුවන්ද ? Please……මචං

  49. jana

    thanks you

  50. jana

    ayyo film eka DL karanna behene. likn eka weda karanne neheneeeeee

Load more comments