MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චතුර සංදීපචිත්‍රපටිදමිළනාට්‍යමයබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Sshhh (2024) Sinhala Subtitles | ලිංගික අද්‍යාපනය තහනම්ද? [සිංහල උපසිරසි]

Rating: 6.3/10. From 12 votes.
Please wait...

Sshhh (2024) Sinhala Subtitle

ඉතින් මගෙ තෙවනි සින්හල උපසිරැසිය එක්ක එකතු උන ඔයාලට ගොඩක් ස්තූතී. ඉතින් කිස් කරාම ළමයි හම්බ වෙනවද? ඇයි ලිංගික අද්‍යාපනය කියන දේ පාසල් වල උගන්නනවට කැමති නැත්තෙ. පොඩි කාලෙ පාසලේ ඉදලම ළමයින්ට නිසි ලින්ගික අද්‍යාපනයක් ලබා දිය යුතුයි. ඉතින් මේ ෆිල්ම් එක තුලින් සමාජයේ ලිංගික අද්‍යාපනය කියන දේට තිබෙන වැරදි ආකල්ප සියල්ලටම පිලිතුරු දෙනව.

මේ ෆිල්ම් එක අද්‍යක්ශනය කරන්නේ Prithivi Adithya. ඒ වගේම මෙහි Krisha Kurup, Sonia Agarwal, Aishwarya Dutta, Srikanth වගේ නළු නිළියන් රන්ගනයෙන් දායක වෙනවා, ඉතින් ඔයාල ෆිල්ම් එක රස විදී කියල හිතනව. තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2636 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Sshhh (2024) Sinhala Subtitle

5 thoughts on “Sshhh (2024) Sinhala Subtitles | ලිංගික අද්‍යාපනය තහනම්ද? [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි මචං උපසිරැසියට

    Reply
  • godak sthuthi balagaena hitapu ekak

    Reply
  • godak sthuthi balagaena hitapu ekak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *