Stalingrad (2013) | යුධ බිමක පීදුනු රතු රෝස මල් [සිංහල උපසිරැසි සමඟ]
ශිල්ඩ් එකේ ඊලග කොටහ ආයේ එන්නේ ජනවාරි 7 වෙනිදා එතකම් කට්ටියට නිවාඩුවක් ගන්න පුළුවනි ඔන්න . 1942දී දෙවන ලෝක යුද්දයේ හිට්ලර්ගේ කඩා වැටීම ඇරබි රුසියාවේ, ස්ටලින්ග්‍රාන්ඩ්හි වොල්ගා නදිය අසබඩදී සිදුවුන තවත් එක සිදුවීමක් ගැන කියවෙන සිනමාපටයක් තමයි මේක. මේකේ රචකයා මේ සිනමාපටයට පාදක කරන තියෙන්නේ කෞතුකාගාරේ තියෙන ලියවිලි. ඉතින් මේක එතැනදී සිද්දවෙච්චි ඒ සත්‍ය සිදුවීම් පාදක කරගත්තු නිර්මාණයක්. අපිට හුරු පුරුදු නැති භාශාවක් උනත් කැමැත්තක් තියේනම් බලන්නලා ඉතින්, මම නම් පෞද්ගලිකවම ලෝක යුද්ධය අලලා නිපදවෙච්චි ගොඩාක් නිර්මාණ මම බලනවා. The pacific, Band of brothers, Band of Brothers [We Stand Alone Together], Company of Heroes [2013], Saving Private Ryan (1998) වගේ ඒවා ඇරුනම භාහිර රටවල සිද්දවෙචි යුද්ධ අලලා සැකසුන Tae Guk Gi: The Brotherhood of War (2004) වගේ නිර්මාණත් මම බලලා තියනවා. තව තියනවා මට මතක ටික තමයි මෙතන සදහන් කලේ. ඔයාලත් යුධ නිර්මාණ බලනවානම් මම ඕවා ඉහටත් උඩින් අනුමත කරනවා ඒ වගේම ඔයාලා බලපු නිර්මාණ තියනවනම් මටත් ඒවා බලන්න සදහන් කරලා යන්න කියලා ඉල්ලාහිටිනවා.
මම අද සිනමාපටයේ වෙන සිදුවීම මුල ඉදලා අගට වෙනකම්ම ඔයාලට කියනවා. එහෙම කිවුවා කියලා මුළු කතාවම ඔයාලට දැනගන්න වෙන්නේ නැහැ මොකද මේක ඇතුලෙන් තවත් කතාවක් ගලාගෙන යන නිසා. ඒ වගේම කියන්න ඕනා මේකට අන්තර්ජාතික සිනමා දත්ත ගබඩාවෙන් ලැබිලා තියෙන්නේ 5.1ක් වගේ සුළු අගයක් තමයි එත් ඉතින් එහෙම උනා කියලා මේක දුර්වල සිනමාපටයක් නම් නෙමෙයි. 86වෙනි ඇකඩමි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියනවා මේ සිනමාපටය. අහ් ඒ වගේම කියන්න ඕනා මේකට මේ තරම් ලකුණු අඩුවෙන්න ඇත්තේ මේකේ ජර්මානු බසින් කතා කරනකොට එකට රුසියානු පරිවර්තනයක් හඩ කවල තියනවා ඒ නිසා වෙන්න ඇති. විකියා තමයි ඔන්න මට මෙදා සැරෙත් රුසියාවට හොර විසා එක හදලා දුන්නේ. එහෙනම් ඔන්න මම කතාව කියන්නම්කො. ඒත් ඊටත් කලින් මම මෙහෙම කියන්නම් ” ෆිල්ම් එක බලාගෙන යනකොට ඔයාලා දකීවි රුසියන් සොල්දාදුවෙක්ගේ වෙඩි උණ්ඩයක් රුසියානු කාන්තාවකගේ හිස පසාරු කරන් යාමෙන් ජර්මානු කර්නල් වරයෙකුගේ හදවත සුනු-විසුනු වෙන ආකාරය” යුද්දේ මිනිසුන්ගෙන් ගොඩක් දේවල් අරගන්නවා…
මෙහෙමයි කතාව ගලායාම සිදුවෙන්නේ. මෑතකාලයේ ජපානයේ ඇතිවෙච්චි භූමිකම්පාවකින් ටෝකියෝව විනාශයට පත්වෙලාගිහින්. ලෝකේ වටෙන්ම සහන කණ්ඩායම් එනවා එයාලට උදව් කරන්න, ඉතින් සුන්බුන් අතරේ බේරිලා ඉන්න අයව හොයනකොට එයාලට හම්බවෙනවා ජර්මානු සංචාරකයින් පස්දෙනෙක් සුන්බුන්වලට යටවෙලා ඉන්නවා.. ඉතින් ඒ යටවෙලා ඉන්න අයත් එක්ක රුසියාවෙන් ආපු සහන සේවකයින් පිරිසක් කැමරාවක් සහ මයික්‍රෆෝනයක් අධාරයෙන් කතා බහ කරනවා. එහෙම කතා කරමින් ඉන්නකොට අර යටවෙලා ඉන්න ජර්මානු අයගෙන් කෙනෙක් කියනවා එයාගේ තාත්තා මැරිලා එයාට තාත්තා නැතුව පාලුයි කියලා. ඕනෑම කෙනෙක්ට ඉතින් ඒ වගේ කරදරයකට පත්වුනහම තමන්ගේ ලගින් ඉදපු අයව මතක්වෙන එක සාමාන්‍ය දෙයක්නේ ඉතින් නේද. එහෙම කියනකොට අර රුසියානු සහන සේවකයෙක් කියනවා මට තාත්තලා පස්දෙනෙක් හිටියා ඒ පස් දෙනාවම මැරුවා ඒත් මම අඩන්නේ නැහැනේ කියලා දිග කතාවක් කියනවා.. අන්තිමේදී ඒ පස්දෙනාව බේරාගන්නවා සහන සේවකයින් එකතුවෙලා. ඕක තමා ආරම්භය සහ අවසානය. මැද තියන කතාව ඔතන නැහැ. ඉතින් මේ වගේ කතාවලට කැමති ඈයෝ ඉදිනම් ඔන්න බාගෙන බලන්ටලා. මම මේක ඉවර කලේ දවසට ලයින් හැටක් හැත්තෑවක් වගේ ප්‍රමාණයක් කරලා තමයි. මේක කරලා ඉවර උනහම මාර සන්තෝසයක් දැනුනා ලස්සන කතාවකට උපසිරසි කරන්න ලැබීම ගැන..ආයේ වෙලාවක හම්බවෙමුකෝ ගොහින් එන්නම් ඈ 😉
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8194 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks brother
hitlarage ss wada kadauru pilibada thiyena film monawada
Thanks bro
Thanks ………………………..good luck ……………………….
Thnks
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #ශාන් විමුක්ති
tnx bro
Stalingrad (1993) මේකටත් sub දෙමුද
Superb …
no 1 vima….
Movie 1 download links 2 ma weda karanne naa 🙁
ela ela digatama sub denna.jaya wewa
නියමයි
If possible give Sinhalese sub for old movie thanks lot
thankxxx bro…
එල එල…
කොල්ලා දිගටම වැඩ වගේ නේද.
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
!!!!….උපසිරැසි වලට බොහොම ස්තූතියි….!!!!
“lone survivor” film eka balanna lassana story ekak thiyanawa
Film eka ba gatta sub ekath da gatta Ada balanawa thank,s hamotama
ubage sub ekak nm aniwa ithin baleemak thama… wadeta thanks…
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
සමාවෙන්න ශාන් සහෝ අදහසක් දාන්න පරක්කු උනාට, මේදවස් වල වැඩ නිසා අද තමයි මේක බාගන්නේ ,සුපිරි කතාවක් වගේ, බොහොම ස්තුතියි,ජයවේවා.
බොහොම ස්තුතියි විමා! ලස්සන කතාවක් බව තේරෙනවා, යුධ වටපිටාවක වුනත් සංවේදී එකක් කියලා හිතනවා! සිංහල සබට බොහොම ස්තුතියි ඈ!
ඒ වගේම, මාව දිරි ගැන්නුවටත් බොහොම ස්තුතියි!
(kabhi alvida…)
හෙහ් හේ සුළු දෙයක් මචෝ
අපෙන් ඒවානේ වෙන්න ඕනා 🙂
Hay buddy, here are some war movies. some of them are very old. but nice stories. Thanx for sub. 🙂
Flags Of Our Fathers[2006]
The Grait Escape
Winter in Wartime 2008
Enemy at the gates
Battle of britain
Battle Of The Buldge (1965)
brothers at war
Guns of Naverone
Halls of Montezuma
inglourious basterds 2009
Pathfinders In the Company of Strangers (2011)
The Bridge on the River Kwai
Windtalkers
thnkz a lot dude
thnkz agn 🙂
thnq
One of the best I have ever seen.
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
man Asama Film akak Thanks Machan…………
ජය වේවා විමා කොල්ලා 😛 😛
Thank U
thanks machan Sub ekata….
ලියලා තියන දේ කියවූවාට මට අග මුල තේරුනේ නෑ. කොහම උනත් මම 2වන ලෝක යුද්දය සම්බන්ද චිත්‍රපට පොත් හොය හොයා බලනවා කියවනවා. මමත් ඔයා කියලා තියන චිත්‍රපට වගේම තවත් මහ ගොඩක් බලලා තියනවා. එනිසා අනිවා මේක බලනවා. ගොඩක් ස්තූතියි
එල පුතා එල.
සත්‍ය සිදුවීම් වලින් හැදුව යුධ ෆිල්ම් බලන්න මාත් මාරම ආසයි.
මේක අනිව බලනව.
නියමයි වීමො.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
ඔයා ඉතින් ලස්සනයි කියනවනේ,ඒ නිසා ඔන්න මන් මේක ගන්නවා,thanks සහෝ
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
elz
niyamai sahoo film eka nammm…
godak sthuthi Russian kathawak dunnata,
Good Post Friend, Thanks!
නියමයි විමෝ..! කොහොම හරි එහෙනම් රුසියාවටත් ගියා ඈ..
ජය වේවා මචෝ!!
Thanks
ගින්දර,බලමු එහෙනම්..බොහොම තුති සබට !
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන පට්ට එකක් වගේම වෙනස්ම එකක්නෙ තෝරගෙන තියෙන්නේ. උඹත් ඉඳලා ඉඳලා දෙන්නේ නියම කතානේ. අනිවා බෑමක් තමා එහෙනම්. ජය෴෴ 😛 😛
රත්තරනේ කතාවනං කියෙව්වෙ නෑ.
ලෝක යුද්ධ කතා මම බලලා තියෙනවා ඇතිවෙන්න උභ වගේම.
අනික සත්‍ය සිඳුවීම් අනිවාම බලනවාමයි.
එල වැඩක්.
ජයවේවා!
menna kollo patta wadak yalu uba kare maka download karala dan 1 wee wenawa sub natihwa hiteye. thanks saho sub dunnata…..
ela machan sira film ekak wage……!
යුද්ධ සීන් 1ක් නෙ
හොද ඇති වගෙ
එලස් විමා
සබට තුති
ඔබට ජය…..
නියමයි නියමයි…….
සබ් එකට ගොඩාක් ස්තූතියි………
pattta
එල මචෝ
Ela kiri kathavak vageeee….onna bagaththaa ehenammm….thankss thankss sub ekatahhh…
elaz..mn etha shield eka koo kiya kiya hitiyee..7 venida venakan hitapanko dn.
එල පට්ටයි
thxxxxxx bro
niyamayi 🙂
elazzz thnxzzz
pattama film akak meyka
gr8 machan
බලමු එහෙනම්..බොහොම තුති සබට..
thxxxxxxxxxx
ගින්දරණේ වර් ෆිල්ම් එකක් බැලුවේ නෑ කාලෙකින් මේක නම් පට්ට පතුරු වගේ
බොහොම තුති
තවත් හොද ඒවා සබ් එක්කම ගෙන්න
ela ela maxxa
නියමයි ඔන්න බාන්න දැම්ම
superbbbbbbb
bohoma pin meykata subs damma akata
Thanks
meya denna kiyala illa illa unne maru
tx machan
බොහොම පින්
නියමම ෆිල්ම් එකක් වගේ තුති
ela ela ela
wow, maru 😀
එළනේ විමා මේවා නම් පට්ට තමා
thanks
meyka nam patta film akak trailers aka baluwama peyanwa
jayen jaya!!!
Fatzzzzzzzzzzzz