Step Up 3D (2010) with Sinhala Subtitles | මහා නර්තනය ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]
සිංහල උපසිරැසි සමඟ නැවත යාවත්කාලීන කරන ලදී…
ඔන්න මාස ගානක ඉඳලා පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන ආවා. නටන කට්ටිය , නටන්න හිතාගෙන ඉන්න කට්ටිය, හැම එක්කෙනෙක් අතරෙම මේ Step up චිත්‍රපට මාලාව හොඳින් ප්‍රසිද්දයි. මුල් කොටස් දෙක වගේම මේ තුන් වැනි කොටසත් සාර්ථක නිර්මානයක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ආදායම අතින් උනත් සාර්ථක නිර්මානයක්. මම මේ චිත්‍රපටයේ පෙර දසුන් දකිනකොටනම් හිතාගෙන හිටියේ වෙනම ලෝකයක්, සහ වෙනම කතාවක්. නමුත් චිත්‍රපටය බලනකොටනම් ඒ පෙර දසුන් වල තිබුනු ඒවායේ සහ චිත්‍රපටයේ කතාව තුල එතරම් රසයක් නැහැයි කියන එකයි මගේ හැඟීම. හැබැයි අර සාම්ප්‍රදායික බැලේ සහ hip-hop ගැටුමෙන් තොර කතා තේමාවකට චිත්‍රපටය යොමු කරන්න හොඳ වෑයමක් දරලා තියෙනවා. හැබැයි ඉතින් චිත්‍රපටයේ එකිනෙකට නොගැලෙපෙන තැන් නම් සෑහෙන්න තියෙනවා. මගේ අදහසට අනුවනම් දැනට මේ ඩාන්සින් චිත්‍රපටි වලින් ලස්සනම කතාවක් තියෙන්නෙ Take the Lead චිත්‍රපටියෙයි. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න.
කතාව ගැන කියනවනම්, Luke කියන්නෙ තමන්ට දෙමාපියන්ගෙන් උරුම වුනු ස්ථානයක , දුප්පත් සහ දෙමාපියන් ගේ සෙනෙහස අහිමිවුනු ලමයින් හට ඩාන්සින් කියලා දෙන පුද්ගලයෙක්. මේ හැම එක්කෙනෙක්ගෙම බලාපොරොත්තුව තමයි එලඹෙන ලෝක නර්තන තරඟය දිනීම, නමුත් එමිකට Luke හට නොයෙකුත් ප්‍රශ්න එනවා. ඒ වගේම Luke සහ කන්ඩායමට ඉන්න හිටින්න තැනක් වත් නැති වෙනවා. ඒ සමඟම ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා. බලමු Luke ඇතුලු මේ කන්ඩායමට මේ තරඟය දිනන්න පුලුවන් වේද කියලා
ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3801 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Nilu-D” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/12/23
THANKS
thanks bro
thanksbro
Super
sub වලට ටැංකු……….
බොහොම ස්තූතියි..
meka 3D da?
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks……………
sub download karanna bane
mehema pennanava
Not Found
The requested URL /Downloads/Step.Up.3.(2010).sinhala.sub.zip was not found on this server.
Apache/2.2.15 (CentOS) Server at http://www.baiscopelk.com Port 80
sab download wenne natho
sab wada natho
thanks යාලුවා
mama asama ekak thama
onna mamamth meka dl kara gaththa.obala me karana sewayata hisa nama sthuthi karami.
honda welawata bewa witharai, beluwe nehe 😀 😀 ela ela.. Nilu souriyatai, rokiyatai dennatama romba thnxxxxxxxxxxxxxx
honda welawata bewata beluwe nehe… thnxxxxxx Nilu souriyatai, Rokiyatai dennatama..
sub walata thanks machan…..
hoda film akak waga thanxxxxxxx
thaks
ayeth balimak….
thanks……..
Thanx bro…..jaya wewa baiscope team ekata…
elz
menne putha saban…….thanx macho……
sin sub 1 dunnata nam thnx….
movie 1 thnx…
thxx 😀 fatta 😀
loku deyak mekata sub 1k dipu 1a thankzzzzzzzzz 🙂
Thank You Very Much!!!!
baluwa… but thanks
Mama me site 1ta aluth…elakiri site 1..dgatama karagena yanna …api suba pathanawa
ඔන්න මම මේ චිත්‍රපටයට සබ්ස් දැම්මා.. මේ දැන් ඊ-මේල් කලේ.
සිංහලෙන් බලන්න ඕනා අයට මෙන්න දැන් බලන්න පුලුවන්
OH God please someone help me. i cant watch this… only the sounds are there. no video.i downloaded this trice. but same problem. im using Jetaudio. but y i cant watch???
mkanam patta film eka onna saho bala balala comment 1th damma.ela thanks saho.thawath me wage film denna kiyala illnawa
i cant download this, cant see a torrent link. y is that?
ela saho me dawas wala enna bari une podi wada wageklata hira una ekai onna aith awa onna late wela hari baganna damma aho ela thaks
Thanks very much for the movie !
is the link working?
මගෙ වයිෆි කැමැති ඩාන්ස් කතා වලට එ නිසා බාල බලමු
elaz….onna apith baagaththaaa:D
thx machan hoya hoya hitapu film 1k 🙂
Ela Ela Aulak Ne Wenadeyak Wenna Kiyala Balama Balamuko.
Thanks Matath Meka Amthaka Wela Hitiye..!!
Jaya Wewaaaa…
අඩේ රොකී තැන්කිව් මස්සිනා………..
මම බලන්න හිතාගෙනම හිටි ෆිල්ම් එකක්….. මරු ආ…. සුපර්..
maxxa.. Thanks..
මේක කලිනුත් දුන්නා නේද…?? හරියට මතක නෑ මට ….!!
onna ehenam bawa
tnx 4 da film bro.
“Take the Lead” gana nm kiyala wadak na.marama gathi kathawa.
නටන අයට නියම භාණ්ඩයක් දීලා තියෙන්නේ…..
බොහෝම ස්තුතියි…
ජය වේවා!
ela ela rokiya saho.onna ehenam banawa.
@ Thish.. macho math ekama baluwa patta elata Sound dala baluaaaa… 😀
thanks saho…
mama nam baluwe FULL HD ekak ela ela…
meka sinhalath 1 ne anawa qwe,
aulak na thanks
🙂 nice movie.
film 3ma hodai.
ela ela matanan meka hithata alluwa thanks baiscop
අප්පා මෙක බලල ගොඩක් කල්.අර බල්බ් වැඩෙ නම් එල.
thank machan.. onna beewa..
ස්තුතියි කිව්වා එහෙනම්….
onna maaaath baaanawoooooo……thanxxxxx…..fattaaaa….
700MB එකම ඔන්න මමත් බෑව 😀
එලම කිරි ලොක්කා මම ඕම් හොය හොයා හිටියේ maxa කොපියක් එනකන්..
1st time කමෙන්ට් ලිස්ට් එකේ උඩට ආපු.. අද ලීව් නිසා වෙන්න ඇති.. (ලොල්)
මේකනම් මම කලින් බැලුවා..
මම බැලුවේ 1.5 GB Blue-Ray Copy එකක්.
එකනම් නියමයි..
හොද Sound System එකකින් බැලුවොත් නියම feeling එක ගන්න පුළුවන්..
Quality eka kohomada ???
onna math download kara gatta, thank u….
f_ck add …….
onna man ada 2nd.math film eka banawa elakiri.
මේ තියෙන්නේ ෆිලම් එක.
මෙන්න මේ 698 MB DVD ටොරන්ට් එක ගන්න, මේකට සබ් එක සෙට් වෙනවා. http://torrentz.eu/18c1ab2333d43c7db94ce02439133141378c83b9