Supergirl [S01 : E14] with Sinhala Subtitles | වධකයා. [සිංහල උපසිරසි සමඟ]
හරි අදත් අරගෙන ආවා සුපිරි කෙල්ලව. ගිය සතියේ මතකනෙ උන වැඩේ. ආ.. වැරදුනා ගිය සතියේ තිබ්බෙ නෑනේ. ඊට ඉස්සෙල්ලා සතියේ. ඉතින් ඊට පස්සෙ ඔන්න සුපිරි කෙල්ල දැන් ආයෙමත් වැඩ පටන් අරගෙන. අද එයාට මුහුණ දෙන්න වෙන්නෙ පිටසක්වලයින්ව මරණ වධකයෙක් එක්ක. එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ බාගෙන. තව සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl S01E14 720p HDTV x265 HEVC – YSTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5634 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
බොහොම ස්තුතියි සබ් එකට
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴
උපසිරැසට බොහොම තුති සහෝ……………..
~~~~~~~~~~~~~~~~~~~~~~උපසිරසට බොහොම ස්තූතියි
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ko ane 15 weni epiyath awa saub nanee
Flash ekka thina epiya kiya weida danne naneda
Thanks
Thanks
සබට තුති සහෝ.. ජයෙන් ජය 🙂
sub akata thankz macho
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ඔය ලිපිය නම් මදි හොඳටම. බලන්නවත් හිතෙන්නෙ නෑනේ. ජය෴෴ 😛 😛
හෙ හේ…
ලබන පාර ඉඳලා ඔන්න එහෙනම් ටිකක් වැඩියෙන් ලියන්නම්කො… 😀
thx sahoo
thanks,,,,,
elma .. thz machoo sub ekata
niayamai…denakm unne.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekt thnx bro..jaya wewa
පට්ට නියමයි…..
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බුදු සරණයි! දෙවි පිහිටයි!
බොහොම ස්තුතියි සහෝ…
thankoo
thanks bro..
සබට තැන්කු වේවා පූසෝ..
jayen jaya…tnx for the sub..