Supergirl [S02 : E19] with Sinhala Subtitles | ඇලෙක්ස් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියටම… ඔන්න ගෙනාවා සුපිරි කෙලී 19වන කොටහ.. අදනම් අම්බානෙක පරක්කුයි නෙහ්.. මේකනේ වුනේ ඊයේ රෑ හතෙන් පස්සේ තමා සබ ආවේ.. ඉතින් මට ඊයේ වැඩේට බහින්න වුනේ නෑ.. අද හැන්දෑවරුවේ තමා සබ හදන්න අත ගැහුවේ.. ඒකයි වුනේ.. හරි කෙටියෙන් බලමු අද මොකෝ වෙන්නේ කියලා..
අද කතාව පටන්ගනිද්දිම ඇලෙක්ස්ව පැහැරගන්නවා… මේක කරන්නේ සුපර්ගර්ල් ලව්වා හිරේ ඉන්න මනුස්සයෙක්ව නිදහස් කරවගන්න.. ඔය අතරේ රෙයා ලීනාත් එක්ක බිස්නස් කරන්න ගිහින් ලීනා දැනගන්නවා මේ ඉන්නේ පිටසක්වලයෙක් කියලා.. රෙයාට ඕනේ වෙලා තියෙන්නේ දොරටුවක් හදවගන්න.. අනිවා හමුදාවක් මේ පැත්තට ගේන්න වෙන්න ඕනේ..
බලමුකෝ නෙහ් මොකෝ වෙන්නේ කියලා.. හරි එහෙමනම් මම යනවා.. ලබන සතියෙත් හම්බවෙමු.. ඉස්සරහට තව එන්න තියෙන්නේ සුපිරි කෙලී කොටස් තුනයි.. හම්මේ ඇති යන්තම්.. ඉවර වෙන්න ළගායි….
Supergirl.S02E19.HDTV.x264-SVA
Supergirl.S02E19.720p.HDTV.x264-SVA
Supergirl.S02E19.XviD-AFG
Supergirl.S02E19.480p.x264-mSD
Supergirl.S02E19.720p.HEVC.x265-MeGusta
Supergirl S02E19 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E19.720p.HDTV.2CH.x265.HEVC-PSA
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 5539 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
එල..සබ් එකට තැන්ක්ස්…
thamks 4 sub.
Thanks Saho
බොහොම ස්තුතියි සහෝ…….
thank u
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…
මරු
බොහොම ස්තුතියි සහෝ……
~~~උපසිරසියට ස්තුතියි~~~~
Niyamai maduwa thx bro obata jaya digatama demu
thanks
බොහොම ස්තුතියි මචන්.!!
ජය!!
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Thanks !!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Bohooom sthuthiy augers
බොහොම ස්තූතියි