අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S02 : E18] with Sinhala Subtitles | මිනීමරු නැනෝ තාක්ෂනය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 31 votes.
Please wait...

Supergirl TV S2-1

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ අද මොකෑ වෙන්නේ කියලා..

අදනම් සුපර්ගර්ල්ට හැප්පෙන්න වෙන්නේ පිටසක්වලයෙක් එක්ක නෙවෙයි ඔන්න.. මේ පාර ගේමට එන්ටර් වෙන්නේ ජැක් ස්පියර් කියලා බුවෙක්.. මෙයා ලීනාගේ පරණ ලව් එක.. මොකක්දෝ නැනෝ තාක්ෂණයක් හදලා තමා මිනිහා ගේම ගහන්න යන්නේ.. අන්තිමේ පෙන්නනවා මොන් එල්ගේ අම්මා ලීනාව හම්බවෙන්න එනවා.. මොන අලකලංචියක් කරයිද මන්දා මෙදාපොටේ..

හරි එහෙමනම් මේ ඇති.. මම යනවා… ආ මේ ලාස්ට් කින්ඩම් බලන අය ටිකක් ඉවසීමෙන් ඉමු.. හෙට දිහාවේ පස්වන කොටහ දෙන්න බලන්නම්..  අනිද්දා the 100 එකත් එනවා මෙයාලා..

 

Supergirl.S02E18.HDTV.x264-SVA
Supergirl.S02E18.720p.HDTV.x264-SVA
Supergirl.S02E18.XviD-AFG
Supergirl.S02E18.480p.x264-mSD
Supergirl.S02E18.720p.HEVC.x265-MeGusta
Supergirl S02E18 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E18.720p.HDTV.2CH.x265.HEVC-PSA

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

31 thoughts on “Supergirl [S02 : E18] with Sinhala Subtitles | මිනීමරු නැනෝ තාක්ෂනය [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • krishan Gayantha

    ✌️✌️✌️✌️ Thanks bro

    Reply
  • Udara Damith B/K

    ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
    සුපිරි කෙලි නැවතත් ඇවිල්ලා
    ඕයේ

    Reply
  • Dhananjya Jagath

    thnx sub ekata scorpion denawada ikmanata 21 22

    Reply
  • කාලෙට පස්සේ ටීවී සිරිස් ටික අයෙත් එනවා. බොහොම ස්තුතියි සබ වලට. හැමදාම කොමන්ට් කරන්න බැරි උනත් ඔයාලා කරන දේ අපේ හිත වල තියෙනවා. ජයෙන් ජය. බුදු සරණයි

    Reply
  • Niyamai madukaya api comment wadiya nodammata ubala nisa katha balanawa comment adu unata duk wenna epa api pitipassen innawa ube

    Reply
  • Nirodha uthpala

    Jaya vewa maduwa apahu ape akkavath aragena ave jaya thx for sub

    Reply
  • Dulan randika

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • සුපිරි කෙලී ඉස් බැක්, එල තමා 😀
    මං හිතුවෙ කොල්ල කම්මැලි වෙලාවත්ද කියල..

    Reply
  • ස්තූතියි උප සිරැසියට

    Reply
  • Aiye,oyta pulwnnm,scorpion s03e21,22 sub krndako,,,tma dala ekai,,,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *