Supergirl [S03 : E04] with Sinhala Subtitles | අන්ධ විශ්වාසය[සිංහල උපසිරසි සමඟ]
කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් අලුත්ම කොටහා. අදනම් දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටාගත්තා. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
මෙදාපාර සුපර්ගර්ල්ට සටන් කරන්න වෙන්නේ අමුතුම හතුරෙක් එක්ක. හතුරෙක් කිව්වට හතුරෙක් නෙවෙයි. සුපර්ගර්ල්ව අදහන සෙට් එකක් එක්ක. අම්මපා මුන් සුපර්ගර්ල්ට සලකන්නේ දෙවි කෙනෙක් ගානට දාලා නොවෑ. ඒ මදිවට මේ සැට් එක රාඕගේ ආගම ගැනත් ගොඩාක් දේවල් දන්නවා. හැබැයි මේ සැට් එකේ තියෙන කරදරේ කියන්නේ සුපර්ගර්ල් එයාලව බේරගන්න එයි කියලා තමන්ගේ වගේම අනුන්ගේ ජිවිත පවා අනතුරේ දාගන්න එක. මෙහෙම ආගමක් ඇතිවෙන්න හේතුසාධක මොනාද කියලා ඔයාලම බලලා තේරුම්ගන්න.
ආ ඔන්න අද අන්තිමේදී අපේ රෙයින් කෙල්ල ගැනත් යමක් පෙන්වනවා. ඉක්මනටම අපිට රෙයින්ව ඇයගේ සැබෑ ස්වරූපයෙන් දැකගන්න ලැබෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියාගන්ට පුළුවන් වෙයි.. එහෙමනම් ශනාරා ක්‍රෝනිකල් සමගින් හමුවෙන අපේක්ෂාව ඇතුව මා සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6301 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ……..
Thanks
thanks
#Hail_Hydra
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnq mcn
thankz…
Thanks !!!!!!!!!!!!
Maduwa nattan apith na thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you so much aiye madura aiye
සුපිරි කෙලිට ස්තුතියි
SANARAGEN මුණගැහෙමු
සයොනාරා
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
බොහොම ස්තුතියි සහෝ……
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ!
උපසිරැසියට ස්තූතියි!!!!!!
Thanks bro!
Subata thanks bro.
Jaya wewa…
thanx