අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E18] | කවු ද බෝයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Supernatural-S6-2

හොදයි දැන් සියල්ලන්ගේ මෑනියන්ව මරන්නයි තියෙන්නේ. ඒත් එයාව හොයාගන්න විදිහක්වත් මරණ විදිහක්වත් අපේ කට්ටිය දන්නේ නෑ ඒ ගැන තොරතුරක් හොයාගන්න කට්ටිය එක්ක යන්නේ කැම්බෙල් (සෑම්ගෙයි ඩීන්ගෙයි සීයගේ) පෞද්ගලික පුස්තකාලේටයි. මේකෙදි මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා ෆීනික්ස් කෙනෙක්ගේ, ඒ කියන්නේ ගිනි කුරුල්ලෙක්ගේ අළුවලින් මෑණියන්ව මරන්න පුළුවන් බව. ඒත් ගිනි කුරුල්ලෙක් හොයා ගන්නේ කොහොමද? ඒ ගැන හොඩුවාවකුත් දඩයක්කරුවන් අතර වීරයෙක්ගෙන් අපේ කණ්ඩායමට ලැබෙනවා ඒත් මේ ගිනි කුරුල්ලා හොයාගෙන යන එකනං එච්චර ලේසි නෑ.

කොහොම හරි අද කැස්ගේ උදව්වෙන් ඩීන්ගෙ ජීවිතේ ලොකු හීනෙයක්නං සැබෑ කරගන්න පුළුවන් වෙනවා. 😛 බලමුකෝ ෆීනික්ස් දඩයම කොහොම යයිද කියලා, නේද?

– – –
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී (Guy Norman Bee)
තිර රචනයය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
කතාව : ජැක්සන් ස්ටුවර්ට් (Jackson Stewart), ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 22
මීලග කොටසෙන්:
6.19 Mommy Dearest
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

29 thoughts on “Supernatural [S06 : E18] | කවු ද බෝයි… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • THANKS LOT MDG SAHO!!

    Reply
  • චන්දිම අමරසිංහ

    ස්තුතියි සහෝ සුභපැතුම්.. දිගටම කරගෙනයමු..

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ඉමල්ක

    ගොඩක් ස්තුතියි සහෝ , ජයවේවා

    Reply
  • thankz machan sub walata

    Reply
  • mata hithuna ada sub ekak dei kiyala thanks sahooo… jaya… 😀

    Reply
  • thannnnnnnnnnnnx MDG 😀

    Reply
  • Niyamai saho………..thawa tikaaaaaaaai =D

    Reply
  • Hure sunday gedetta weka mokakda balanne kiya kiya hitiye thank you very much 😀

    Reply
  • නියමයි MDG සහෝ..

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • mamai ada 1 woowwwww thnkzzzzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *