Supergirl [S04 : E04] Sinhala Subtitles | පිටසක්වළයන්ගේ පහරදීම්.. [සිංහල උපසිරසි සමඟ]
සේරටම කලින් සුපර්ගර්ල් රසිකරසිකාවියන්ගෙන් සමාව ගන්න ඕන සිදුවෙච්ච දීර්ඝ ප්‍රමාදය වෙනුවෙන්. ඇත්තටම සති දෙකකට වැඩි කාලයක් පමා උනා නෙව. කට්ටිය දැන් මට බැන බැන කතාව බලලත් ඇති. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
කලින් සතියේ අපි දැක්කා මර්සි සහ ඕටිස් දෙන්නා ජෙන්සන්ගේ සහය ඇතුව DEOවලින් පැනලා ගිහිල්ලා වායුගෝලයට ක්‍රිප්ටෝනයිට් මිශ්‍ර කළා. ඒ වගේම කලින් කොටස වැඩි හරියක්ම පාදක වෙලා තිබ්බේ අපේ අභිරහස් පුද්ගලයා වෙච්ච ඒජන්ට් ලිබර්ටිගේ අතීත කතාව වෙනුවෙන්. කොමික් පොත් එක්ක බලද්දීනම් කතාවේ ඒජන්ට් ලිබර්ටි එහෙමත් නැත්නම් බෙන්ජමින් ලොක්වුඩ්ගේ කතාව කණපිට තමයි හදලා තියෙන්නෙ. හැබැයි ඉතින් ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ. මරණාසන්න වෙලා හිටිය කාරාගේ පිහිටට ආවේ ලීනා ලුතර් කියලා මතක ඇතිනේ. ලීනාගේ අලුත් සූට් එක නිසා තමයි කාරාගේ ජීවිතේ බේරෙන්නේ.
ඉතින් දැන් කාරා සූට් එක ඇතුලෙ ඉන්දැද්දී බ්‍රේනි සහ ලීනා හතර අතේ කල්පනා කරනවා වායුගෝලය පවිත්‍ර කරන්න ක්‍රමයක් ගැන. ඔය අල්ලපනල්ලේ මර්සි ඇතුළු කණ්ඩායම සුපර්ගර්ල් මැරුණා කියලා හිතාගෙන මිනිස්සුන්ව පිටසක්වළයන්ට විරුද්ධ කරවන්න සෑහෙන ලොකු වැඩ කොටසක් කරනවා. ඒ වගේම මතක ඇතිනේ ෆියෝනාව. ඔන්න අද ෆියෝනාව බදින්න ඉන්න හාදයා එයාව හොයාගෙන ඇවිල්ලා. ඒ කෙනා තමයි මැන්චෙස්ටර් බ්ලැක්. මැන්චෙස්ටර් ගැන ලිපියක් දෙන්නම් කියලා හිතාන හිටියත් කාලවේලාව නොමැතිකම නිසා ඒකට අවස්ථාවක් ලැබුනේ නෑ. හැබැයි අනාගතේදී මෙයා සුපර්ගර්ල්ගේ ලොකු දුෂ්ටයෙක් වෙන්න පුළුවන් කියන එක විතරක් කස්ටිය මතක තියාගත්තනම් ඇති. මොකද කොමික්වල හැටියට මෙයා සුපර්මෑන්ගේ ප්‍රබල හතුරෙක් නිසා.
හොදයි එහෙමනම් මම මෙතෙකින් නතර වෙනවා. ඊළග කොටසත් ඔයාලට ඉක්මනට ලැබෙයි. ඒ වගේම සුපර්ගර්ල් කතාමාලාව වෙනුවෙන් මම ගෙන එන අවසන් උපසිරසිය තමයි මේක. රාජකාරි බහුල වීම නිසා මට දැන් මේක කරගන්න අමාරු නිසා ඊළග සතියේ ඉදලා ඔයාලට උපසිරසි අරන් එන්නේ වෙනත් අයෙක්. ඔහුටත් මට වගේම සහය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3129 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks for Sub!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
ජය වේවා !!!!!
THANKS FOR SUB
Sub ekata thanks…!
උපසිරසට බොහෝම ස්තූතියි…………… ජයවේවා……..!!!!!!!!!!
thanks saho..
bohoma sthuthi sahooo
Admin brothers, episode 05 eke page eka wada karan nah. PAGE NOT FOUND kiyala enne.
Poddak mekagana balanna.
thnx bn mechchra kal sub dunnata…. but ep 5 page not found kiyl watenwa
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………
subata thanks saho
E05 na ne.. not found .. kiyala wetenawa.. bro
Thank you
5 he page not found kiyala wtenne ai bro
Episode 5 එකේ sub ගන්න බෑනේ..page not found කියලා වැවෙනවා…ඒක හරිගස්සන්න සහෝ
ela ela………………
ela ela
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx broo
Thanks sub. Ekata oya eka eka buruwo kiyana katha ganan ganda epa eka parakuth oya wage wedak una neda den oyalata puluwan neda ehema karana ayawa ainkarala danda ehema karanda api dannawa sub. Ekak karanda giyama eka kochchara amaru ethida kiyala ape samahara ewonta sms 1 wath kota ganda beri ewon tamai oya wage jara weda karanne owa ganan ganda epa bro………jaya wewa…!
Thanks sub. Ekata oya eka eka buruwo kiyana katha ganan ganda epa eka parakuth oya wage wedak una neda den oyalata puluwan neda ehema karana ayawa ainkarala danda ehema karanda api dannawa sub. Ekak karanda giyama eka kochchara amaru ethida kiyala ape samahara ewonta sma 1 wath kota ganda beri ewon tamai oya wage jara weda karanne owa ganan ganda epa bro………jaya wewa…!
sub eka ganna ba 5
5 weni sub eka gnna bhane bro. 4 sub ekata tnx.
E05 eke page not found bro
4-5 ganna be ne
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thank You bro
Thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Thanks bro
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
thanks for sub..
jaya wewa….!!!
thx machan,,, kage hari kalapana nokara kiyana gon katha ganan ganna epa ,,,,
බොහොම ස්තුතියි මේ කරනා උතුම් වටිනා සේවය වෙනුවෙන් .
අපි දන්නව ඔයා වැඩක් බාර ගත්තොත් ඒක මඟ දාල යන්නෙ නෑ කියල මචං එපි 2 ම තියන් ඉදිය සබ දෙනකම් ස්තුතියි සහෝදරයා
Thank You
sub ekata thanks saho…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Sub eakata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks bro.
Thanks bro..elakiri…jayawewa….
Thanks bro.Parkku wela hari sub eka dunnata.elaga ekatath ekmanata denna.
anit episode ekt sub eka denaaaaaa