අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S04 : E03] Sinhala Subtitles | බෙන්ජමින් ලොක්වුඩ්.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 26 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් හතරවැනි සමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ටිකක් විතර පමා වුනා. හරි එහෙමනම් අපි බලාමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා මර්සි ග්‍රේව්ස් ලූතර් සමාගමට පහරදෙන්න උත්සහ කළා කියලා. කොහොමහරි ඒක වෙද්දී කාරා හිටියේ ලීනා එක්ක. ඒ නිසා එයාට එකපාරටම සුපර්ගර්ල් වෙන්න අවස්තාවක් ලැබුනේ නෑ. කොහොමහරි ගිය සතියේ මර්සි ග්‍රේව්ස්ව අල්ලගන්න සුපර්ගර්ල්ට හැකි උනා. හැබැයි ඒ වැඩි වෙලාවකටනම් නෙවෙයි. මොකද මර්සිට හැකියාව ලැබුනා නියෝජිත ජෙන්සන්ගෙ හිත වෙනස් කරගෙන එතනින් පැනගන්න. ජෙන්සන්ගෙ වෙනසට හේතුව වෙන්නෙ බ්‍රේනියෑක්ට ඇලෙක්ස්ගෙ තියෙන ලැදියාව කියලා කිව්වොත් නිවැරදියි.

ඒ වගේම අපි දැක්කා ගිය සතියේ මර්සිගෙ වැඩක් නිසාවෙන් බ්‍රේනිටත් ලොකු අකරතැබ්බයක් උනාය කියලා. එකේදී බ්‍රේනිව බේරගත්තේ නීයා නැල්.. ඒ වගේම තමයි ජෝන් ෆියෝනා ගැන විස්තර හොයාගෙන යනවා. ෆියෝනාගෙ ගෙදරට ගිය ජෝන්ට එතනින් යම් හෝඩුවාවල් කීපයක් ලැබුනා කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ හෝඩුවාවල් ඔස්සේ යන ජෝන්ට පුළුවන් වෙනවා නිදහසේ නියෝජිතයා එහෙමත් නැතිනම් ඒජන්ට් ලිබර්ටි ඉන්න තැනට යන්න.

ඉතින් ඔය දේවල් වෙන අල්ලපනල්ලේ හිරෙන් පැන්න ග්‍රේව්ස් අක්කාමලෝ දෙන්නා ජෙන්සන් එකතුවෙලා අර ඩැක්සිමයිට්ලව එලවන්න පාවිච්චි කෙරුව උපකරණය යොදාගෙන වායුගෝලයට ක්‍රිප්ටෝනයිට් මිශ්‍ර කරනවා. ඉතින් සුපර්ගර්ල්ට මේකෙන් මොනා වෙයිද කියලා අද කොටසින් බලාගන්න පුළුවන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

45 thoughts on “Supergirl [S04 : E03] Sinhala Subtitles | බෙන්ජමින් ලොක්වුඩ්.. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
    ජය වේවා !!!!!

    Reply
  • thanq bro , bt epi 2 sub nane bn

    Reply
  • Harindra kumara

    mn hittne mekata aya sub den natiwei wage

    Reply
  • Rashiiddamalgoda

    4 th awa 5 th awa.. sub na ne bro

    Reply
  • Lahiru Kekulandara

    4 epiyeth sub ekka danna bro…..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Harindra kumara

    මචං Sabrinat එක්ක Busy ද බන්…. පුඵවන් ඉක්මනට Supergirl ep 4 දෙන්න ඈ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දෙනුවන්

    4 වෙනි එපියෙ සබ් එක දෙනවදෝ..❤

    Reply
  • Sub ekata thanks.eelaga kotasath sub eka ekmanata denna.

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • bohom sthuthi sahoooo

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……….

    Reply
  • Prabhasoft

    Thanks Broo… Enakal hitiye…..

    Reply
  • Harindra kumara

    thnx mchn….

    Reply
  • බොහොම ස්තුතියි! ඉවසිල්ලක් නෑ මේ කතාව ගලාගෙන යන විදිහ ගැන

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ කරනා ඉතා වටිනා සේවය වෙනුවෙන් .

    Reply
  • The for the supergirl sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata. ..

    Reply
  • Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ…
    ඔබට ජය

    Reply
  • Sahan Sulakkhana

    upasirasiyata sthuthiyi saho

    Reply
  • බොහෝහ ස්තුතියි සිංහල උපසිරැසියට මධූක සහෝ….
    ජය…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *