ඔන්න එහෙනම් අද මම ආවෙ තවත් උපසිරසි නොතිබ්බ DC සජීවීකරණ සිනමාපටයකට උපසිරසිත් අරගෙන. නම Superman Batman Apocalypse. මං දැක්කා හුඟක් අය මේ සිනමාපටයට උපසිරසි දෙන්න කියලා අපේ සයිට් එකේ කමෙන්ට් කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඒ අය අද මේක ඩවුන් කරගෙන බලන්නකො. 2010 වසරෙ සැප්තැම්බර් 28 නිකුත්වෙච්ච මේ සිනමාපටයට මේ…
ඔන්න එහෙනම් අද මම ආවෙ තවත් උපසිරසි නොතිබ්බ DC සජීවීකරණ සිනමාපටයකට උපසිරසිත් අරගෙන. නම Superman Batman Apocalypse. මං දැක්කා හුඟක් අය මේ සිනමාපටයට උපසිරසි දෙන්න කියලා අපේ සයිට් එකේ කමෙන්ට් කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඒ අය අද මේක ඩවුන් කරගෙන බලන්නකො. 2010 වසරෙ සැප්තැම්බර් 28 නිකුත්වෙච්ච මේ සිනමාපටයට මේ වෙනකොට IMDb අගය 7.1ක් ලැබිලා තියෙනවා. පැය 1යි විනාඩි 18ක් පුරාවට ඔයාලට කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ඇනිමේෂන් එකක් කියලා කියන්න පුළුවන්.
කතාව ගෙතීගෙන යන්නෙ අපේ සුපර්මෑන්ගෙ ඥාති සොහොයුරිය වෙන කාරා සොර්-එල්, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න විදිහට සුපර්ගර්ල් වටා. මේකෙදි අපිට හම්බෙන්නෙ DC විශ්වයේ ඉන්න ප්රබලම සතුරෙක් වෙන ඩාක්සයිඩ්ව. දැනට ලැබෙන ආරංචි අනුව මේ අවුරුද්දෙ එන BvS ෆිල්ම් එකෙත් ඉදිරියට එන ජස්ටිස් ලීග් ෆිල්ම් එකට අදාලව ඩාක්සයිඩ් සඳහන් වෙනවලු. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා…!!!
මීට පෙර පලවූ ලිපිය…
ඔන්න ඉතින් කාලෙකට පස්සේ සුපර් මෑන් අයියගේ අලුත් බයිස්කොප් එකක් අරගෙන ආවා. මට ඉතින් කාටුන් වලින් තොර ලොකයක් නෑනේ. මොනවා උනත් මේ අලුත්ම බයිස්කොප් එක මගේ හිතට ගොඩක් ඇල්ලුවා. මොකද මට කාලෙක ඉඳල තිබ්බ පරණ ප්රශ්ණයකට උත්තර මේ බයිස්කෝප් එකෙන් හම්බවුනා.
කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. හදිස්සිය්ම අමුතු පිටසක්වල යානාවක් අපේ පෘතුවියට කඩාවැටෙනවා .ඉතින් අපේ සුපර්මෑන් අයියාගේ යාලුවා, බැට්මෑන් ඕක හොයන්න එනවා. එතකොට ඒයාට ලැබෙනවා සුපර් මැන්ගේ වහකදුරු වගේ වෙන ශක්තිමත් Kryptonite පාෂාණ කැබලි. මේ යානාවේ එන්නේ ලස්සන නංගි කෙනෙක්. එයා අහම්බෙන් වගේ අපේ බැට් මැන් ගේ වාහනය ඇතුලට වැටෙනවා. අන්තිමට මෙයා ලොකු විනශයක් කරනවා. මේ කවුද කියල අඳුනගන්න බැට්මැන් පුදුම දුකක් විදිනවා. කොහොම හරි අන්තිමට ඒකට උදව් වෙන්නේ අපේ සුපර්මැන් අයියා. අන්තිමට බැලින්නං මේ අපේ සුපර් මැන් අයියගේ සහොදරි. හැබැයි කොච්චර කලත් අපෙ බැට් අයියා ඉන්නේ හරිම සැකෙන්. එකට හෙතුව සුපර් සහෝදර දෙන්නගෙ ඩී.එන්.ඒ වල වෙනස. කොහොම උනත් මේ නංගිටත් පොඩි අස්පට් ඒකක් තියෙනවා. ඒක තමයි තමන්ගේ ශක්තිය පලනය කරගන්න බැරි එක. කොහොම හරි දවසක් මෙයාව අදුරේ බලවේගය විසින් පැහැරගන්නවා. ඉතින් ඊට පස්සේ වෙන්නෙ මොකක්ද කියල ඔයාලා බලලා මට කියන්න. 🙂 සති අන්තෙ අපේ නංගිලා මල්ලිලාට දුවල පුතාලට හොඳ තෑග්ගක්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Due to copyright issues, we do not provide any torrent links.
Superman.Batman.Apocalypse.2010.1080p.BrRip.x264.Deceit.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,761 downloadsDownload Superman.Batman.Apocalypse.2010.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
56 comments
bada pissa
විකියා
thnx saho.....pattai
විකියා
අද ටොරෙන්ට් ඩවුන් වෙන එක පට්ට ස්ලෝනේ?...ඔයාලගෙත් එහෙමද?
Udaya
thanks bro......
Chamikara
අනේ අකිලයෝ උඹ මුළු කතාවම කිව්වනේ...
anyway thnx machan...
mamath me wage film 1k hoya hoyaa hitiye...Dinushka Udara | රොකියා
@ විකියා ; මටනම් අවුලක් නෑ. මගේ 4MB link එකෙන් 350kb/s වලට වෙනකල් ස්පීඩ් වෙනවා.
ashan kandy
yalowo set ekama innawa ne. ela. ela.. thanks bro..
ranesh
ela ela mekath ara justice league wageda maru maru thawa hoda frozen kiyala movie ekakuth awilla thiyanwa ekath podddak hoyala balanna
madusanka gayan
ඔන්න මමත් ගන්නවො...................
Niluka
මචො,
මෙක මම යොජනා කරන්නම හිටියෙ. අපේ පොඩි අවුන්ටත් ෆිල්ම් එකක් අඩුම ගානෙ සතියට එක පාරක් හරි දෙනවනම් මරු. උනුත් ආසනෙ ෆිල්ම් වලට. යොජනාව සලකා බලනවානම් ඔන්න දෑම්මා 5Thanks for above film
robin
අනෙ මන්ඩ මචන් මෙක ච මx මොවී එක. මෙක හඩපු උන් බට් මන් හො සුපර්මන් කියන චරිත ඩෙක වත් හරියට ඩන්නෙ නඩ්ඩ කොහෙඩ
kathu
ඉංග්රීසියෙන් සිංහල type කරන්න ගියාම ලියවෙන්නෙ කුණුහරුප..!! හහහා.. පුරුදු වෙන්නත් එක්ක සිංහලෙන්ම type කරන එක හොදයි..!!
සමන් කලුබෝවිල
ම්ම්ම්ම්ම්ම් මමත් බානවා.. තන්ක්x
විකියා
@ රොකියා...එහෙමද!!!!! මගේ අවුලක් වෙන්න ඇති ;)
Asitha
එල එල ....
මරු මූවි එකක්නේ ..
තෑන්ක්ස් සහෝ...Asitha
ලන්ගදි තම අතමා ... කරගත්තේ
Asitha
sorry !! පොඩි වෑරදීමක්
susantha
පට්ට ෆිල්ම් 1 thnx.... :cool:
AL1717
Matath Meka Lebuna Namuth Bewe Na Cartoon Nisa Oya Etin Kiyana Nisa Nikamata Wage Bala Balannam.. ;)
Thanks Macho.
Onna Bewaaaaa.Air Bender
niyamaaaaaaaaaaaaaaaaaaaaa
chamath
ela onn math bagatha.thaknks saho tikka kal athuru dan wela hitiye ape kattiya trip ekka giyane ekai
Gaminda
කාලෙකට පස්සෙ ලමයින්ට හොඳ ෆිල්ම් එකක් දුන්න. දැන් බෑවෙන ෆිල්ම් එක බෑවිලා ඉවරවුනාට පස්සෙ ඕක බාමි..
මාලන්
නියමයි මචෝ තව ඔය වගේ ඒව නැද්ද
roshini welgama
nice movie, thanks
Niranjan
කලෙකින් cartoon ෆිල්ම් එකක් බලුවෙ .
වෙනසකටත් එක්ක මරු .
thanks bro
Uraj Deemantha
හෙට නිවාඩු නිසා රවුටරේට වැඩ දෙන්න ඕනා.... :P
Namila
thankZ : :D :D :P
Randi
බලපු අය කමෙන්ට් කරන්නකො ෆිල්ම් එක එලද කියල
chamaz
pattai....ko sub?????
lasitha
කො මෙකෙ උපසිරසි?
gessy
ela
Ramraj
මේක බෑවාට මම කමෙන්ටියක් දාලා නෑනේත. ඔන්න ඒකත් හරි.
ruchcha
baanooo
punk
mekata sinahala sub nedda??????????
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
RAMA
Mcho Meke site eka weda nene . Wena Link ekak dannnaaaaaaa SUB tiles netho
sachi
spider aiyage cartoon nadda bn :(
Lahiru
site is not working b ro
thisal
tnxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
danuka
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා!kavinda
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.
මම කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ. .smallville එකට සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.බුදු සරණයි! දෙවි පිහිටයි!
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
නලින්
ස්තුතියි, සමන් මලේ,
ජය වේවා!
achintha
අනේ සහෝ x files එකට සබ් දාන්නකෝ
Darshana
Supiri film eka saho.. Niyamai. Thanks sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharusha
thanks sub aekata bn.digatama karanna.math kemathi smallville aekata sub denawanam.
Sayuru Tharanga Lakmal
sub ekata godaak sthuuthii sahoo
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela thanks