Watch Trailer

Letters to Juliet (2010) with Sinhala Subtitles| ඔබේ ජීවිතේ සැබෑ ආදරය හොයාගන්න, ඔබට දෙවනි අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ…?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂ…

ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල අන්තිම සිනමාප වන්නෙත් මේකයි, මොකද ඔහු 2011 පෙබරවාරි 27 දින නිව් යෝක් නගරයේදී මොලේ පිලිකාවක් නිසා මිය ගිය නිසා. කවුරුත් දන්න Amanda Seyfried සොෆී ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි Gael García Bernal වික්ටර් ලෙසත් Vanessa Redgrave ක්ලෙයා ලෙසත් Christopher Egan චාලි ලෙසත් සෙසු චරිත වලට රංගනයෙන් ධායක වෙනවා. IMDb දර්ශකයේ 6.5/10 වැනි ඉහල අගයක් දිනාගන්නටත් මෙම සිනමාපටය සමත්වෙලා තියෙනව. ඉස්සෙල්ල පළ වූ ලිපියෙන් කතාව ගැන රොයිලි අයිය ලස්සන විස්තරයක් කරල තියෙන නිසා මම ආයෙ ඒ ගැන කියන්න යන්නෙ නෑ.

මේ කතාවෙ කියවෙන ජුලියෙට්ගේ ලේකම්වරියන් ඇත්තටම ඉන්නව. එයාලට කියන්නෙ ජුලියෙට් සමාජය කියල. එයාල වෙරෝනා වල විදේශිකයන්ගේ මහත් ආකර්ශනයක් දිනාගත් තැන් වලින් එකක් වන ජුලියෙට්ගේ මිදුලේ ඇති බිත්තියේ අලවල යන ලියුම් වලට පිළිතුරු ලිපි ලියන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරන පිරිසක්. කම්මැලි නැතිව එක දිගට රසවිඳින්න පුලුවන් ලස්සන ආදර කතාවක්. ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

කලින් පලවූ ලිපිය…

ඔන්න මං ගානෙ කට්ටියට අද අරගෙන ආව ලස්සන ප්‍රේම කතාවක්. දැන් ඉතින් කට්ටිය මට දෙස් දෙවුල් තියන්න එපා, “අපෝ රොමෑන්ටික්” කියල. ලස්සනයි කතාව. මේ චිත්‍රපටි‍යේ ප්‍රධාන චරිතයට රඟපාන්නේ මම කැමතිම නිලියක්. මහාලොකු ලස්සනක් නැතිවුනාට, Amanda Seyfried ගේ අමුතු ගතියක් තියෙනවා. ඔයාල මෙයාව Mamma Mia! සහ Dear John යන චිත්‍රපටිවලදි දුටුවා මතකත් ඈතිනෙ. කතාව කෙටියෙන් මෙහෙමයි.

ඉතාලියේ වෙරෝනා නගරයේ තමයි, ලෝකප්‍රසිද්ධ Romeo හා Juliet පෙම් යුවල ජීවත් වුනායැයි සලකන්නෙ. දැන් ඉතින් කට්ටියට තේරෙනෙවනෙ ඈතිනෙ රොයිලි සහෝගේ වැඩ වලට හේතුව මොකක්ද කියල, හික්ස්.. 🙂 කොහොම හරි, ඔයාල අහල ඇති දෙන්න පෙම් රස විඳපු ස්ථානය ගැන. දැන් මෙතන ලෝකයේ පෙම් වතුන් අතර සෑහෙන්න ප්‍රසිද්ධයි. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනාම, අපේ අය බාරයක් ඔප්පු වෙලා පඩුරක් ගැට ගහල යනව වගේ අපරදිග පෙම්වතුන් තමන්ගෙ කරදරය ගැන ලියල Juliet ට ලියුමක් ලියනවා. කට්ටියගෙ විශ්වාසය, Juliet කෙසේ වෙතත් Juliet ගෙ සහකාරියො හරි එයාලට උදව් කරල පිලිතුරු ලිපියක් එවාවි කියල.

කතාවෙ ආරම්භයේ, Sophie ඉතාලියේ මෙතනට යනවා. ඔතනදී ඇයට අහම්බෙන් සෑහෙන්න පරණ ලිපියක් ලැබෙනවා. නියම විදියට ඇය එම ලිපියට පිලිතුරු ලියනවා. වැඩේ කියන්නෙ මේ ලිපිය ලියල තියෙන්නෙ 1957 දී Claire කියල කෙනෙක්. කොහොමහරි Sophie ට පුළුවන් වෙනවා Claire ට උදව් කරන්න. ඒ Claire ගේ සැබෑ ආලය ඇයට නැවත මුණ ගස්වන්න. එතනින් වැඩේ නතර වෙයි ද? නෑ, මේ ලියුම Sophie ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරනවා. මොනව වෙයිද? බාගෙනම බලමු නේද? සිරාවට, ආලය මනරම්!

ලිපිය :- රොයිලි ප්‍රනාන්දු.

Letters to Juliet (2010)

 

 

750 MB (720p.BRip) කොපිය මෙතනින් බාගන්න

C697B033571D8221190D7102AE36566C6F3BD438

1.45 GB (1080p.BRip) කොපිය මෙතනින් බාගන්න

F8C4249ECADA6AA1254AC50A8165C526537C5C96 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,352 downloadsDownload Letters.to_.Juliet.2010.baiscopelk1.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,352 downloadsDownload Subtitles97 KB

70 comments

  1. chinthaka

    thanx..onna mama ehenam mulinma ganna ekkena wenawa..thanx...

  2. manoj

    බාලම බලමු...............

  3. ashan kandy

    man nam kalin ma OK.... :D

  4. dinu

    onna mamat banna dammoooooooooo.jaya sri kattiyatama...

  5. chamath

    ela adara kathawak balapu nathi nisa kalekin onn man meka banna damma..thanks saho

  6. udaya

    mamath banna demma... thanks bro.

  7. mewi

    hitha hitha hitiye kalekin lassana love storyak baluwe na kiyala.. ada honda ekak thiyenawa..thank you very much saho

  8. kasBuwa

    Jayaaaazzzzzzzzzzzzzzz !!!!!

  9. nalin

    බාලම බලමු නෙ.
    මොනව උනත් සින්හලනෙ........
    තන්ක්z මචන්

  10. r&b

    :-D
    ;-)

  11. ෆා

    මාත් ඔන්න ඊයේ තමා බැලුවේ.. බයිස්කෝප් එකෙන් දෙනකල් ඉන්න බැරි උනා. මොකද මේ මමත් ගොඩාක් ආස කරන නිළියක් නිසා.. ලස්සන ආදර කතාවක්!! ඔක්කොමලා අනිවාර්යෙන් බලන්න.

  12. kathu

    ලස්සන ආදර කතාවක් වගෙ.. අනිවා බෑවා..!!

  13. සරදියල්

    මේ ජුලියට්ට ලියුම යවන්න ඕනෙ Address එක කවුරුවත් දන්නේ නැද්ද? ;P

  14. Anonymous

    sira film eka okkomama balan na

  15. රෝහිත

    මන් හිතනවා කතාව ලස්සන ඇති කියලා download කරලම බලමු

  16. chamila

    :(

  17. Tharindudoo

    ඔන්න අපිත් බානවෝ

  18. මනියා

    ඔව් ,අමන්දා සේෆෙර්ඩ් කියන්නේ හෙලුවෙන් ඉන්න දක්ෂ නිලියක් නේ..

  19. janith

    මමත් බානවා

  20. $uvin

    onna apith ehenam baanawa....

  21. nilanthaherath

    මමත් බාලම බලමි. තෑන්ක්යූ ගෝල සහෝ.
    සරදියෙල් සහෝ රොයිලි දන්වා ඇති මචන් ජූලියට්ට ලියුම් යවන ඇඩ්‍රස් එක්.

  22. Anonymous

    thanks u royle english subtitle link walata .mama godak proud wenawa ape ideas add karata.baiscpoe jaya weewa.specifically royle from murad

  23. Tharindu

    බොහොම ස්තුති

  24. KOK

    Amanda seyfried With love cool but i watch that movie good movie age is not important to love

  25. Uraj Deemantha

    බාමු බාමු බලන්න... :)

  26. Dinushka Udara | රොකියා

    Amanda Seyfried ගෙ සුපිරිම රංගනය මමනම් දැක්කෙ Chloe චිත්‍රපටිය තුලින් . මේකත් ලස්සන ඇතියි කියල හිතනවා.

  27. chandrasiri

    ඔයා ‍දෙන්නෙ හොද දෙවල්නේ එක නිසා ඔන්න මම download වෙන්න දැම්මා.මම ගන්න සමහර film වල සිංහළ sub බලන්න බැ.මේකත් බලන්න බැරි වුනෝත් මම අයෙත් කථා කරන්නම්.thanks

  28. ඉනෝෂ්

    එල අනිවා බලනවා
    කියන්නම් බලලා ඉවර වෙලා හොද නරක
    තැන්ක්Z bro

  29. AL1717

    Mewage Lovestoy Mama Nam Atha ARINNE Ne
    Onna banna Demma..

    Thakssssss

  30. Asitha

    I love, Love Stories... even my grlfrnd alwys make me worry...
    රොයිලි අයියාට ගොඩක් ස්තූතියි.

  31. සයිලන්ට් හන්ට(ර්)

    i HATE LOVE STORYS :(

  32. විකියා

    ආදර කතාවක් නම් මරේ මරු.... ;)

  33. BIGDizz

    මරු එල එල maxxa.

  34. Chathu

    man meka hoya hoyamai hitiye...tnx...

  35. Danula Damsara

    නියම මාර ලස්සනඉ .

  36. Anonymous

    mekanam supiri..thanks bro...:)

  37. shane

    ela ela...:)

  38. Samitha

    Maxxa film 1. Kalekin balapu lassana Love story 1...

  39. shane

    mekanam ela films ekak brother..thanks.:)

  40. Anonymous

    මචන් මේකට ෂිංහල සබ් දාපංකො‍..... එතකොට ආතල් එකේ බලන්න පුළුවන්නේ.............

  41. පසන් මල්ලී

    මචන් මේකට සිංහල සබ් දාපන්කො. එතකොට ආතල් එකේ බලන්න පුළුවන්නේ.....

  42. gessy

    lassana athi..math gaththa onna

  43. Sudheera

    Thanks!DL ing

  44. Ramraj

    ආදර කථා නම්....

  45. Ramraj

    ඒ උනාට මේක හොද ෆිල්ම් එකක්.

  46. සෝරෝ

    ලස්සන ආදර කථාවක්...

    ස්තූතියි බයිස්කෝප්....!!

  47. Kasun Harshana

    mekata sinhala sub daannko.....

  48. Sahan Chamod

    meke sinhala sub. eka denna

  49. Krishan Niroshan

    ko meke sinhala sub eka nane..... Pl denawada?

  50. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.