අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Supernatural [S01 : E09] – Sinhala Subtitles | ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 13 votes.
Please wait...

supernatural 1
හොදයි ඕගොල්ලන්ට මතක ඇතිනේ බ්ලඩී මේරී කතාවේ එක තැනකදී සෑම් කියනවා එයා හීනෙන් දැක්කය කියලා ජෙසිකගේ මරණේ ඒක වෙන්න කලින්. සෑම්ට අයිමත් මේ වගේ හීනයක් පේනවා නන්නාදුනන ගැනු කෙනෙක් ගැන, එයාලගේ පරණ ගෙදර දැන් පදිංචි වෙලා ඉන්න. ඒ කියන්නේ මේ දෙන්නගේ අම්ම මැරුණ ගෙදර. ඉතින් සෑම්ගේ වදේ නිසා ඩීන් කැමති වෙනවා මේ ගැන හොයලා බලන්න යන්න. ගිහින් බැලුවහම සෑම්ට හීනෙන් පෙනිලා තියෙන දේවල් ඇත්ත තමයි. ඒ වගේම ගින්නෙන් පස්සේ තාත්තට උදව් කරපු සාස්තරකාරියක්වත් අයියා මලෝ දෙන්නට හම්බවෙනවා. මේ ගොල්ලන්ගේ පරණ ගෙදර දැන් ආයිමත් වෙන්න යන්නේ මීට කලින් සෑම්ගෙයි ඩීන්ගෙයි පවුලට වෙච්ච දේමද? නැත්නම් වෙන මොකක් හරිද? සාස්තර කරියගෙන් දැන ගන්න ලැබෙන්නේ මොනවද? මේවා දැන ගන්නනම් කථාව බලන්න.

හිතන්න:
ගෙවල් ආරක්ෂා කරනවය කියලා ගෙදර මුළු හතරේ විවිධ ද්‍රව්‍ය තැන්පත් කරන එක අපේ රටේ ගොඩක් උදවියට අලුත් දෙයක් නෙම්. බලාගෙන ගියහම මේවා අපේ රටේ විතරක් තියෙන දනුමවල් නේම්. ලෝකේ එහා කෙලවරේ තියෙන ඇමරිකාවේ මිනිස්සුත් මේ වගේ දේවල් කරනවනේ…..සුප(ර්)නැචුරල් කට්ටිය මේවා දැනගත්තේ මෙහෙන් වෙන්න බැනේ…

ප.ලි
අද කථාව ප්‍රධාන කතා තේමාවට තරමක සම්භන්ධයක් තියෙන එකක්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

45 thoughts on “Supernatural [S01 : E09] – Sinhala Subtitles | ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • chathushka samarasinghe

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • me mama asama tv series ekak machanla.eth meke sub poddak awul machoo.puluwan nam e tika hadala danna.loku udawwak machooo.

    Reply
  • thanks saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:*

    Reply
  • thankss saho.. anith ewat ikmnta denna iwasum na..

    Reply
  • නියම වැඩක් අයියේ!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • D.Chamara

    thankss niyamai digatama danna aniwarayan balanawa …. jaya

    Reply
  • mudiya / මුදියා

    එල මචෝ එල.
    වෙඩි වගේ දෙනව නේද.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ado hena speed denawane.thanx bn

    Reply
  • Nisal Lakshan

    maru thyankxx ikmanata balanna yanna ona.

    Reply
  • niyamama tv series ekak meka.thanks

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට මචෝ..කලින් කොටස් ටික නම් බලන්න උනේ නැහැ ලේ පිපාසයක් නිසා..
    ඔක්කොම එක දිගට බලනවා..
    ජය වේවා.

    Reply
  • Download Manager

    Niyamai machan godak speedne!!!
    jaya

    Reply
  • ela speed denawane saho txzzz

    Reply
  • Hasitha prasad

    නියමයි කොල්ලෝ දිගටම දෙන්න ඔන්න

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    Reply
  • elama katha tikak digatama denna

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *