Supernatural [S04 : E09] – Sinhala Subtitles | පහුගිය ටිකේ ඔහේ කරපු දේවල්, මං දන්නවා [සිංහල උපසිරැසි සමඟ]
මානසික රෝහලක ඉන්න ගැනු ළමයෙක් රෝහලෙන් පැනලා යනවා. පේන විදිහට මෙයා ලෝක විනාසේ ගැන ඩීමන්ලා ගැන වගේම දේව දුතයෝ ගැනත් හොදට දන්නවා. සෑම්ව හොයාගෙන එන රූබි කියනවා, ලොකු ලොකු ඩීමන්ලා මේ ගෑනු ළමයව හොයන්න පටන් අරන් කියලා. ඒ වගේම උන් එයාව හොයාගන්න කලින් සෑම්නුයි ඩීන්නුයි එයාව හොයා ගත්තොත් හොදයි කියලත් කියනවා. ඉතින්, මේ ගැනු ළමයව හොයන්න යන සැම්ටයි ඩීන්ටයි මුණ දෙන්න වෙන්නේ මොනවටද කියලා කථාව බලලම දැන ගමු.
කථාව පලවෙනි වතාවට බලන අයගෙන් මං පහුගිය සීසන් එකේදී අහපු ප්‍රශ්නෙම ආයිමත් අහන්නයි හදන්නේ. රූබි මොකෝ මෙච්චර හොද…? 🙂 ඒ වගේම අද කතාවත් මතු සම්භන්ධයි වෙන බව මතක තියා ගන්න! මේ කථාවේ අවසානය තියෙන්නේ ඊලග එකෙයි.
– – –
අද කතාවේ නම වන “I Know What You Did Last Summer” නමින් 1997 නිෂ්පාදිත චිත්‍රපටයක් තියෙනවා.
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : 2008 නොවැම්බර් 13 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11299 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
thank you
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
එල නියම වැඩක් සහෝ.. මම දිගටම බලාගෙන යන්නෙ
ස්තූතියි මේ වගේ සබ් දෙනවට
ජයවේවා !
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ !!
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!
thanks MDG saho!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
thanks
Onna Mananm Mukuth Kale Na Hode.. 😛
Thknzz For Sub…
Digatama Demu……
Jaya Wewa !!! 🙂 🙂
Thank You
niyamai niyamai homa yan yan sub dunnata bohoma pin…. 🙂 😉
මාර සීන් එකක් වෙන්න ඕනේ…උද සහෝ කෙනෙක් කියල තිබුන වගේ ලිලිත්ව මරන්න සෑම් රේඩි කරන එක තමා රුබි කරන්න ඕනේ…….
thanks thanks
Thanks For Sub… Elazzz…..
මේ කතාවේ හැටියට ලුසිපර්ට මේ ලෝකෙට එන්න නම් සීල් වගයක් තියනවා කඩන්න. ලිලිත් තමා ඒ සිල් වලින් අන්තිම සීල් එක. රුබි සෑම්ට කියලා තමා ඒ සීල් එක කඩන්නේ, එක නිසා තමා රුබි ඔච්චර හොද සහෝදරයෝ දෙන්නට.
Thanks for the Subtitles Bro!!!
Good luck 🙂 🙂 🙂
Thanks,,,,,
සීසන් 9 වෙනකල්ම දිගටම සබ් ඕනේ සහෝ………………
ela ela saho jaya wewa
ස්තුතියි 🙂
thanks machan
ඔය නමින් තියෙන
ෆිල්ම් එකට එක්කෙනෙක් ලගදි
සබත් දුන්නා නෙ එල එල
සබට තුති
ඔබට ජය………..
meka denakan thamay balan inne. ilaga eka ikmanata denna.
මෙන්න සබ් මැශිමක් ….
thanks
බොහොම ස්තූති සහෝ
ehenam anikath ikmanta denna bro, dekama ekata balanna..
tks
Onna mamath bagnnawa
Thanks..
thanks
Rubi mechchara udaw karanne hodakatanam nemey wage.mata hithenne luciferwa nidahas kirime plan ekata rubi help karanawa wage…anika demonlawa sure karanna bane
ඔව් මචන්……..
Sub ekata thnx saho.ada episode eka continue wena nisa ada balanne na anith eka awahama ekath ekkama balanawa.anith ekath ikmanatama denna saho
බොහොම ස්තුතියි MDG සහො 😀 ජය
sub එකට ස්තුතියි සහෝ…. ජය වේවා!!