The Human Centipede (First Sequence) (2009) | උමතු දොස්තර. (18+) [සිංහල උපසිරසි සමඟ]
ඉතාම කෙටි කාලයකින් ලොකු නරක ප්‍රසිද්ධියක් ලබපු ගොඩක් කතාබහට ලක් වුණ horror චිත්‍රපටියක් අරගෙන තමයි ආවෙ. වැඩිය ලේ නම් පෙන්නන්නෙ නැ. ඒත් මේක බිහිසුණු චිත්‍රපටි අතර ඉහළටම ගිහිල්ල තියනවා. නොදී ඉන්න හදල ගොඩක් ප්‍රසිද්ධ වුණ චිත්‍රපටියක් නිසා කැමති කෙනෙක්ට බලන්න දුන්නොත් හොදයි කියල හිතුණ. trailer එක අනිවාර්යෙන්ම බලන්න. ඒක බැලුවම චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුළුවන්. බලන්න පුළුවන් කියල හිතෙනව නම් විතරක් අරගෙන බලන්න. මේ චිත්‍රපටියට අදහස අරන් තියෙන්නෙ දෙවන ලෝක යුද නාසි වෛද්‍ය පරික්ෂණ වලින් කියල තමයි තිබුණේ.
කතාව සරලයි, ජර්මනියේ සංචාරයක යන ගෑනු ළමයි දෙන්නෙක් කැලේක අතරමං වෙලා “ජොසෆ් හයිටර්” කියන දොස්තරගෙ ගෙදරට යනවා. ඒ දොස්තර විශ්‍රාමික නිවුන් දරුවන් වෙන් කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. එයා තුන් දෙනෙක් එකට බද්ධ කරන සැත්කමක් කරන්න කට්ටිය හොයන වෙලාවක තමයි අවසනාවට මෙයාලත් ගිහින් ඒ ගෙදරට තට්ටු කරන්නෙ. කැමති කෙනෙක් අරගෙන බලන්න එහෙනම්.
line වැඩිය නැති නිසා සබ් එක කරන්නම් සුලු වෙලාවක් තමයි ගියේ. IMDB අගය 4.5 ක්, ඡන්ද 42 781 කින්. ලකුණු 6,7,8,9,10 බැගින් ඡන්ද 16 020 කුත්, ලකුණු 5 බැගින් ඡන්ද 6227 කුත්, ලකුණු 1,2,3,4 බැගින් ඡන්ද 20 534 කුත් ලැබිල තියෙනවා. නෙදර්ලන්ත රටේ නිෂ්පාදනය උණ මේ චිත්‍රපටිය ඇමරිකාවෙ තිරගත කිරීමෙන් ඩොලර් 181 467 ක්ද ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් 252 207 කුත් උපයල තියෙනවා. 2010 ඔක්තෝබර් වල චිත්‍රපටියේ DVD, BR නිකුත් වී පළමු වසර තුළ ආදයම ඩොලර් 2 113 181.
මේක තිරගත වන අතර සමහර ප්‍රේක්ෂකාගාර වල අය වමනය දමන්නට සැරසුණ බවත්, සමහර ප්‍රේක්ෂකාගාර හයියෙන් සිනාසෙන්නටත්. සමහර ප්‍රේක්ෂකාගාර වලින් කතාබහක් ඇතිවුණ බවත් කියවන්න ලැබුණා. චිත්‍රපටියේ භාෂාවල් ඉංග්‍රීසි, ජර්මන් හා ජපන්. ජපන් හා ජර්මන් දෙබස් කිහිපයට ඉංග්‍රීසි සබ් තිබුණෙ නැහැ. ඒවට සිංහල දාලත් නැහැ. කැමති කෙනෙක් අරගෙන බලන්න එහෙනම්. අපි ගියා.
9632 downloads
Thanks
sub eke timing nm anthimayi
sub eke timing nm anthimayi
thanks sub ekata
thanks machn…
මචං මේකේ 2/3 සබ් නැද්ද
Thank you…. meke anith film 2 ta sub denna torrent tiyanava
සබට බොහොම ස්තූතියි සහෝ
Thank u…………….
යකෝ එල මේක . සම්ප්‍රදායික නෑ නෙ
උපසිරිසියට බොහොම ස්තුති bluray walata sub galapeine ?
ට්‍රේලරය බැලුවා. මට නම් බඩ දඟලනවා වගේ, සහෝ. කොහොම වුනත් සබ් එකට මහන්සි වුනාට තුති.
hammooooo trailer eka baluva. amutuma ekak wagw.. thx bro sub ekata.. elama
nirogi suwa
Meke nxt movie 2tath sub demuda plz…
Me katha themawe kisima aulak ne. Patta. Aniwa danna.man hoya hoya idiye me film eka.elas bro
නියමයි.ස්තුතියි සබ් එකට සහෝ
බොහෝම පින්,ජය වේවා!!
මෙහි 18+ තිබුනට ලින්ගික දර්ශන කිසිවක් අඩංගු නොවේ. 18+ යොදා ඇත්තේ බිහිසුනු දර්ශන මත හා කාන්තා උඩු කය නිරුවත් දර්ශන මත පමනක් බව කරුනාවෙන් සලකන්න. මගේ තීරනය මත 18+ තීරනය නොවූ බව කරුනාවෙන් සලකන්න.
Thanks Saho…..
thz sub walata, niyama film ekak
comment කල හැමෝටම ගොඩක් ස්තූතියි. මේක නම් මම බයෙන් බයෙන් තමයි දුන්නෙ කට්ටියගෙන් බැනුම් අහගන්න වේවි. මේක ගොඩක් බැනුම් අහපු චිත්‍රපටියක් නිසා. ඒත් ගොඩක් අය කැමතියි වගේනෙ. හරි එහෙනම් ආයෙත් ඕනම කතා තේමාවකට බය නැතුව සබ් කරන්න පුලුවන්. ජයවේවා…
නියමයි බොහොම ස්තුතියි
2011 වසරේ නිකුත් වු මෙකේ දෙවන කොටසත් 2014 වසරේ නිකුත් වු මෙිකේ තුන් වන වගේම අවසන් කොටසත් අපිට දෙනවා නමි ඔයාට තවත් පින් .පටිටයි අනෙත් කොටස් 2ත් ඉක්මනට දෙන්න
තුන්වෙනි එක බලමුකො හිතට ඇල්ලුවොත් අනිවා දෙන්නම්.
Thank U Niroshan.
thanks macho
බොහොම ස්තූතියි නිරෝශන්සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරි මේකේ දෙකත් තියෙනවා, අනිවා දෙයි කියල හිතනවා The Human Centipede II (Full Sequence) (2011) ටොරන්ට් තියෙනවා.
තුන්වෙනි එකත් එනවා කියල තියෙන්නේ, ඉදිරියේදී දෙයි, දෙවැනි කොටසටත් සබ් දෙන්න, ජයවේවා.
දෙවනි එකත් බැලුව. ඒක ටිකක් අමුතුයි. කලු සුදු වලින් තියෙන්නෙ. මම වැඩිය කැමති උනේ නැහැ. තුන්වෙනි එක බලමු කොහොමද කියල. හිතට ඇල්ලුවොත් සබ් දෙන්නම්. ඔයා මේ සයිට් එකේ ටික කාලෙක ඉදං සබ් දෙනව නේද. ඔයා දීපු එලකිරි වගේ චිත්‍රපටි මම බාගෙන බලල තියෙනවා.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
I’ve seen this movie not sure 1st Or 2nd .. It’s was a really disgusting, horror movie!
Mirror 2008 ela horror ekak…Supiriyak
thanks saho…meuwa tma apita onaaaaa..ELZZZZZZZZZZZZ
තෑන්ක්ස්…
ජය වේවා… සහෝ…
සිංහල සබට බොහොම ස්තූතියි………..
subata thanks NIROSHAN saho.digatama sub demu.jaya wewa…..
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
Thank Thank saho…you are very fast nw.. our sincerely thank to ypu…………////////
Meke 3 wana movie eke sub ekath dennako bro
thanks machooo..
හොම්මන් කතාවක් වගේ එකක් නෙ
හොදා හොදා බලමුකො ට්‍රයි 1ක්
දිලා බලන්න මේක
සබට තුති
ඔබට ජය………..
Thanx saho sub 1ta. Me wage movies balanda ona tharam aya innawa. Me wage thawa movies walata sub denda kyalath illanawa oyagen…
එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය
:v
නියමි සහෝ..මන් වගේ horror බලන අයට නම් සුපිරි වගේ…tahanx bro…
elazzzz machannn…
thanks sub ekatahhh….
Wenassma Kathawak Wage…
Udema Baya Wethaki… :-X
Dan Tika Tika Speed Eka Wadi Wenawa Wage…
Maru Maru Ekanm Niyami…..
ilage Eka Ikmaninma Gemu…
Jaya Wewa !!! 🙂 🙂
නියමයි කොල්ලෝ !
දිගටම සබ් කරමු .
ස්තුතියි නිරෝශන් සහෝ අමුතුම හෝරර් කෙස් එකක් වගේ මෙක නම්
ජය වේවා!
thanx saho