අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E03] | ඔබෙත් මගෙත් නිදහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 9 votes.
Please wait...

Supernatural 51

හොදයි දැන් ඉතින් සෑම් යන්න ගියානේ, ඩීන් දැන් තනියම දඩයමේ යනවා.

මේ අතරේ දෙවියන්වහන්සේව හොයා හොයා ඇවිදින කැස් ඩීන්ගෙන් උදව් ඉල්ලනවා “නින්ජා ටර්ට්ල්” කෙනෙක්ව අල්ලන්න. (පොඩි කාලේ ඒක බලලා තියෙනවනේ හැමෝම, නේද?) ඒ අතරේ දැනගන්න ලැබෙන්නේ මේක කැස්ට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස බවයි. ඉතින් ඩීන් කැස්ට අන්තිම දවසවත් නිදහසේ ඉන්න දෙයිද කියලා කතාව බලලම දැනගමු 😛

මේ අතරේ සෑම්ගේ අතීතේ ගැනත් පොඩ්ඩක් මතක් නොකර බෑ. අපි මුලින්ම හිතුවේ සෑම් ඉපදිලා ඉන්නේ කහ-ඇස්ගේ හමුදාවට බැදෙන්න කියලයි. පස්සේ බැලින්නන් අපායේ ගේට්ටුව අරින්නයි ඉපදිලා තියෙන්නේ. එත් ඊටත් පස්සේ බැලින්නන් ඒකටත් නෙමේ ඩීමන් හමුදාව මෙහෙයවන්නයි සෑම් ඉපදිලා තියෙන්නේ. එත් තව ටික දවසකින් අපි දැනගත්තේ ඇත්තටම සෑම් ඉන්නේ ලුසිෆර්ව නිදහස් කරන්න බවයි. එත් දැන් බැලුවම ඒ එකකටවත් නෙමේ බොලේ… වෙන එකකට. 😛 කතාව බලලම දැනගමු මොකටද කියලා.

– – –
අද කතාවේ නම වන “Free to be You and Me” යන නම අරන් තියෙන්නේ, ගීත, කතන්දර, රූපවාහිනී ළමා වැඩසටහන් ආදිය ඇතුලත් ව්යාපෘතියක නම අසුරෙන්ලු.

අධ්‍යක්ෂණය කලේ : ජේ මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 24 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

33 thoughts on “Supernatural [S05 : E03] | ඔබෙත් මගෙත් නිදහස… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • Supernatural Season 5 SHINHALA UPASERASI DENMANAM ELA

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
    Reply
  • niyamai niyamai hohoma yan ohoma yan 😀

    Reply
  • උබ නම් ලොවෙත් එල බන්…ඉක්මනට දීපන්……….

    Reply
  • immanata dapan machn ithuru tikath ubata godak thnkx

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!

    Reply
  • වලාකුළ

    Thanks Uncle…

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • hapoi denna karagaththa deyak

    Reply
  • me paranam tikak parakkui wage 🙁 awlk ne machn ubath manussayekne 🙂 sub ekata thnx ithuru tikath ikmanata oneeeeeee

    Reply
  • බොහෝම ස්තූතියි සබට…….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • හප්පේ, මේක දෙනකන් බලන් හිටියෙ.. ගොඩාක් ස්තුතියි..

    Reply
  • supun thilanka

    ammo ada dawasema site eke 30 paarak withara kerakuna meka enakal thanks sahoo

    Reply
  • ඔබගේ සේවයට අපගේ උපහාරය!!!!

    Reply
  • ස්තුතී “MDG” සහෝ සබට මේ වගෙම කුයික් එකේ ඉලග ටිකත් දාන්න 🙂 🙂 🙂

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට,,,, 😀 ජය පතනවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *