Supernatural [S05 : E08] | ටී වී බලමුද…? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් අදත් මං ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ.
ඔයගොල්ලන්ට අවස්ථාවක් දුන්නොත් කැමති රුපවාහිනි වෘතාන්තයක් ඇතුලට පනින්න (රගපාන්න නෙමේ, චරිතයක් වෙලා කතාව මැද්දට පනින්න!) ඔයගොල්ලෝ තෝර ගන්න වැඩසටහන මොකද්ද? සුප(ර්)නැචුරල්ම නොවුනට කමක් නෑ, කියල යන්නකෝ.
කතාව ගැන ඊට වඩා කියන්න ඕනේ නෑ. බලලම දැනගන්න.
අද කතාවේ රුපවාහිනි වැඩසටහන් කීපයක් උපහාසයට ලක් කරන බව ඔයාලට පෙනෙයි. “ඩොක්ටර් සෙක්සි එම් ඩී” තුලින් හාස්‍යට ලක් කරන්නේ මේ කතාව විකාශනය වූ දිනවල ඊට සමගාමිව විකාශනය වූ (සතියේ එම දිනයේ එම වෙලාවේම) “Grey’s Anatomy” වෘතාන්තය බවයි බොහෝ දෙනාගේ පිළිගැනීම.
ඒ වගේම පොලිස් කතාව තුලින් හාස්‍යට ලක් කරන්නේ සමගාමිව විකාශනය වූ තවත් වැඩසටහනක් වන (සතියේ එම දිනයේ එම වෙලාවේම) CSI: Miami බවයි පිළිගැනෙන්නේ. අව් කන්නාඩි සම්භන්ධයෙන් David Caruso රගපෑ Horatio Caine චරිතයේ හැසිරීම විශේෂයි.
“හර්පෙක්සියා” වෙළද දැන්වීම හදලා තියෙන්නේ මෙන්න මේ රුපවාහිනි වෙළද දැන්වීම ඇසුරෙන් බවනං හරිම පැහැදිලියි.
සුප(ර්)නැචුරල් කොමඩිය පටන් ගනිද්දී දාන සින්දුව වගේ ඒවා 70 ගණන් 80 ගණන්වල ඇමරිකානු හාස්‍ය ජනක වෘතාන්තවල සුලබයි.
Knight Rider ගැනනං මං කියන්න ඕනේ නෑනේ නේද?
– – –
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව/ රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2009 නොවැම්බර් 05 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11472 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
thanks…
thank you
the 100 ethulata penala grounderslage commander kenek wenna thamai mn nan kemathi….
The originals athulata thamai ithin paninne ekenma
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
Excellent thorough suggestions here.Identity want to advise taking a look at things such as graphic explosive device. What do you think?
බොහොම ස්තූතියි උපසිරැසියට…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ඔන්න මං නං කැමති බ්‍රේකින් බෑඩ් එක ඇතුලට පනින්න 😀 ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Lot….
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි 🙂
ස්තුතියි MDG සහෝ!
ජය වේවා!
නියමයි සහෝ, බලන් ඉදියේ මේක දෙනකම්,
දිගටම දෙමු. ජය!
MDG ane parakku karanna epa machan oya vitharai patteta sub dunne thanx
ethrowatatha ekmanat demu sub ekata jaya ….
niyamai niyamai ethurowatath ekmanat sub demu hodeee jaya …. 🙂
ela machan mage gava so4i thiyenne thavama baluve na makea balanda giyoth nam pissu hadei ban sub ekata godak thankz
supernatural ekata nam panin ne.budu ammo
thanks.
මන් කැමතියි රෙවොලුශන්
කතාව මැද්දට පැනලා චාලි කෙල්ල පස්සෙ යන්න
එල
සබට තුති
ඔබට ජය……….
ela ela ad raata blnna puluwn thanks MDG…mnnm kamthi Californication maddt paninn…
tnkkkkkkkkkkkkkkkkkk
thanks
බොහොම ස්තූතියි!!!
thankx bn next ekath ikmanatama dapan
Thanks Bro…!!!
උපසිරැසියට ගොඩාක් ස්තුතියි..
එල මචන් එල……..
Thanks machan.anith tikath ikmanata denna
Thanks Bro…
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa meka enakan thama maga balagena inne…….. thanxxxxxxxxxxxxxxxxx
නියමයි
මග බලන් හිටියේ සබ එනකල්
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සුපර්නැචුරල් හරි ශීල්ඩ් එකට හරි කැමතියි…. 🙂 🙂 🙂
thanks
ane mata nam oyage prashnayata uththarayak hitha ganna ba….
mmmm… kohoma unath mama kamathie korra wage supiri balayak thiyana ekakata…..
එනකන් බලන් හිටියේ..
බලන්න මුකුත්ම නැතුව හිටියේ,,
වෙලාවටම මේක දුන්න 😀
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
onna bawa thaz & subapatum…..