අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E13] | කතාව තවමත් එහෙමමයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

Supernatural 53

හොදයි, 4.09 කතාවෙදී අදුන ගත්ත ඇනාව මතකනේ. 4.21 කතාවේදී කැස් එයාව පාවලා දුන්නා. හිරෙන් පනින ඇනා ආපහු එනවා. එන්නේ ලෝක විනාසේ නතර කරන්න සැලැස්මකුත් අරගෙනයි. හැබැයි කැස් මේ සැලැස්මට කොහොමටවත් එකග වෙන්නේ නෑ. ඒත් ඇනා එහෙම අතෑරලා යන්න ලෑස්තිත් නෑ. මේ අතරේ අපේ කොල්ලෝ දෙන්නට ආයෙමත් අම්මව දකින්න ලැබෙනවා. හරියටම කිව්වොත් සෑම් අම්මව දකින්නේ පලවෙනිවතාවට.

ඒ වගේම මෙච්චර කල් මයිකල් ගැන කතා කලාට මයිකල්ව දකින්න ලැබුනේ නෑනේ. ඔන්න අද ඒකටත් අවස්තාව ලැබෙනවා.

ඉතින්, ඔච්චර නරක ඇනාගේ සැලැස්ම මොකද්ද? ඇනාගෙ සැලැස්මට මොකද වෙන්නේ? කොල්ලෝ දෙන්නට අම්මව හම්බවෙන්නේ කොහොමද? කතාව බලලම දැනගමු.

– – –
අද කතාවේ නම “The Song Remains the Same” Led Zeppelin ගීතයක්.
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) සහ නැන්සි වයිනර් (Nancy Weiner)
විකාශනය වුනේ : 2010 පෙබරවාරි 04 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

41 thoughts on “Supernatural [S05 : E13] | කතාව තවමත් එහෙමමයි…. [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • බොහෝම ස්තූතියි සිංහල උපසි‍රැසියට.
    ජය..!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nishshankla ruwan

    ස්තුතියි 🙂

    Reply
  • aneee waradimak une samawenna

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුතියි..

    Reply
  • සබට ස්තූතියි සහෝ…
    ජය වේවා.. 😀

    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • denakan balan hitiye thanks

    Reply
  • thanks MDG..GOOD LUCK!!

    Reply
  • great work!!! thnx bro!!
    anikath ikmanatama demu…

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

    Reply
  • niyamai saho niyamai degatma ohoma yamo… jaya

    Reply
  • උබ නම් දෙයියෙක් නෙමේ දේවාලයක් බන්…..:)

    Reply
  • Sub ekata thanks Machooooo 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

    Reply
  • thank you soo……………………….. much

    Reply
  • Dharshana...

    Thanks macho,iye raa idala balagena hitiye sub denakan.

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • Ishan thilakarathne

    maga balagena hitiye sub aka danakal thanx mcn

    Reply
  • ÄśąηТḧą ЯuLż

    mama dewaniya 😀 thanxx 🙂

    Reply
    • වෙන්න බැහැ. සෑම් අම්මව දැක්ක කලින්. උන්ගේ පරණ ගෙදරට ගියපු වෙලාවේ. මතකද?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *